මගේ zte මොඩම් එක වින්ඩෝස් 7 වල වැඩ කරන්නේ නෑ

hmdmph

Member
Oct 5, 2009
24
1
0
මගේ zte මොඩම් එක වින්ඩෝස් 7 වල වැඩ කරන්නේ නෑ

මගේ zte මොඩම් එක වින්ඩෝස් 7 වල වැඩ කරන්නේ නෑ... ගහපු ගමන් blue screen එකක් ඇවිත් restart වෙනවා...
vista වලට දැම්මත් එහෙමම තමා .. මොකද කරන්නේ ??????