දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එක තමයි මාත් කියන්නෙ. මහින්දට තෙරුම් ගන්න බැරි එකෙ උබ වගෙ වස්සෙක්ට ඕක තේරෙනවද? නැත්නම් කරුන, කේ.පි, පිල්ලයාන් වගෙ l.t.t.e කාරයො ඔලුව උඩ තියාගෙන ඉදියිද උබෙ හරක් ලොක්ක? :D:D

    ඔළුව උඩ තියන් ඉන්න එකෙයි use කරන එකෙයි වෙනස දන්නැති දේශපාලන හෝඩියවත් නොදන්නා බබෝ. මගේ අනුකම්පාව පිළිගන්න.

    දැන් එස්.එෆ්. ගොබිලා උඹලා වගේ මෝඩ හරක්ව තමන් වෙනුවෙන් කඩේ යවන්නේ. අන්න ඒ වගේ තමයි ඒකත්.

    කරුණා අම්මාන් දැන් උන්නත් මළා වගේ තමයි. මිනිහා depend වෙන්නේ මහින්ද රාජපක්ෂ මත. ඒ කියන්නේ ඊළමට කඩේ ගිය එකා දැන් ලංකාවේ ජනාධිපති වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. මේවට තමයි නියම political ගේම් කියන්නේ. ඒක කරුණාව පණපිටින් දහ පාරක් ඝාතනය කිරීමක්. උඹලා වගේ එවුන්ට මේවා තේරෙනවද දන්නෑ.

    political hegemony වැඩිදුර විස්තර ඕන නම් Ebook ත්‍රෙඩ් එකෙන් request කරලා මකියාවේලිගේ The Prince කියවන්න. (දේශපාලන හෝඩි පොත්වත් නොදන්න එවුන්ට මේවා කියවන්න කියලා නිර්දේශ කරන එක මගේ ගොන්කම තමයි ඉතින්)
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala

    අනෙ නාකියො මටනම් උබ වගෙ 34ක් වෙන්නෙ නැහැ. එත් උබ දන්න දෙශපාලනය ගැන මට හිතාගන්න පුලුවන්. උබට අං ආවට මට කරන්න දේකුත් නැහැ. ඒත් උබල වගෙ තමන්ගෙ වාසියට අම්මත් විකුනන කාලකන්නියෙක් මම දැක්කමයි.
    උබට වගෙ අඩු දැනුමක් තියන නාකි විසෙ ඔලුවට ගහපු වස්සෙක් මේ ලංකාවෙවත් නැතුව ඇති
    . :D:D:D
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    :angry::angry::angry::angry::angry:
    :no::no::no::no::no:

    මොනවා වුනත් මේ රජය සරත් ෆොන්සේකාට කරපු වැඩේ නම් මහ අවජාතක වැඩක්. සරත් ෆොන්සේකාට මෙහෙම වුනේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වුන නිසානේ. ඒකට පලි ගැනීම තමයි ඔය රජය දැන් කරන්නේ. K.P. ට සමාව දෙන්න මේ රජයට පුළුවන් නම් සරත් ෆොන්සේකාට ඊට වැඩිය හොදට සමාව දෙන්න පුළුවන් වෙන්න ඕනි. දැන් මිනිස්සු සරත් ෆොන්සේකාව සලකන්නේ කොටියෙකුට වගේ. මොකද මේ රජය දැන් මිනිසුන්ගේ හිත් හදලා තියෙන්නේ ඒ විදිහට. දැන් සරත් ෆොන්සේකා රටට කළ සෙවය අමතක වෙලා.

    LTTE එක දවසින් දවස බස් වල බෝම්බ තියලා මිනිස්සු සිය ගණන් මරණකොට, ඒ ඝාතන වලට සම්බන්ධ LTTE නායකයින්ට මේ රජය සුරසැප විදින්න ඇමති පදවි පිරිනමලා තව අපේ හමුදාවේ ආරක්ෂාවත් දීලා. ඒ මදිවට 30 අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධය දිනවලා දුන්න සරත් ෆොන්සේකාට බල්ලෙකුට වගේ සලකලා එතුමාගේ ආරක්ෂාවත් අඩු කරලා. ඔන්න මේ ආණ්ඩුවේ වැඩ.

