Rapidshare Premium Account එකක් රු. 200කට…

iroshan_464

Junior member
  • Sep 28, 2006
    181
    0
    16
    42
    Punchi Borella
    Rapidshare Premium Account එකක් රු. 200කට…

    Rapidshare Premium Account එකක් රු. 200කට…

    rapidshare කියන්නේ ගොඩක් ජනප්‍රිය file hosting service එකක්. මේකෙ free service එකෙන් dowonload කරන් එක ඒ තරම් ලේසි නැති බව ඔයාල දන්නව ඇතිනේ. ඒත් premium account එකක් ගන්න credit card එකක් හැමෝටම නැහැ. ඉතින් මම හිතුවා premium account එකක් ගන්න කැමති අයට අරන් දෙන්න.
    මම මාසෙක account එකක් රු. 200කට දෙනන් පුලුවන්. මෙන්න මේව තමයි features

    • traffic volume of 30 GB
    • storage volume of 10 GB
    • Daily from 02:00 to 10:00 CEST (උදේ 5.30 සිට දවල් 1.30 දක්වා) – only 10% of the consumed traffic will be charged
    • Not a shared account ඔයාලටම අයිතියි. password එක වෙනස් කර ගන්න පුලුවන්.
    • account එක activate වෙන්න 72hours යනවා. rapidshare SecurityMeasures නිසා.
    මගේ web page එකෙන් මාව contact කරන්න.
    මෙන්න ලින්ක් එක.
    මගේ Site එක
    sinhala.iroshan.com