මුරලි වෙනුවෙන්.....
දෙමළ සිංහල භේදයක් නැත...
එකම පවුලේ සිංහයන් වේය අප....
එකම රතු රුහිරෙන් සැදි..
වේය වීරුවන් මේ ලක් දෙරණ මත...
සාර පොළවේ ලියලන්ට වෙර දරන
කුඩා පැලයක් ලෙස දිනෙන් දින...
වැඩුණු ඔහු මහ ගසක් විය...
මේ පුංචි ලක් තලය මත.
වැඩුණු ඒ මහ ගස දෙසම... බලමින්
ඒදා ඒ පුංචි ගස...
කපන්නට වෙර දැරුව...
සියලු දෙන අද ගුණ කියයි...
මහා ආඩම්බරයකින් යුතුව...
ඒ මහා ප්‍රශංසා, ගැරහුම්ද මැඩගෙන
දිනෙන් දින...අදිටනින් ලොකයම ජය ගන්ට
වෙර ගත් ඒ මහා චරිතය....
800 නොම්බරය නිසාවෙන් නොව.....
ඒ උදාර වු මිනිස් ගුණ නිසා....
සමරන්නෙමු අපි අද....


Congratz Murali
දෙමළ සිංහල භේදයක් නැත...
එකම පවුලේ සිංහයන් වේය අප....
එකම රතු රුහිරෙන් සැදි..
වේය වීරුවන් මේ ලක් දෙරණ මත...
සාර පොළවේ ලියලන්ට වෙර දරන
කුඩා පැලයක් ලෙස දිනෙන් දින...
වැඩුණු ඔහු මහ ගසක් විය...
මේ පුංචි ලක් තලය මත.
වැඩුණු ඒ මහ ගස දෙසම... බලමින්
ඒදා ඒ පුංචි ගස...
කපන්නට වෙර දැරුව...
සියලු දෙන අද ගුණ කියයි...
මහා ආඩම්බරයකින් යුතුව...
ඒ මහා ප්‍රශංසා, ගැරහුම්ද මැඩගෙන
දිනෙන් දින...අදිටනින් ලොකයම ජය ගන්ට
වෙර ගත් ඒ මහා චරිතය....
800 නොම්බරය නිසාවෙන් නොව.....
ඒ උදාර වු මිනිස් ගුණ නිසා....
සමරන්නෙමු අපි අද....


Congratz Murali