    සරත් ෆොන්සේකාව හිරේ යවන්න දගලන එවුන්ගේ පවුලේ එකෙක් LTTE බෝම්බයකින් මැරුනනම් ඔවුන්ට තේරෙයි. රජය කියන ආකාරයට අපේ හමුදාව පාවලා දුන්නේ සරත් ෆොන්සේකා නේ. ඇත්තටම අපේ හමුදාව පාවලා දෙන්නේ K.P. ට සමාව දෙන්න යන මේ ආණ්ඩුවමයි.

    K.P. ට සමාව දීලා රජයේ ඇමති පුටුවක් එහෙම දෙයි සරත් ෆොන්සේකාට බොරු නඩු පවරලා ජීවිතාන්තය දක්වා හිරේ යවයි.

    ඊට පස්සේ මහ රජතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය දේශප්‍රේමි LTTE නායකයින් සමග ජය පැන් බොයි. ඔය ඡන්දේ දුන් එවුන් බලාගෙන හිටපල්ලා කට ඇරගෙන ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්යය කරනකම්. එන්න එන්නම බඩු, බස් ගාස්තු මිල වැඩි ‍වෙනවා.

    රටට ආදරය කරන ඔය මහරජාට මේවා පේන්නේ නැද්ද දන්නේ නැ.

    ශ්‍රි ලංකාව අහිංසක දුප්පත් අහිංසක මිනිසාට සුභ අනාගතයක්.......!!!!!!!

    මේ ලියවිලා තියෙන්නේ රජයේ ක්‍රියා කලාපය ගැන මගේ හිතේ ඇතිවෙලා තියෙන ආවේගයි. මීට වෙනස් මත දරන රටට ආදරය කරන මිනිසුන්ගේ හිතේ තරහක් ඇති වේවි.
    (මම කිසිදු පක්ෂයකට ඡන්දය නොදුන්නෙමි සහ නොදෙන්නෙමි.)

    :angry::angry::angry::angry::angry:

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    අනෙ නාකියො මටනම් උබ වගෙ 34ක් වෙන්නෙ නැහැ. එත් උබ දන්න දෙශපාලනය ගැන මට හිතාගන්න පුලුවන්. උබට අං ආවට මට කරන්න දේකුත් නැහැ. ඒත් උබල වගෙ තමන්ගෙ වාසියට අම්මත් විකුනන කාලකන්නියෙක් මම දැක්කමයි.
    උබට වගෙ අඩු දැනුමක් තියන නාකි විසෙ ඔලුවට ගහපු වස්සෙක් මේ ලංකාවෙවත් නැතුව ඇති
    . :D:D:D

    උඹලා වගේ අවජාතකයෝ ඉන්නකං ඉතින් SF වගේ පාවා දෙන්නෝ තව දුරටත් රටයි ජාතික වීරයොයි පාවා දෙයි. තොපි වගේ ද්‍රෝහීන්ට කඩේ යන එවුන් මේ මහ ‍පොළොවට බරක්. ඊළඟ සුනාමියට එස්.එෆ්. ඇතුලු ගොන් නාම්බෝ රැළම අහු වේවා කියලා මම ඉත සිතින් පතනවා.
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ඔළුව උඩ තියන් ඉන්න එකෙයි use කරන එකෙයි වෙනස දන්නැති දේශපාලන හෝඩියවත් නොදන්නා බබෝ. මගේ අනුකම්පාව පිළිගන්න.

    දැන් එස්.එෆ්. ගොබිලා උඹලා වගේ මෝඩ හරක්ව තමන් වෙනුවෙන් කඩේ යවන්නේ. අන්න ඒ වගේ තමයි ඒකත්.

