ඇඩ්මින්ගේ අවධානයටයි ! Pay Pal සල්ලි ජාවාරම

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe paypal walin salli receive karanna bari nisa wena ratawal wala nam dala godak kattiya paypal account open kalla salli recive karanwa. Eeeta passe egollanta salli ai ganna bari nisa adu ganakata hari paypal eke salli anik ayata use karanna denawa.
    okai mama danna widiyata karanne. Ithin salli dena kenata wasiyak thiyanwa eka anik minissunge salli kolla kamak nemei.

    Namuth thaman daganna ona salli dunnama eka risk ekak kiyala. Salli denawa nam eyage gana details and physical address and phone numbers ahala call kalla sali denna.

    Mona hari waraddak unoth ewa prrof athuwa post karanna nikan ID walin awilla banala wadak na. call kala nam ewa record karana, paypal screenshot email etc..

    Koi widiyata hari karanawa nam meke risk ekak thiyanwa. Mokak hari waraddak unoth elakiri ekata karanna deyak na e sambandawa. Paduwa thaman daraganna ona.
    Mokada ogollo deal karanne thawath member kenek ekka, egollange trust eka gana apita certify wenna ba.
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0

    many thanks.. :yes::yes:
    oya oka kiwwama meke inna aya godak piligani...

    oya dena money 100% legally hoyapuwa kiyala apita kiyannath bene... mun langa thiyana salli pramanaya anuwa... :confused::confused:
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    idea from me...

    kawru hari mehema kenek ta salli denawanam... land phone number eka illa ganna eka hodai.... ita passe oyala call back karala balanna....

    moko land phone number ekak mobile ekata wada address confirmation walata wedagath........

    ita passe miniha sure ne.... but risk eka thama thiyanawada oya salli gena...

    parissamin karanna...
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    Lankawe paypal walin salli receive karanna bari nisa wena ratawal wala nam dala godak kattiya paypal account open kalla salli recive karanwa. Eeeta passe egollanta salli ai ganna bari nisa adu ganakata hari paypal eke salli anik ayata use karanna denawa.
    okai mama danna widiyata karanne. Ithin salli dena kenata wasiyak thiyanwa eka anik minissunge salli kolla kamak nemei.

    Namuth thaman daganna ona salli dunnama eka risk ekak kiyala. Salli denawa nam eyage gana details and physical address and phone numbers ahala call kalla sali denna.

    Mona hari waraddak unoth ewa prrof athuwa post karanna nikan ID walin awilla banala wadak na. call kala nam ewa record karana, paypal screenshot email etc..

    Koi widiyata hari karanawa nam meke risk ekak thiyanwa. Mokak hari waraddak unoth elakiri ekata karanna deyak na e sambandawa. Paduwa thaman daraganna ona.
    Mokada ogollo deal karanne thawath member kenek ekka, egollange trust eka gana apita certify wenna ba.

    මේක ගැන රිෆ්ලයි කලාට ගොඩාක් තැන්ක්ස් බන්... විශෙෂයෙන්ම අර සාක්ෂි නැතුව උඩු බුරන්න එපා කිව්ව එක එහෙම ගොඩාක් වටිනවා...
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    උඹට වැරදිලා මචන්... ඇඩ්මීන් මට කිව්වා ඒක ආයෙත් ලස්සනට දාන්න කියලා.. විශ්වාස නැත්තම් හෙට බලන්න කෝ:P

    :)
    a wade godak denekuta pryayojanawath wewi!
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    මේක ගැන රිෆ්ලයි කලාට ගොඩාක් තැන්ක්ස් බන්... විශෙෂයෙන්ම අර සාක්ෂි නැතුව උඩු බුරන්න එපා කිව්ව එක එහෙම ගොඩාක් වටිනවා...

    ehema kiyala thiyanawada.... :baffled::baffled: ko ne ne...

    me itin sakki widiyata oyage ebay seller account eka dannako... apita ethakota balanna puluwanne oyage sells, lebuna comments, business eke widiya...

    hari neda?
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ehema kiyala thiyanawada.... :baffled::baffled: ko ne ne...

    me itin sakki widiyata oyage ebay seller account eka dannako... apita ethakota balanna puluwanne oyage sells, lebuna comments, business eke widiya...

    hari neda?

