සදවතිය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    sandawathiya.jpg

    *
    බොහො‍මයක් බූට් කෑම ආශ්‍රිතව පද පේලි ලියවුන බැවින්, අද නිකමට වගේ ප්‍රේමණීය පද පේලි කිහිපයක් ලියන්න හිතුන ඕං. ආදරේ කියන මාතෘකාවේදී නම් මම ටිකක් දුර්වලයි.

    • Like
    Reactions: infaasmueen

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පුදුමයි උඹ බූට් නැති කවියක් ලිව්වා... :lol:මේකත් ලස්සනයි මචං... ඒත් මෙවා ලියන්න නම් ඕන තරම් අය ඉන්නවා... උඹ ලියන ඒවා ලියන්න ඉන්නෙ උඹ විතරයි.. මට නම් ඒවා මේකට ව්ඩා ගති... :):):)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පුදුමයි උඹ බූට් නැති කවියක් ලිව්වා... :lol:මේකත් ලස්සනයි මචං... ඒත් මෙවා ලියන්න නම් ඕන තරම් අය ඉන්නවා... උඹ ලියන ඒවා ලියන්න ඉන්නෙ උඹ විතරයි.. මට නම් ඒවා මේකට ව්ඩා ගති... :):):)

    ඒකනෙ බං. මම වෙන්න ඇති මේ ලෝකෙන්ම බූට් කන්න ආසාවෙ ඉන්න එකම එකා. නිකමට වගේ ඒකත් කොයි වගේද කියල බලන්න :P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    malkavi ayya kiyapu eka nam aththa thama :yes:
    mekath hodai lassanai..mehema lassana hagimuth enawa ehenam balan giyama boot ewa witharak ma neme :lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    උඹගෙ බූට් කවි වල තියෙන්නේ අමුතුම රටාවක්..
    ඒත් වෙනසකට මේ වගේ එකක් ලියපු එකත් හොදයි...
    ලස්සනයි මචන්.....
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹගෙ බූට් කවි වල තියෙන්නේ අමුතුම රටාවක්..
    ඒත් වෙනසකට මේ වගේ එකක් ලියපු එකත් හොදයි...
    ලස්සනයි මචන්.....
    ස්තූතියි මචෝ :)