සෝමාවතී පුණ්යභූමියට ඉහල අහසේ පෙළහර

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    තරහා වෙන්න එප්පා යළුවනේ ම මේ කීන දේට....

    මන් මේක විශ්වස කරන්නෙ නැහැ...

    මේක අහසේ සිද්ද වෙන ස්වාබාවික දෙයක්....

    මන් හොද බුද්ධා ගමේ...
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මචන්ලා...මම බෞද්දයෙක්..ඒ උනාට මගේ විශ්වාසය මේ බුදු රැස් නොවන බව...මේ අකුනූ ගැසීමක්....මම මේ වීඩියෝ fb එකේ ඩැකල ගොඩක් ඩවස්..ඒ දවස් වල කොළඹටත් වහිනවා...මම ඉතින් වැස්ස දවසක රෑ පාඩම් කරනකොට මේ වගේම අහසේ එළි විහිදවමින් කිසිම ශබ්දයක් නැතිව විදුලි කෙටුවා..ඒත් ඉතින් කොලබ අහසේ මොන බුදු රැස්ද??.:P...පස්සේ දවසක මේ බුදු රැස් නොවන බව පෙන්වන්න කියලා හිතලා මම ඒක රෙකෝර්ඩ් කරා...මම අද දවස ඇතුලත ඒක අප්ලෝඩ් කරලා මෙතන දාන්නම්...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තරහා වෙන්න එප්පා යළුවනේ ම මේ කීන දේට....
    මන් මේක විශ්වස කරන්නෙ නැහැ...
    මේක අහසේ සිද්ද වෙන ස්වාබාවික දෙයක්....

    :yes: tht's true bro
    අපේ මිනිස්සුන්ගේ භක්තිය වැඩි කමට, ඕන එකකට සාදු කියන්න බලාගෙන ඉන්නේ:baffled::dull:
    උන්ට අමතක වෙනවා, දිලිසෙන සියල්ල රත්තරන් නෙමෙයි කියලා:P

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මචන්ලා...මම බෞද්දයෙක්..ඒ උනාට මගේ විශ්වාසය මේ බුදු රැස් නොවන බව...මේ අකුනූ ගැසීමක්....මම මේ වීඩියෝ fb එකේ ඩැකල ගොඩක් ඩවස්..ඒ දවස් වල කොළඹටත් වහිනවා...මම ඉතින් වැස්ස දවසක රෑ පාඩම් කරනකොට මේ වගේම අහසේ එළි විහිදවමින් කිසිම ශබ්දයක් නැතිව විදුලි කෙටුවා..ඒත් ඉතින් කොලබ අහසේ මොන බුදු රැස්ද??.:P...පස්සේ දවසක මේ බුදු රැස් නොවන බව පෙන්වන්න කියලා හිතලා මම ඒක රෙකෝර්ඩ් කරා...මම අද දවස ඇතුලත ඒක අප්ලෝඩ් කරලා මෙතන දාන්නම්...

    මන් හොද බුද්ධා ගමේ...

    ඔව් මේක බොරුවක්....

    මෙම දෙවල් බොරු....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඕකට කියන්න තියෙන්නෙ මෙච්චරයි

    පහුගිය දවසක සෝමාවතියේ තිබ්බ පින් කමකට ගිහින්, ගංවතුරෙන් යටවෙලා මිනිස්සු කීප දෙනෙක් මැරුනා.
    මේ තියෙන්නෙ ඒගැන ...
    අපේ මිනිස්සුන්ගේ මෝඩ වැඩ....
    -----

    සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
    එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
    එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
    ''බුදු රැස්'' වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

    උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
    යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
    පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
    රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

    ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
    විදුලිය කොටන විට වැහි මන්දාරමට
    එළියට ගිහින් බැලුවොත් පේවී යසට
    ''බුදු රැස්'' පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

    බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
    බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
    සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
    නිතින් රැඳේ ''බුදු රැස් මාලා'' නිසැක

    දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
    ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
    කලින් කලට කියනා බොරු සීලෙ පපා
    බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!