    කරුණා අම්මාන් දැන් උන්නත් මළා වගේ තමයි. මිනිහා depend වෙන්නේ මහින්ද රාජපක්ෂ මත. ඒ කියන්නේ ඊළමට කඩේ ගිය එකා දැන් ලංකාවේ ජනාධිපති වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. මේවට තමයි නියම political ගේම් කියන්නේ. ඒක කරුණාව පණපිටින් දහ පාරක් ඝාතනය කිරීමක්. උඹලා වගේ එවුන්ට මේවා තේරෙනවද දන්නෑ.

    political hegemony වැඩිදුර විස්තර ඕන නම් Ebook ත්‍රෙඩ් එකෙන් request කරලා මකියාවේලිගේ The Prince කියවන්න. (දේශපාලන හෝඩි පොත්වත් නොදන්න එවුන්ට මේවා කියවන්න කියලා නිර්දේශ කරන එක මගේ ගොන්කම තමයි ඉතින්)

    තව දෙයක් නාකියො උබ topic eka change කරන්න එපා. අපිට වැදගත් අපේ රට නැතුව කිහෙල්මල් දේශපාලනය නෙවෙයි.
    උබ වගෙ නුගතෙක්ට තෙරුන් ගන්න ටිකක් අමාරුයි. එත් `try 1k දිල බලපන්
     
    rapidshare

    Member
    Jun 23, 2009
    46
    2
    0
    ane kari ponayo

    එස්.එෆ්. ගේ කුණු අතුල්ලලා ඉවරද මල්ලි?

    යකෝ ද්‍රෝහියෙකුට කඩේ යනවට වැඩිය මිනීමරු එල්.ටී.ටී.ඊ. කාරයෝ අතුගාලා දාලා නිදහසේ ජීවත් වෙන්න හදලා දීපු නායකයෙකු‍ගේ රෙදි අරලිය ගහ මන්දිරයටම ගිහින් හෝදලා දීලා ආවත් පාඩු නෑ.

    නොදකින් විතරක් ද්‍රෝහීන්ගේ කුණු හෝදන තොපි වගේ ගඳයෝ.

    uba methana mahindata kade gihin pacha wene nathuwa hitapan:yes::yes::yes::yes::yes::yes:
     
    rapidshare

    Member
    Jun 23, 2009
    46
    2
    0

    තව දෙයක් නාකියො උබ topic eka change කරන්න එපා. අපිට වැදගත් අපේ රට නැතුව කිහෙල්මල් දේශපාලනය නෙවෙයි.
    උබ වගෙ නුගතෙක්ට තෙරුන් ගන්න ටිකක් අමාරුයි. එත් `try 1k දිල බලපන්

    yes machan :yes::yes::yes:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    :angry::angry::angry::angry::angry:
    :no::no::no::no::no:

    මොනවා වුනත් මේ රජය සරත් ෆොන්සේකාට කරපු වැඩේ නම් මහ අවජාතක වැඩක්. සරත් ෆොන්සේකාට මෙහෙම වුනේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වුන නිසානේ. ඒකට පලි ගැනීම තමයි ඔය රජය දැන් කරන්නේ.

    සම්පූර්ණ වැරදි කථාවක් මචං. මිනිහව හිරේ දැම්මේ ඡන්දෙ ඉල්ලපු හින්දා නෙවෙයි සුදු කොඩි කථාවක් කියලා ගෝඨාභයවයි හමුදාවයි පාවා දෙන්න හදපු නින්දිත උත්සාහය හින්දා. මිනිහගෙන් දේශපාලන පළිගැනීමක් කරන්න ඕන වුනා නම් අමුතුවෙන් කරන්න දෙයක් නෑ. කරන්න තිබුනේ නිදහසේ ඉන්න දෙන එක. මිනිහා දැනටම දේශපාලන අනාථයෙක් වෙලා ඉවරයි. රනිලුත් නෑ, ජෙප්පොත් නෑ, කුසලානය අනාථයි. අනිත් පාර ඉල්ලු‍වොත් වික්‍රමබාහුත් මිනිහට වැඩිය මනාප ගන්නවා. :D:D:D
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    තව දෙයක් නාකියො උබ topic eka change කරන්න එපා. අපිට වැදගත් අපේ රට නැතුව කිහෙල්මල් දේශපාලනය නෙවෙයි.
    උබ වගෙ නුගතෙක්ට තෙරුන් ගන්න ටිකක් අමාරුයි. එත් `try 1k දිල බලපන්

