ඔබ නියම පිරිමියෙක්ද? ඔබම තීරණය කරන්න

ඔබ නියම පිරිමියෙ

  • ඔව්

    Votes: 37 90.2%
  • නැහැ

    Votes: 4 9.8%

  • Total voters
    41

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔබ නියම පිරිමියෙක්ද? ඔබම තීරණය කරන්න

    ScreenHunter_06%20Jul.%2009%2012.00.jpg

    ScreenHunter_07%20Jul.%2009%2012.00.jpg

    ScreenHunter_08%20Jul.%2009%2012.01.jpg



    ScreenHunter_10%20Jul.%2009%2012.01.jpg

    කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වයේ - ප්‍රභේද
    - ශාරීරික හිංසනය
    - ලිංගික හිංසනය
    - මානසික හිංසනය
    - වාචික හිංසනය
    - ආර්ථීක හිංසනය
    - සමාජීය හිංසනය
    - ශාරීරික හා මානසික යහපැවැත්ම සඳහා අවශ්‍ය සම්පත් අහිමි කිරීම
    - නිදහස හා සංචලතාව (එහා මෙහා යෑම) සීමා කිරීම


    ශාරීරික හිංසනය

    ශාරීරික හිංසනයට පහත සඳහන් කරුණු අඩංගු විය හැකිය.
    - පහරදීම, පා පහරදීම, තල්ලූ කිරීම, අතුල් පහරදීම, පිළිස්සීම හෝ වෙනත් කුමන ආකාරයක හෝ කායික හිංසන ක්‍රියාවන්
    - ෙඖෂධ හෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් වැළක්වීම හෝ නැවැත්වීම.
    - අන් අයගේ ජීවිතය හෝ ආරක‍ෂාව ගැන නොසළකා නොසැළකිළිමත් ලෙස වාහන පැදවීම.
    - කැමත්ත හෝ දැනුවත් භාවයකින් තොරව මත් ගතියට පත් කිරීමෙන් හෝ මානසික විකෘති තත්වයට පත් කිරීම.
    - නිවාස තුළ හිරකර තැබීම් ආදියෙන් ගමන් බිමන් බලහත්කාරයෙන් සීමා කිරීම.
    - බලහත්කාරයෙන් මනෝචිකිත්සික වරයෙකු හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම.
    ඉහත සඳහන් ඕනෑම කරුණක් පිළිබඳව තර්ජනය කිරීම


    ලිංගික හිංසනය
    ලිංගික හිංසනයට ඕනෑම බලහත්කාර ලිංගික ක්‍රියාවක් ඇතුලත් වන අතර පහත සඳහන් කරුණු ද අඩංගු විය හැකිය.
    - ලිංගිකව දූෂණය කිරීම හෝ අතවර කිරීම.
    - අනාරක‍ෂිත ලිංගික සබඳතා සඳහා බල කිරීම, පීඩනයට පත් කිරීම හෝ රැවටීම.
    - ලිංගික ක්‍රියාවේ යෙදීමට හෝ වෙනත් අයකු සමඟ ලිංගික ක්‍රියාවේ යෙදීමට බල කිරීම, පීඩනයට පත් කිරීම හෝ රැවටීම.
    - අශලීල දර්ශන නැරඹීම සඳහා බල කිරීම, පීඩනයට පත් කිරීම හෝ රැවටීම.
    - කැමත්තකින් තොරව ලිංගික කාර්යෙහි යෙදීම පටිගත කිරීම.


     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Elakiri machan.

    You must spread some Reputation around before giving it to $hiñe again.:oo::oo::oo:

    අවුලක් නෑ බන් මන් මේ ත්‍රේඩ් එකේ රෙප් ඉල්ලුවෙ නෑනේ මේක දැම්මෙ රෙප් එකතු කරන්න නෙමෙයි එක නිස අවුලක් නෑ... බොහොම ස්තුතියි සහයෝගයට