What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Aug 28, 2007
28
0
0
Wattala - Sri Lanka
So !! What do we do now? People do not want to accept the Facts. And What is the use even if we know the facts. Culture, Religion Gods & Goddess. Just a time line in the human history. Talk about something as how to lead a confortable life with all the modern technologies of man made inoovations. I Mean the the 3G-i Technologies beyond the Gods Dhives (Divya Eyes). The Dhives 'Alert' neven worked until the 'Angulimala' Kills 99 Ammas (mothers). Either Battery went down the drain or 'No-Signal'. Yes We never had SLT towers those days or GPRS

You get more information in (Explore) Print Box - Sri Lanka @ http://printbox.spruz.com
 

nadunkwee

Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    "ඉරිසියාව" කියන දුපත ගැන මොනාද අහල තියෙන්නේ?
    චුලවන්සයේ ලු තියෙන්නේ...
     

    srilion

    Member
    May 24, 2007
    2
    0
    0
    ඉතාමත් වැදගත් කරැනු මෙම thread එකේන් මම ඉගෙන ගත්තා මෙක කියවුවාට පස්සේ මම රාවණා රජු ගැන විස්තර හොයන්න පටන් ගත්තා
    වැල්ලවාය ප්‍රේෙද්ශයේ රාවණ රජු සහ සීතා දේවිය හිටපු තැනක් ගැන විස්තර දැන ගැනීමට ලැබුනා
    මෙම ස්ථාතය හදුන්වන්නේ ස්ත්‍රි පුර කියලා මෙතන උමං ගක් තියනවාලු ඈතට විහිදෙන මම දැන්න හැටියට කවුරැවත් තවම ඔක ගැන පරික්ෂන කරලා නෑ
    මට මෙ විස්තරය කියු කෙනා සහ තවත් කිප දෙනෙක් මෙය නැරබිමට යැමට සුදානමි මෙම ගපන යැමට මටත් අවස්ථාව ලැබුනොත් ඔයාලට හොද විස්තරයක් දෙන්නමි

    මෙ වගේ දෙයක් කිරිමට අරමිභ කල ඔයාලට ජය:love::love:
     

    muheeth

    Member
    Jan 22, 2008
    153
    2
    0
    Sri Lanka
    Secret Mission of RAVANA on Ceramics

    ::::::::: PRINT BOX Websites & Links
    ▓▓▓ Welcome to Print Box the Ceramic Personalised Souvenir Center ▓▓▓

    ▓▓▓▓ Profile URL : http://printbox.spruz.com/ ▓▓▓▓

    ▓▓▓▓ Contact us : ▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/contact-us.htm ▓▓▓▓

    ▓▓▓▓ Special Links – Print Box ▓▓▓▓

    ▓▓▓▓ INDEX Page - Special LOVE Quotes & Verses ▓▓▓▓

    ▓▓▓▓ http://printbox.spruz.com/pt/INDEX---Special-Quotes--Verses/blog.htm ▓▓▓▓


    ▓▓▓▓ All-in-One Parties, Events & Celebrations – Print Box ▓▓▓▓
    ▓▓▓▓ http://www.facebook.com/group.php?gid=135074543192895 ▓▓▓▓
    ▓▓▓▓ http://www.facebook.com/?sk=2361831622#!/group.php?gid=135074543192895 ▓▓▓▓

    ▓▓▓▓ BEAUTIFUL SRI LANKA ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/BEAUTIFUL-SRI-LANKA/blog.htm ▓▓▓▓


    ▓▓▓▓ Spectacular Sri Lanka ▓▓▓▓
    ▓▓▓▓ http://www.spectacular-srilanka.com/ ▓▓▓▓

    ▓▓▓▓ Job seekers - Global or Local ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Job-Seekers---Global/blog.htm ▓▓▓▓

    ▓▓▓▓ LOVE POEMS & Romantic Verses ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Romantic-Verses-and-Love-Poems/blog.htm ▓▓▓▓

    ▓▓▓▓ Computer Accessories ▓▓▓▓
    ▓▓▓▓ http://www.barclays.lk/bc/AtoZdisplay.asp ▓▓▓▓

    ▓▓▓▓ Corporate IDs ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Corporate-ID-Cards/blog.htm ▓▓▓▓

    ▓▓▓▓ Consultant : Screen Printing ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Screen-Printing-Instructions/blog.htm ▓▓▓▓

    ▓▓▓▓ Sinhala Wijesekara Keyboard ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Sinhala-Wijesekera-Keyboard/blog.htm ▓▓▓▓

    ▓▓▓▓ Download Multimedia Software ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Download-Mutimedia--Sound-Editing-Software/blog.htm ▓▓▓▓


    ▓▓▓▓ Self Employment ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Self-Employment/blog.htm ▓▓▓▓

    ▓▓▓▓ Mug Printing Business ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Ceramic-Mug-Printing-Machine---Float-you-own-Business/blog.htm ▓▓▓▓

