පොඩි කාලේ අපිට තිබිච්ච ඒ ආසාවන් පස්සේ අපි ගොඩාක් එළවගෙන ගියා,
දෑන් නම් තවත් එහාට එළවන් යන්න හිතෙන්නේ නෑහෑ, ඔයා 100% හරි,
ඒත් ඉතින් මෙච්චර දුර ආපු එකේ දෑන් නවතින්න හිතුනා කියලා නෑවතුනොත්,,
එතනින් එහාට අපි එතනමයි කියලත් හිතෙන්නෙ නෑද්ද,
අපිව මේ ලෝකෙට එව්වේ මේ ලෝකෙට දෙයක් කරන්න වෙන්න ඈති කියල හිතෙනකොට,
නිකන් දෑන් මෙතන නෑවතුනොත් අපි පෑරදුනා වගේ,
නිදහස නෑති උනාට වයසට ගියහම ආයිත් අපිට නිදහසක් එනවා,
හෑබෑයි එදාට විදවන්න වෙයි,හිත රිදවගන්න වෙයි අපරාදෙ, එදා ඒ විදිහට නෑවතුනේ කියලා,
හබෑයි අපි මෙතනින් නෑවතුනේ නෑතුව කලින් විදිහටම ගියොත් එදාට සතුටින් හිතන්න පුළුවන්..
..........මම යමක් කලා කියලා.......{හරියට Game 1ක අවසානේ වගේ}