පුලුවන් අයට කැමති අයට අහල ඒ අනුව ආනාපාන සතිය වඩන්නයි මේ දේසනා දැම්මෙ. මේ දේසනා වල වටිනාකම දැනෙන්නෙ මේ බන අහන අයට විතරයි. තෙරුවන් සරණයිජීවිතේට එක හුස්මක් වත් බලපු එකෙක්ද මේවා දාල අපිට බණ කියන්නෙ.
පල ඩෝ යන්න.![]()
ආනාපානසති වඩන්න කියල කිව්වට තමන් වඩල නෑ කියන එකට උත්තරයක් නෑ මෙතන.පුලුවන් අයට කැමති අයට අහල ඒ අනුව ආනාපාන සතිය වඩන්නයි මේ දේසනා දැම්මෙ. මේ දේසනා වල වටිනාකම දැනෙන්නෙ මේ බන අහන අයට විතරයි. තෙරුවන් සරණයි



ආනාපානසති වඩන්න කියල
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටාසිට.

me mokakda me
තමන් අනාපාන සතිය වඩනවද නැද්ද කියනඑක එක එක්කෙනාගෙ වැඩක්. තම තමුන් බාවනා කරනවද නැද්ද කියන එක තමුන්ට මිස අනිත් අයට එයින් වැඩක් තියෙනවද කියල මම නම් දන්නෙ නැහැ. අතික මම උපදේසයක් දුන්නෙ නැහැ. කාටවත් උත්තර දෙන්න හිතාගන මම මේ දර්ම දේසනා එලකිරි එකට දැම්මෙත් නැහැ. බවුද්ද කෙනෙක් හැටියට ඉතාමත් වැදගත් දෙයක් අහන්න ලැබුනම එලකිරි එකේ උවමනා අයට එයින් යම්කිසි දෙයක් ලබාගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි මෙතන දැම්මෙ. ආනාපාන සති බාවනාව කරන අයට, කරන්න පටන් ගන්න අයට හැමෝටම ඉතා වැදගත් කරුනු මේ දර්මදේසනා වලින් කියවෙනවා.ආනාපානසති වඩන්න කියල කිව්වට තමන් වඩල නෑ කියන එකට උත්තරයක් නෑ මෙතන.
ඒ කියන්නෙ මම හරි.
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටාසිට.![]()
තමන් අනාපාන සතිය වඩනවද නැද්ද කියනඑක එක එක්කෙනාගෙ වැඩක්. අතික මම උපදේසයක් දුන්නෙ නැහැ. බවුද්ද කෙනෙක් හැටියට ඉතාමත් වැදගත් දෙයක් අහන්න ලැබුනම එලකිරි එකේ උවමනා අයට එයින් යම්කිසි දෙයක් ලබාගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි මෙතන දැම්මෙ.
ආනාපාන සති බාවනාව කරන අයට කරන්න පටන් ගන්න අයට හැමෝටම ඉත වැදගත් කරුනු මේ ඩර්මදේසන වලින් කියවෙනවා.

ඔහු හිතාගන ඉදල තියෙන්නෙ මම එලකිරි කට්ටියට උපදෙසක් දීල කියලා. මම කලේ ඉතා හරවත් දම් දෙසුම් කිහිපයක් එලකියි කට්ටියට අහන්න සලස්වපු එක.me mokakda me
![]()


Thanks! Its really worth to listen.Good Thread Brother!
Thank u for share!
will listen to them!![]()
ඔහු හිතාගන ඉදල තියෙන්නෙ මම එලකිරි කට්ටියට උපදෙසක් දීල කියලා. මම කලේ ඉතා හරවත් දම් දෙසුම් කිහිපයක් එලකියි කට්ටියට අහන්න සලස්වපු එක.![]()
owa ganan ganna epa sahodaraya
තමන් අනාපාන සතිය වඩනවද නැද්ද කියනඑක එක එක්කෙනාගෙ වැඩක්. තම තමුන් බාවනා කරනවද නැද්ද කියන එක තමුන්ට මිස අනිත් අයට එයින් වැඩක් තියෙනවද කියල මම නම් දන්නෙ නැහැ. අතික මම උපදේසයක් දුන්නෙ නැහැ. කාටවත් උත්තර දෙන්න හිතාගන මම මේ දර්ම දේසනා එලකිරි එකට දැම්මෙත් නැහැ. බවුද්ද කෙනෙක් හැටියට ඉතාමත් වැදගත් දෙයක් අහන්න ලැබුනම එලකිරි එකේ උවමනා අයට එයින් යම්කිසි දෙයක් ලබාගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි මෙතන දැම්මෙ. ආනාපාන සති බාවනාව කරන අයට, කරන්න පටන් ගන්න අයට හැමෝටම ඉතා වැදගත් කරුනු මේ දර්මදේසනා වලින් කියවෙනවා.
තෙරුවන් සරණයි!






බොහොම සතුටුයි, ඔබත් මේ දර්ම දේසනා ඇසීම ගැනඒක හරි..
මේ හාමුදුරුවො කියනවා බුදු හාමුදුරුවොත් කිව්වලු,
සිහි මුළාවෙච්ච අයටයි, නුවණ නැති අයටයි
ආනාපානසති වඩන්න කියන්නෙ නෑ කියල.
අද ලංකාවෙ බණ අහන අය
ඒක හොඳට පිලිපදින අය තමයි.
එයාල ආනාපානසති වඩන්න යන්නෙ නැත්තෙ
තමන් අර කණ්ඩායම් දෙකෙන් එකක ඉන්න නිසා.![]()
මම නම් ආනාපාන සති අහල චූන් වෙලා සාදු කියල නිකන් ඉන්නෙ නෑ.බොහොම සතුටුයි, ඔබත් මේ දර්ම දේසනා ඇසීම ගැන
මේ උපාසක මහත්තයෝ,බොහොම සතුටුයි, ඔබත් මේ දර්ම දේසනා ඇසීම ගැන