මේ හරියෙන් නවතින්න

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    පොඩි කාලේ අපිට තිබිච්ච ඒ ආසාවන් පස්සේ අපි ගොඩාක් එළවගෙන ගියා,
    දෑන් නම් තවත් එහාට එළවන් යන්න හිතෙන්නේ නෑහෑ, ඔයා 100% හරි,
    ඒත් ඉතින් මෙච්චර දුර ආපු එකේ දෑන් නවතින්න හිතුනා කියලා නෑවතුනොත්,,
    එතනින් එහාට අපි එතනමයි කියලත් හිතෙන්නෙ නෑද්ද,
    අපිව මේ ලෝකෙට එව්වේ මේ ලෝකෙට දෙයක් කරන්න වෙන්න ඈති කියල හිතෙනකොට,
    නිකන් දෑන් මෙතන නෑවතුනොත් අපි පෑරදුනා වගේ,
    නිදහස නෑති උනාට වයසට ගියහම ආයිත් අපිට නිදහසක් එනවා,
    හෑබෑයි එදාට විදවන්න වෙයි,හිත රිදවගන්න වෙයි අපරාදෙ, එදා ඒ විදිහට නෑවතුනේ කියලා,
    හබෑයි අපි මෙතනින් නෑවතුනේ නෑතුව කලින් විදිහටම ගියොත් එදාට සතුටින් හිතන්න පුළුවන්..
    ..........මම යමක් කලා කියලා.......{හරියට Game 1ක අවසානේ වගේ}

    ඔයා කියල තියෙන දේ හරියටම හරි සහෝ.කොච්චර නවතින්න හිතුනත් අපිට නවතින්න බෑ.අපි ජීවිතයට මුහුණ දෙන්න ඕනා.මේ විඳින නිදහස සැහැල්ලුව අතරෙම අනාගතයට අඩිතාලම දා ගන්න ඕනා.
    මේ ලෝකෙ වෙනුවෙන් කලයුතු දේවල් කරන්න ඕනා.ජීවිතය සම්පූර්ණ එකක් කරගන්න නම් ඔය හැමදෙයක්ම කරන්න ඕනා.

    මම ලිව්වෙ මේ කාලෙ හැමෝගෙම හිතට එන සිතිවිල්ලක්. ඒත් ඒක කවදාවත් ක්‍රියාවට නංවන්න බෑ.මම ඔයත් එක්ක 100% එකඟයි.
    බොහොම ස්තුතියි සහෝ ඔයාගෙ වටිනා අදහස් වලට.:D:D
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඔය ඇත්තමද? මට නම් ඔහොම හිතුනේ නෑ.. දැන් නම් හිතෙනවා ඒ කාලෙ (ගැටයා කාලේ) ඔහොම හිතුනා නම්... කියලා...

    කවදත් වගේ අපූරු සිතුවිල්ලක් මල්ලියා... හරි ලස්සනට ලියලා තියෙනවා....
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අදහස ගොඩක් හොදයි..අකුරුත් ලස්සනට ගැලපිලා තියෙනවා..
    ඇත්ත සහෝ..මටත් හිතෙනවා මේ හරියෙන් නවතින්න ඇත්නම් කියලා..
    දිගටම ලියන්න සහෝ..
    .
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    මටත් ආසයි මේ හරියෙන් නවතින්න එත් එක කරන්න බෑනේ මචන්........
    ඇත්ත තමයි මචන් කතාව..........