යා... යුතුය නැගණිය, යා... යුතුය, මෙතෙක් ආ ජීවන ගමනේ.... මෙය තවත් එක් ගිමන්හලකි. මග කටුකය, දීර්ගය, නමුදු යා යුතුය. මෙවන් තවත් ගිමන්හල් හමුවනු ඇත. එය නියතය. එවන් වු තැනක නැවත අප ඔබ හමුවනු ඈත. පතන්නෙමි ඔබට සැමදා ජය හා සතුට..! 








Menna meya thamai!!lassanay nirmanaya. thaman adaraya karana kena lagama inna thiyanawanam sathutuyne.subha pathum sis. eth kiyannako kawda me sis.