    රට පාලනය වෙන්නේ Politics වලින් තමයි. සෙල්ලං ගෙවල් වගේ රටවල් නිකං පාලනය වෙන්නේ නෑ. politics වලින් තොරව රට ගැන කථා කරන්න බෑ කුක්කු පැටියෝ.
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    රට පාලනය වෙන්නේ Politics වලින් තමයි. සෙල්ලං ගෙවල් වගේ රටවල් නිකං පාලනය වෙන්නේ නෑ. politics වලින් තොරව රට ගැන කථා කරන්න බෑ කුක්කු පැටියෝ.
    දැන් ඉතින් එහෙමවත් කියන්න uncle
     
    rapidshare

    Member
    Jun 23, 2009
    46
    2
    0
    රට පාලනය වෙන්නේ Politics වලින් තමයි. සෙල්ලං ගෙවල් වගේ රටවල් නිකං පාලනය වෙන්නේ නෑ. politics වලින් තොරව රට ගැන කථා කරන්න බෑ කුක්කු පැටියෝ.

    ane uba danna politics :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Wal Bada

    Well-known member
  • හහ් හහ් හොහ් හොහ් හහ් හහ් හොහ් ගාල ගඳ ගස්සන තොගෙ පඩ පොම්පෙ වහගන් වරත්තුව.නදෝකින් තෝ වගේ අවජාතක්යෝ මේ රටට වදපු අ**ලට හෙනම ගහපිය...
    මල්ලිට කට උත්තර නෑ වගේ. ඒකනෙ කලවැද්දෙක් වගේ කුණු හරුප කියන්නෙ. මහ එකාටම හරි යන ලොවින්නා
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    සම්පූර්ණ වැරදි කථාවක් මචං. මිනිහව හිරේ දැම්මේ ඡන්දෙ ඉල්ලපු හින්දා නෙවෙයි සුදු කොඩි කථාවක් කියලා ගෝඨාභයවයි හමුදාවයි පාවා දෙන්න හදපු නින්දිත උත්සාහය හින්දා. මිනිහගෙන් දේශපාලන පළිගැනීමක් කරන්න ඕන වුනා නම් අමුතුවෙන් කරන්න දෙයක් නෑ. කරන්න තිබුනේ නිදහසේ ඉන්න දෙන එක. මිනිහා දැනටම දේශපාලන අනාථයෙක් වෙලා ඉවරයි. රනිලුත් නෑ, ජෙප්පොත් නෑ, කුසලානය අනාථයි. අනිත් පාර ඉල්ලු‍වොත් වික්‍රමබාහුත් මිනිහට වැඩිය මනාප ගන්නවා. :D:D:D

    මම වැඩිය මේ ගැන කථා කරන්න කැමති නැ. මගේ අදහස තමයි මම කිව්වේ.
    එතකෙට උබ කියන්නේ KP ට සමාව දෙන්න ඕනි කියලද? සරත් ෆොන්සේකාව හිරේ යවලා. ලංකාවේ දහස් ගනන් මිනිස්සු මරපු එකාට. ප්‍රභාකරන් හිටියනම් උබලා කියයි උටත් සමාව දෙන්න කියලා. ඒ තරම් පාදඩ වැඩක් මේ ලෝකෙම නෑ.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මල්ලිට කට උත්තර නෑ වගේ. ඒකනෙ කලවැද්දෙක් වගේ කුණු හරුප කියන්නෙ. මහ එකාටම හරි යන ලොවින්නා

