- හතරවන කොටස -
Code:
4.1
ගහක මල් පිපිලා පිපෙන්නේ..
ඇයිද නොදන්නෙමී..
හිතක මල් පිපිලා පිපෙන්නේ..
ඇයිද නොදන්නෙමී..
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී..
නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි..
ඇත්තමයි.. මම තාමත් දන්නේ නෑ අයි මම ඔයාට මෙච්චර ආදරේ කරන්නෙ කියලා.. ඒකට හේතුවක් හොයා ගන්නත් බෑ.. මොන දේ කළත් ඔයාව මට අමතක කරන්නත් බෑ.. ඒ තරමටම ඔයා මගෙ හිතට කාවැදිලා ඉවරයි.. ඔයාට මොහොතකට අසරණ කම නිසා කිව්ව බොරුවකට ඔයා ඔයාගෙ විශ්වාසය මගෙන් හැමදාටම උදුර ගත්තා නේද .. ?? මට ආදරේ නම් ඇයි මා එක්ක ඉන්නත්තෙ.. ඔයාට මන් නැතුව පාලුයි නම්, ඇයි මට කතා කරන්නෙ නැත්තෙ.. මේ හැමදේටම එක හේතුවක් තියෙනවා කියල මන් දන්නවා.. ඇයි ඔයා ඒකත් මගෙන් හන්ගන්නෙ.. ?? ඔච්චරටම අපි දෙන්නට එකතු වෙන්න බැරි කාරණේ ඔයා විතරක් හිතේ තියන් ඉන්නේ ඇයි ?? මටත් කියන්නකො..
ඔයාට කරපු අහින්සක ආදරේද මගේ වැරැද්ද ?? කියන්න මට.. ඔයාට මුලු හිතින්ම ආදරේ කරපු එකද මගේ වැරැද්ද ? ඔයා හැමදාමත් මට ඒ උත්තරේ නොදී පනලා යන්නෙ ඔයාට මට දෙන්න උත්තරයක් නැති බව මන් දන්නවා.. ඒ කොහොම උනත් මන් ඔයාට හරි ආදරෙයි.. ඒ මතකයන් අවදි වෙද්දි මට හිතෙන්නෙ මන් අතීතයේ නැවතුනා නම්.. කියලයි.. ඒත් ඒ සියල්ල කල නොහැකියි.. ඔයා එක්ක හුරතල් වෙච්ච හැටි මතක් වෙද්දිත් හරි ආසයි.. බලෙන් හරි ඔලුව අතගාව ගන්නයි මට ඕනි උනේ.. මම හොන්දටම දන්නවා.. ඔයත් ඒකට හිත ඇතුලෙන් ගොඩක් ආස කලා කියලා.. ඔයා හිතුවට මට ඔයාව තෙරුම් ගන්න බැරි උනා කියලා.. හරි.. මන් ඔයාව තෙරුම් ගත්තෙ නෑ.. එත් මන් ඔයාගෙ අතුලත ඉන්න පුද්ගලයව හොන්දටම තේරුම් අරන් ඉන්නෙ.. එයා හරි අහින්සක කෙනෙක්.. ඒත් ඔයා එයාට එලියට එන්න ඉඩ දෙන්නෙ නෑ..
කමක් නෑ.. ඔයාගෙ කැමැත්තනේ.. ඔයාගෙ සතුට ඉදිරිපිට මගේ හැමදේම යටයි.. මගෙ හිත හයියයි.. ඔයාගෙ සතුට වෙනුවෙන් මට ඕන දුකක් දරාගන්න පුලුවන් බව ඔයා දැනටමත් දන්නවා ඇති.. එහෙමත් නැත්නම් තාමත් නොදන්නවාත් ඇති..