කෙල්ලො

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ෆුල් ෆන් ෆන්ම ෆන්
    ආතල් මාර ෆන්..
    ෆ්‍රීම ලැබෙනවා
    ළග සිටි විට කෙල්ලන්..
    විහිළුවට වගේ
    උන් ගියමුත් ගස්සන්..
    උන්ම දනී අපි නැත්තං
    උන් සල්ලං..
    හැට හතරෙන් එකකි
    ඒ උන්ගේ මායං..
    තනිවම කෙසේ ඉන්නද
    නැත්තං කොල්ලං..









    *මේක බලලා එළකිරි එකේ කෙල්ලො මං එක්ක තරහ වෙයිද මංදා. මං අහිංසකයි හොදේ.:P



    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හික්...හික්....:rofl:

    සම්පූර්ණ ඇත්ත... කෙල්ලො ලොකු පාට් දැම්මට අපි නැතුව ඉන්න බෑ එයාලට... :P:P:P