සිත හඬනා රෑ තුන්යම.........
ඔබ ගැනමයි සිහිවන්නේ.......
අත් හැරලා ගියත් මසිත........
ඔබ ගැනමයි සිහිවන්නේ.........
නෙතු අද්දර දැවටුනු සඳ
ඔබමයි මා සිත රැදුනේ
අහිමිව ගිය ඒ සිහිනය
තවමත් මට සිහිවන්නේ....
රෑ සිහිනෙක තනිවී මම
ඔබ ගැන සිතමින් ඉන්නේ
ම හැරගිය මගෙ සදවත
ඇයි මගෙ හදවත බින්දේ....