    උපුටාගැනීම - boondi.lk
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අහසෙන් කොහොමද බන් බුදු රෑස් විහිදෙන්නෙ..ඔව තමයි මිනිස්සුන්ගෙ මොඩ අදහස්..ආගමක් තෙරුම් ගන්න බරි මිනිස්සු..ඔව මචන් දෙශගුනික වෙනස්කම් මිසක්,හාස්කම් නෙමෙයි,අනික බුද්ඩගමෙ හාස්කම් නෑ.ඒක තමයි අනික් ආගම් එක්ක බලනකොට බුද්ඩදර්මය වෙනස් වෙන්නෙ.( එහි පස්සිකො )
     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මතකද කලයක් බුදු රැස් විහිදෙනවා කිලා කිවා....
    බුදුහමුදුරුවන්ගෙ ඇගෙන්....

    එ දේම වෙන්වා බලන්න.... කහපාටයි, තැබිලි පාටයි දෙක්කක් අරගෙන එකට තිල එ දෙක හරියටම ජොයින්ට් වෙන තැන ටික වෙලවක් බලන් ඉන්න...

    එතකොට පෙනවා ලුමිනස් කලර් කොල පටක් ඔයාලට...
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඔන්න වැඩි වෙලා ගන්නේ නැතුවම අප්ලෝඩ් කලා...මම මේක රෙකෝඩ් කලේ මගෙ කාමරයේ ඉදන් ෆෝන් එකෙන්..ඒක නිසා වැඩි කොලිටි එකක් නම් නෑ...අකුනු ගහන වෙලාව කලින් කියන්න බැරි නිසා ඔහේ අහස දිහාවට කරල කැමරා එක අල්ලන් හිටියා.:P:P..ඒක නිසා ඉවසීමෙන් වීඩියො එක බලන්න....

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංවාදයට පමණක් ඉදිරිපත් කරන ලද්දකි .... මා දුටුවා පසුගිය සති අන්ත පුවත් පතකත් මෙවැනි සිදුවීමක් පලකර තිබෙනවා... සෝමාවතී සෑරදුන්ගේ ගර්බයෙන් හේවිසි හඬක් ඇසෙන බවත් තවත් කුඩා ළමයකුගේ ශරීරයේ සුදු ඇත් පැටවෙක් වදින සිද්දියකුත් ..
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    සංවාදයට පමණක් ඉදිරිපත් කරන ලද්දකි .... මා දුටුවා පසුගිය සති අන්ත පුවත් පතකත් මෙවැනි සිදුවීමක් පලකර තිබෙනවා... සෝමාවතී සෑරදුන්ගේ ගර්බයෙන් හේවිසි හඬක් ඇසෙන බවත් තවත් කුඩා ළමයකුගේ ශරීරයේ සුදු ඇත් පැටවෙක් වදින සිද්දියකුත් ..

    හ්ම්...ඔව් ..ඒක නම් මාත් දැක්කා සහෝ....:yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්...ඔව් ..ඒක නම් මාත් දැක්කා සහෝ....:yes::yes::yes:

    හාස්කම් ගෙන හරියටම කියන්න බැරි උනත් ගවේෂණයට කදිම හෝඩුවාවක් නේද ? :yes:
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හාස්කම් ගෙන හරියටම කියන්න බැරි උනත් ගවේෂණයට කදිම හෝඩුවාවක් නේද ? :yes:

    අනිවාර්යයෙන්ම...:yes::yes::yes:මාත් කැමතියි මේවගෙ විවාදයට තුඩු දෙන,තරමක් ගුප්ත යැයි හැගෙන දේ පිලිබදව සොයා බලන්න...මම ඒ වගේ දේවල් පිලිබදව තමයි මගෙ a/L ප්‍රොජෙක්ට් එකටත් කලේ....:yes::yes: