මිගාර කොලුවගේ අඩව්ව!

මිගාර කොලුවගේ අඩව්ව!

migaramk
මේ මිගාර කොළුවගේ පැටිකිරිය කියන්න හදනවා එහෙම නෙමෙයි ඕං.!ඕක ඉතිං
මේකෙ ඉන්න ඈයින්ට ඊයේ පෙරේදා ආපු මම ආයිත් අමුතුවෙන් කියලා දෙන්නත් දෙයක්යැ!.
ඒ වුනාට කොළුවා මේ දවස්වල කලු මල්ලිලා එක්ක මොකද්දෝ එකක් අලවපු
කතාවකට හරි හරියට ගුස්ති අල්ලනවයි කියලා පැතිරෙන ආරංචි හින්දා ලොකු
උන්නැහෙත් ඉන්නෙ හරිම විස්සෝපෙන් කියලා පිස්සා කොලුවා කාටදෝ කියනවා මං අහගෙන.අනංමනං හුඹස් වලට හොම්බ නොදා දෙන දෙයක් කාලා පෙරලුන පැත්ත හොඳයි කියලා මේ අපි වගේ ඉන්න බැරි හැටියක් අම්මපා! ඔය හොස්ස ළඟින් මැස්සා යන්න බැරි මූලග්ගායට ඉසකුඩිච්චියක්වත් දාන්න වෙයිද මන්දා.ඔය කොයික වෙතත්,අපේ කොලු කෙල්ලන්ට නොසෑහෙන්ඩ ඉගෙන ගන්ඩ වෛවාරණ ජාති එක එක සූත්තර කියලා-ලියාලා දෙනවා.ඒක ලේසි පාසු පිංකමක්යැ.ඒ අටම්පහුරු අස්සේ ඕං..ලියුං කෑලි 10,000කුත් දාන්න සූජානම් වෙනවලු! අපේ රැහේ සේරමල්ලා වරෙල්ලා....සුබ පතාපල්ලා මිගාර ළමයට!
අටෙන් පොත්තෙන් බේරෙන්නත් කලියෙන් මදන විසේ ඔළුවට වැදිලා,
වාසනා බේකරියේ ඉඳන් පාරෙ යන්න ගැටිස්සියන්ට කෝචොක් කොර කොර ඉන්නෙ නැතුව,අර අසරණ මහ උන්දැලාගේ හිත් තංතෝෂ වෙන්ඩත් එක්ක විස්ස විජ්ජාලෙ පොතේ පතේ වැඩ හරියට කරගත්තනං අනාගතේ මල් හතයි ඕං.. කිව්වා!
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    image.php

    ගේමක් දෙන්න හිතගෙන ඉන්න මේ කොලුවා
    මිගාර නම් වන සේක මිගා නැමති දූපතේ උපන්
    ගාර අද්දර නිවසේ සිටින නිසා මිගාර වන සේක
    ඉතින් මල් මාවතේ මල්බබා සහ මල්බබී දෙපලගේ
    සුභ පැතුම් මෙසේ දක්වමි

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හික්..හික්... ඌට ඔහොම කියන එක හරිද මම අහන්නේ..?? :nerd::nerd:

    ඔව් ඔව්... ඌට නම් හොස්ස ලඟින් මැස්ස යන්න බෑ තමයි.... :lol::lol:

    ඔන්න එහෙනම් මගේනුත් සුබ පැතුම්.... :):):):)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මොනව වුනත් කොල්ලො කෙල්ලන්ට ඉගෙන ගන්න එක එක ජාතියෙ ඒව දාන එකේ ඔන්න මගෙනුත් සුභ පැතුමක්..:D:D
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මට මේක දෙපාරක් කියවන්න උනා මොකක්ද තේරුම කියල බලන්න පස්සෙයි තේරුනේ මේ අපේ මිගාර බොස් 10k ගහල කියල :lol:

    ඔන්න එහෙනම් මගෙනුත් ගමකට සුභ පැතුම් මචන් දිගටම අත පුරෝල තව තව ගහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    (ආහ් වැරදුන් මේ අත පුරෝල ගහන්න කිවුවෙ කමේට් පෝස්ට් හොදේ වෙන වෙන ඒවා නේවේ
    ;) :lol:
    )
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ මනුස්සයට කොච්චර තර්ජන ආවත් හැමදාම දාන්නේ අපිට වැදගත් වන ත්‍රෙඩ් එකක් තමයි අපි බලමු මිගාගේ වැඩ ටිකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=711138
    http://www.elakiri.com/forum/showthread.php?t=736508
    http://www.elakiri.com/forum/showthread.php?t=735739
    http://www.elakiri.com/forum/showthread.php?t=276831
    http://www.elakiri.com/forum/showthread.php?t=723924
    http://www.elakiri.com/forum/showthread.php?t=730698
    http://www.elakiri.com/forum/showthread.php?t=709092
    http://www.elakiri.com/forum/showthread.php?t=728458
    http://www.elakiri.com/forum/showthread.php?t=705606
    http://www.elakiri.com/forum/showthread.php?t=684246

    ලංකාවේ පරිඝණක මාෆියාව ගැනලියපු ලිපිය නම් මම තාමත් බලනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වාසනා බේකරියේ ඉඳන් පාරෙ යන්න ගැටිස්සියන්ට කෝචොක් කොර කොර ඉන්නෙ නැතුව,අර අසරණ මහ උන්දැලාගේ හිත් තංතෝෂ වෙන්ඩත් එක්ක විස්ස විජ්ජාලෙ පොතේ පතේ වැඩ හරියට කරගත්තනං අනාගතේ මල් හතයි ඕං.. කිව්වා!

    Meka Sirada Nethnam Add Ekakda :shocked:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Migara sahodarayata magen hot hot subapathum

    උබට දෙන්නම් කේක්...:D

    ගේමක් දෙන්න හිතගෙන ඉන්න මේ කොලුවා
    මිගාර නම් වන සේක මිගා නැමති දූපතේ උපන්
    ගාර අද්දර නිවසේ සිටින නිසා මිගාර වන සේක
    ඉතින් මල් මාවතේ මල්බබා සහ මල්බබී දෙපලගේ
    සුභ පැතුම් මෙසේ දක්වමි

    හොදා හොදා... කව්ද බන් බබී....?:rofl:

    හික්..හික්... ඌට ඔහොම කියන එක හරිද මම අහන්නේ..?? :nerd::nerd:

    ඔව් ඔව්... ඌට නම් හොස්ස ලඟින් මැස්ස යන්න බෑ තමයි.... :lol::lol:

    ඔන්න එහෙනම් මගේනුත් සුබ පැතුම්.... :):):):)

    ස්තුති වේවා....:D

    මොනව වුනත් කොල්ලො කෙල්ලන්ට ඉගෙන ගන්න එක එක ජාතියෙ ඒව දාන එකේ ඔන්න මගෙනුත් සුභ පැතුමක්..:D:D

    උබටත් කේක්...:D

    මට මේක දෙපාරක් කියවන්න උනා මොකක්ද තේරුම කියල බලන්න පස්සෙයි තේරුනේ මේ අපේ මිගාර බොස් 10k ගහල කියල :lol:

    මමත් දෙපාරක් කියෙව්වා බන්....ස්තුති වේවා:D

    ඔන්න එහෙනම් මගෙනුත් ගමකට සුභ පැතුම් මචන් දිගටම අත පුරෝල තව තව ගහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    (ආහ් වැරදුන් මේ අත පුරෝල ගහන්න කිවුවෙ කමේට් පෝස්ට් හොදේ වෙන වෙන ඒවා නේවේ
    ;) :lol:
    )

    වෙන ඒවත් ගහන්න වෙයි වගේ දැන්නම්....:angry::rofl:

    :rofl: eththa nennam.. moo 10000 gahanna ne hadanne :cool:
    congratz machan :D

    ස්තුති වේවා.....:D

    Meka Sirada Nethnam Add Ekakda :shocked:

    අපෝ මම කෙල්ලෝ දිහා බලනවාද බන්....:P:love:

    ඔන්න ඔක්කොටම අපේම කේක් එකක්... කොහොමහරි කාපල්ලා:P

    dsc00326r.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබට දෙන්නම් කේක්...:D

    හොදා හොදා... කව්ද බන් බබී....?:rofl:
    Araya araya :love:
    අපෝ මම කෙල්ලෝ දිහා බලනවාද බන්....:P:love:

    ඔන්න ඔක්කොටම අපේම කේක් එකක්... කොහොමහරි කාපල්ලා:P

    :D:D:D
    :yes::yes::yes:
    dsc00326r.jpg

    Mage Weeding Eke 4Tos UbalagaTa Awe Kohomada
    :shocked::shocked::shocked: