පූසා අඩව්වක් අල්ලන්න යන්නෙ

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පූසා අඩව්වක් අල්ලන්න යන්නෙ

2006 ඉඳලම එළකිරි එකට වෙලා ඔක්කෝම මෙම්බර්ස් ලගෙ සැප දුක හොයන ගමන් ඉවරයක් නැතුව ස්පෑම් කරපු geethq ඕං ඒ පාර 40 000 ගහන්න යන්නෙ



awa.png


මේ ඉන්නෙ මෙයා තමයි පුද්ගලයා (පුද්ගලයා කිව්වට මේකා පූසෙක්, නිකම් නෙමෙයි මොංගල් පූසෙක්)

OMGCat.gif




මෙයා එළකිරි මෙගා පාර්ටි එකේ ඉන්න හොඳ ස්පැම්මෙක්, ඒ අතරම කාලයක් එළකිරි මල් වත්ත බලාගන්න දීල තිබ්බෙත් පූස්ට තමයි.

CatWigs004.jpg



ඔය ඉන්න ගමන් රහස් පරීක්ෂක වැඩ වලටත් දායක උනා (හැබැයි ඉතිං ශර්ලොක් හෝම්ස්, ජේමිස් බණ්ඩගෙ එහෙම අහලකින්වත් තියන්න බෑලු)

MI4.jpg



cat231220716490.jpg


මොනව කලත්, මොනව උනත් අපේ එකෙක්නෙ ..... මාත් ඔන්න ඔහෙ ලාවට විස් කරනවා පෝස්ට් 40 000 ට. ඔයාලත් විශ් කරන්න

gold252520congrats-vi-1.gif

 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ වගේම මූ පූස් නංගිලටත් මාර ආසයි ලු අපි දන්නෙ නෑ හේතුවනං ඕං :P:P:P
    Congratzzzzzzz ෆූසා the great spammer :P :D:D:D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔක්කොමට ලාවට තැන්කූ :D:P:D
    මටත් ලාවට කොන්ග්‍රැට්ස් :D


    අමාට පස්සෙ සලකනකං මේ ෆ්ලයින් කිස් එක අලගන්නකො :love::angry::love:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    40000 ජයග්‍රාහී කඩඉමට මගේ හද පිරි සුබ පැතුම් මල්ලියට....