ආයෙත්_මහින්දට_දෙනවද??
කුමන හො අයුරකින් අයෙත් ජනපතිවරනයට මහින්ද රාජපක්ෂ ඉල්ලුවොත් ඔයල ඡන්දේ දෙනවද??
කුමන හො අයුරකින් අයෙත් ජනපතිවරනයට මහින්ද රාජපක්ෂ ඉල්ලුවොත් ඔයල ඡන්දේ දෙනවද??
Last edited:

එතුමා වගෙ කෙනෙක් ට අයෙමත් රජකම දුන්නා ට කිසිම ගැටළුවක් වෙන්නේ නෑ...
aye mahindata chance ekak nane komath
awath denne na
sajith illuwoth denawa
naththam katath na