    ▓▓▓▓ Dye-Sublimation Digital Print ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Dye-Sublimation-Finearts-Digital-Photo-Print-Industry/blog.htm ▓▓▓▓


    ▓▓▓▓ Dye Sub Blanks ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Dye-Sublimation-Blanks/blog.htm ▓▓▓▓

    ▓▓▓▓ Ceramic Coating Service ▓▓▓▓
    ▓▓▓▓ http://printbox.spruz.com/pt/Ceramic-Coating-Service/blog.htm ▓▓▓▓

    ▓▓▓▓ _________________________________________ ▓▓▓▓
    ▓▓▓▓ Print Box Contact Details : ▓▓▓▓

    ▓▓▓▓ http://printbox.spruz.com/contact-us.htm ▓▓▓▓
    ▓▓▓▓ _________________________________________ ▓▓▓▓

     

    chanaka001

    Junior member
  • Sep 16, 2006
    61
    1
    8
    රාවණ කවි (RAVANA KAVI)

    රාවණ කවි (RAVANA KAVI) from Doshtora Mudalihami Warnasuriya's private library

    සමනල රුව කෙටූ ගල සමනල කන්ද
    හක්ගෙඩි රුව ඇති ගල හක්ගල කන්ද
    තලමල කොටා ඇත උස තලගල කන්ද
    බඹර රුව ගලේ ඇති බඹරා කන්ද

    නුගපොළ කිරිකටිය සහ එක්ගස් කන්ද
    යක්කුන් සතු නිධන් ඇති මහ කන්ද
    කොටපොළ කන්ද මහදිග බට දnඩු කන්ද
    නිධන් වස්තු තවඇත සීගිරි කන්ද

    කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ
    රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
    ඇටි කුකුලෙකුගෙ රුව ඇටිපොළ කඳු මුදුනේ
    ඊතලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ

    නිල්ගල කඳුවැටිය විභිසනගේ පෙදෙස
    කිරිගල්පොත්ත නියඳගොඩ රවුලුගේ පෙදෙස
    රම්බොඩ වැදිමලේ සූරිය පිදු පෙදෙස
    මේසැම පෙදෙස විය යක්කුන්ගේ පෙදෙස

    ඔමරාගොල්ල මහ ආයුධ ගබඩාව
    නමුණුකුලය සnගවා ඇත යගදාව
    රක්වානේ කඳුමුදුනේ සිරියාව
    මහවෙද නිධානය ගනු නොපමාව

    කබරගේ රුව කොටා ඇති කබරාගලය
    රක්වන කඳුමුදුනේ රාවණ කිරීටය
    මොරොන් කන්දමුදුනේ මහ නිධානය
    අක්ෂර කෙටූගල පණ්හිඳ නිධානය


    :D:D:D
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ravana.jpg



    http://img141.imageshack.us/i/ravana.jpg/
     

    angampora

    Member
    Sep 30, 2010
    4
    0
    0
    සෝවුර කාන තප්තා ගිලිහික්

    [FONT=&quot]සෝවුර කාන තප්තා ගිලිහික්[/FONT]
    [FONT=&quot]ස්වාභාවධර්මයේ අයිතිය සියලු ජීවීන් සතුයි[/FONT]​


    ඉහත සංකල්පය භාවිතා කරමින් රට පාලනය කළ රාවනා රජු [FONT=&quot]දස හිස් රාවණ හෝ දස රාවණ [/FONT]වන්නේ පහත පරිදි ය.[FONT=&quot]
    [/FONT]
    1. [FONT=&quot]රාජාධිරාවන (රාජ්‍යයට අධිපති)[/FONT]
    2. [FONT=&quot]විරුරාවන (වීරත්වය)[/FONT]
    3. [FONT=&quot]තිර රාවන (ස්ථීර අධිෂ්ඨානය)[/FONT]
    4. [FONT=&quot]රණ රාවන (යුද්ධයට දක්ෂ)[/FONT]
    5. [FONT=&quot]සිරි රාවන (ලස්සන නිසා)[/FONT]
    6. [FONT=&quot]තරු රාවන (තාරකා විධායව පිළිබද ඇති දැනුම)[/FONT]
    7. [FONT=&quot]පුත්‍ර රාවණ (පුතුන් ඇති නිසා)[/FONT]
    8. [FONT=&quot]මනු රාවන (ජනතාවට අධිපති)[/FONT]
    9. [FONT=&quot]දික් රාවන (දික්විජය කළ)[/FONT]
    10. [FONT=&quot]රාජාවරාවන (සියලු දේට දක්ෂ නිසා)[/FONT]
    [FONT=&quot] (වර්ග පූර්ණිකාවට අනුව රාවණා ප්‍රදේශ දහයක් පාලනය කිරීම නිසා දස රාවණ නම් වූ බවට මතයක් ද ඇත)[/FONT]