    හහ් ... හා ... මහ කලවැද්දා සහ පොඩි කලවැද්දෝ !!!!!!!!!!!!!!!!!!!!!!!!! :D:D:D:D
     
    Wal Bada

    Well-known member
  • කේ.පී ව ඇල්ලුවෙ ෆොන්සේකාගෙ නායකත්වය යටතෙනේ ගොනෝ.අනිත් එක උඹේ මැටි කම කියන්නේ මූ මොනවද කියන්නේ මුම දන්නේ නෑ.ඉතින් යකෝ කවුද කියන්නේ කේ.පී ව නිදහස් කරපන් කියල.අපි කියන්නේ ඌ කරපු වැරදිවලට නඩු දාල දඬුවම් දීපිය කියලනේ.මෙච්චර කල් සැප දිදී ඉන්නේ මොකද්ද හේතුව.?කෝ නඩුවක් වත් මහ එකා ඌට විරුද්ධව ගොනු කලාද?ඌව සාක්ෂියට ඕන්නම් හිරේ ඉද්දිම ගන්ඩ බැරිද?උගේ ගිණුම් වල තියෙන සල්ලි ටිකට පෙරේත කමේ කෙල හල හල ඌට සැප දෙනව .අච්චර සේවයක් කරපු මිනිහව හිරේ දානව.ආණ්ඩුවට මොලේ තියෙනව බලු වැඩ වල .හොඳ වැඩ වලට නෙමේ.උඹල වගේ පෙරේතයෝ නෙ එකෙත් ඉන්නේ.පුදුම වෙන්ඩ දෙයක් නෑ
    අම්මට හුඩු! ෆොන්සේකට කවද්ද බන් බුද්ධි අංශ නායකත්වය දීල තිබුණේ? බුද්ධි අංශ තියෙන්නේ ආරක්ෂක ලේකම් යටතේ. හමුදාවෙන්, පොලීසියෙන්, සහ ඔත්තු කරුවන්ගෙන් එන කරුණු එකතු කරල විශ්ලේෂණය කරන්නෙ එතෙන්දි. පොලීසියේ හරි නාවික හමුදාවේ හරි බුද්ධි තොරතුරු ෆොන්සේකා දන්නේ නෑ. බොරු විදින්නේ නැතුව හිටපන්. අනික කේ.පී.ව ඇල්ලුවේ ජාත්‍යන්තර පොලීසිය. ඒකට කරුණු සපයලා දුන්නේ ලංකාව!
     
    rapidshare

    Member
    Jun 23, 2009
    46
    2
    0
    මම වැඩිය මේ ගැන කථා කරන්න කැමති නැ. මගේ අදහස තමයි මම කිව්වේ.
    එතකෙට උබ කියන්නේ KP ට සමාව දෙන්න ඕනි කියලද? සරත් ෆොන්සේකාව හිරේ යවලා. ලංකාවේ දහස් ගනන් මිනිස්සු මරපු එකාට. ප්‍රභාකරන් හිටියනම් උබලා කියයි උටත් සමාව දෙන්න කියලා. ඒ තරම් පාදඩ වැඩක් මේ ලෝකෙම නෑ
    .

    මේ මීහරක්ට ඔවා තෙරෙන්නෙ නැ මචන්...........
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මම වැඩිය මේ ගැන කථා කරන්න කැමති නැ. මගේ අදහස තමයි මම කිව්වේ.
    එතකෙට උබ කියන්නේ KP ට සමාව දෙන්න ඕනි කියලද? සරත් ෆොන්සේකාව හිරේ යවලා. ලංකාවේ දහස් ගනන් මිනිස්සු මරපු එකාට. ප්‍රභාකරන් හිටියනම් උබලා කියයි උටත් සමාව දෙන්න කියලා. ඒ තරම් පාදඩ වැඩක් මේ ලෝකෙම නෑ.

    කේ.පී. ට සමාව දුන්නා කියලා උඹට කිව්වේ ලංකා නිව්ස් වෙබ්ද? :D:D:D ගොං කථා කියන්න එපා බං. කවුද කේ.පී.ට සමාව දීලා තියෙන්නේ? ගොන්නු වගේ කවුරු හරි මොකක් හරි බේගලයක් ඇදබෑවම ගිලින්න එපා.

    කේ.පී. කෙසේ වෙතත් රට පාවා දෙන සිංහලයන්ව (SF ඇතුළුව) ඔක්කොම කේ.පී.ලට කලින් බරපතල වැඩ ඇතිව ඇතුලට යවන්න ඕනේ. මොකද උන් තමයි කේ.පී.ලට වැඩිය භයානක.
     
    Wal Bada

    Well-known member
  • ithin SF gihin sakki dunnama mokada wenne.?uu waradak karala nathi hindane baya nathuwa gihin sakki denawa kiyanne.
    ඒකම තමයි. ෆොන්සේකා වරදක කරල නැත්නම් යුධ අධිකරනෙනුත් නිදහස් වෙයිනෙ. :Pමොකටද එතකන් ගිරිය පුප්පන් කෑ ගහන්නෙ?:rofl: ෆොන්සේකා සල්ලි හොරකම් කරල නෑනෙ.:rofl: ආමි ඩෙසර්ටස්ලව සේවයට යොදවගෙන නෑනෙ.:rofl: විනිමය වංචා කරලත් නෑනෙ?:rofl: එහෙනම් මොකටද බය වෙන්නෙ?:rofl: