මචන්ලා මට ලොකු help 1ක් ඔනේ..!!
මට හෙට presentation 1ක් තියෙනවා.. ඒකට මගේ PC 1කට Monitor 2 ක් සෙට් කරන්න ඔනෙ.. එහෙම කරන්න පුලුවන්ද..?? පුලුවන්නම් කියන්න ලොකු උදව්වක්....