    ඔව් ඒක හරි.. ඒත් ඒක දෙන එක නොදෙන එක මගෙ කැමැත්ත... ඔයාට විශ්වාස නැත්තම් මගෙන් ඉගෙන ගන්න එපා... අනිත් අය මගෙන් ඉගෙන ගෙන සල්ලි හොයලා කොමෙන්ට්ස් දාන කොට බලන්න... ඔයා තව ලක්ෂ සැරයක් ලින්ක් ඉල්ලුවත් මම ඒක දෙන්නෙ නැහැ... ඔයාට ඕන ඒක රිපෝට් කරලා මට සල්ලි ලැබෙන එක නවත්තන්න කියලා මම දන්නවා.. මම හරකෙක් නෙමේ.. කරුණාකරලා අයෙත් මගෙන් ඕක ඉල්ලන්න එපා.. අනිත් අය දියුණු වෙන කොට ඉර්ෂියාවෙ පැලෙන්න එපා! මම මගේ ලින්ක් එක දෙන්න අවශ්‍ය අයට දුන්නා
     
    yako seller ge account eka nethuwa badu ganne kohomada e bay eken ???

    ai report karath baya... hoda wedak nemei nam.... :no::no:

    mama ubata adminta report kaloth uba wedadi nettam ban karanne ne ne. ewage thama e bay rules...
     
    මගෙන්ම බඩු ගන්න ඕනද? උඹ නිකම් මෙතන පොර වෙන්න නෙ දගලන්නෙ?/ උඹට මගෙන් බඩු ගන්න තරම් සල්ලි තියද? අඩුම ගාන $300යි.. කෝ දාපන් බලන්න උඹෙ පේපල් එකෙ ස්ක්‍රීන් එකක්!! ආයෙත් ඉල්ලන්න එපා!! මට දැන් උබට සිංහල තේරුම් කරලා දීලා ඇති වෙලා!! අවසාන වතාවට කියන්නෙ!! මගෙ ඊ-බේ ත්‍රේඩ් උබ අඩුම ගානෙ ඕපන් කරන්නවත් එපා.. උඹට ඕන මේක කඩාකප්පල් කරන්න නෙ? ඒක සිද්ද වෙන්නෙ නැහැ
     
    paypal account balance eka 0 mage...
    mako balance thiya ganna bene... :rofl::rofl:

    (credit card eken pay karala welawata adu wenawa...)
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    Lankawe paypal walin salli receive karanna bari nisa wena ratawal wala nam dala godak kattiya paypal account open kalla salli recive karanwa. Eeeta passe egollanta salli ai ganna bari nisa adu ganakata hari paypal eke salli anik ayata use karanna denawa.
    okai mama danna widiyata karanne. Ithin salli dena kenata wasiyak thiyanwa eka anik minissunge salli kolla kamak nemei.

    Namuth thaman daganna ona salli dunnama eka risk ekak kiyala. Salli denawa nam eyage gana details and physical address and phone numbers ahala call kalla sali denna.

    Mona hari waraddak unoth ewa prrof athuwa post karanna nikan ID walin awilla banala wadak na. call kala nam ewa record karana, paypal screenshot email etc..

    Koi widiyata hari karanawa nam meke risk ekak thiyanwa. Mokak hari waraddak unoth elakiri ekata karanna deyak na e sambandawa. Paduwa thaman daraganna ona.
    Mokada ogollo deal karanne thawath member kenek ekka, egollange trust eka gana apita certify wenna ba.

    zero4 oyaa gawa proof thiyenawada?
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ඔව් ඒක හරි.. ඒත් ඒක දෙන එක නොදෙන එක මගෙ කැමැත්ත... ඔයාට විශ්වාස නැත්තම් මගෙන් ඉගෙන ගන්න එපා... අනිත් අය මගෙන් ඉගෙන ගෙන සල්ලි හොයලා කොමෙන්ට්ස් දාන කොට බලන්න... ඔයා තව ලක්ෂ සැරයක් ලින්ක් ඉල්ලුවත් මම ඒක දෙන්නෙ නැහැ... ඔයාට ඕන ඒක රිපෝට් කරලා මට සල්ලි ලැබෙන එක නවත්තන්න කියලා මම දන්නවා.. මම හරකෙක් නෙමේ.. කරුණාකරලා අයෙත් මගෙන් ඕක ඉල්ලන්න එපා.. අනිත් අය දියුණු වෙන කොට ඉර්ෂියාවෙ පැලෙන්න එපා! මම මගේ ලින්ක් එක දෙන්න අවශ්‍ය අයට දුන්නා

    machn matat link eka ewapanko
     
    bizzare

    Member
    Jun 26, 2010
    125
    6
    0
    උඹට වැරදිලා මචන්... ඇඩ්මීන් මට කිව්වා ඒක ආයෙත් ලස්සනට දාන්න කියලා.. විශ්වාස නැත්තම් හෙට බලන්න කෝ:P

    koo oyage heta!:P
    oyaawa wishwasha natha!:angry: