PHP සහ mysql භාවිතයෙන් login script එකක්..

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
PHP සහ mysql භාවිතයෙන් login script එකක්..

PHP සහ mysql භාවිතයෙන් login script එකක් සාදාගන්නා ආකාරය..​

මුලින්ම db එකක් හදාගන්න ඕනා...

මේ sql query එකෙන් login නමින් table එකක් හදල, table එක ඇතුලෙ username, password නමින් අගය ශූන්‍ය වියනොහැකි text Column දෙකක් හදනවා..

Code:
CREATE TABLE `login` (
`username` TEXT NOT NULL ,
`password` TEXT NOT NULL
)

දෙවෙනි පියවර html යොදාගෙන form එකක් හදාගැනීම..

පහල තියන HTML කෝඩ්එකෙන් username ,password නමින් textbox දෙකක් හා login නමින් button එකක් හදාගන්න පුලුවන්..

මේකෙ Login button එක click කරපුවාම username , password textbox වල තියන අගයන් login.php එකට යවනවා..

HTML:
<form action="login.php" method="post">
  <input type="text" name="username">
  <input type="password" name="password">
  <input type="submit" value="Login">
</form>

තුන්වෙනි පියවර මුලින් පැහැදිලිකරපු HTML කෝඩ්එකෙන එවන අගයන් login.php
php script එක අතුලටගැනීම.

පහල කෝඩ්එකෙන් දෙවෙනි පිවරෙන් එවපු අගයන් $username ,$password variables දෙකට
store කරගන්නවා..

PHP:
<?php

$username = $_GET["username"];
$password = $_GET["password"];
?>

හතරවෙනි පියවර පලවෙනි පියවරේදි හදාගත්තු db එකට php ආදාරයෙන් ඇතුල්වීම..

db එකකට ඇතුල්වෙන්න අපිට
db එක තියන server එකේ ip , db එකේ නම , db එකට ඇතුල්වෙන්න අවසර තියන username,password අනිවාර්යෙන්ම දැනගන්න ඕනා.

PHP:
<?php
  
  $dbuser = "නම";
  $dbpass = "පාස් එක";
  $dbhost = "ip එක";
  $db = "db එකේ නම";
 
//db server එකට සම්බන්දවීම.

  mysql_connect($server, $dbuser, $dbpass);

//අදාල db එක සොයාගැනීම..

  mysql_select_db($db;
 
?>

පස්වෙනි හා අවසාන පියවර වෙන්නෙ දෙවෙනි පියවරේදි ඇතුලත් කරපු username හා password
එකින් එකට ගැලපේදැයී සොයාබලා ගැලපෙනවනම් සිදුකරයුතු දෙයත් ,නොගැලපෙනවනම් සිදුකරයුතු දෙයත් සිදුකරන එක..

PHP:
<?php

//$sql variable එකට sql query එකක්  store කරගැනීම..
//sql query එකෙන් වෙන්නෙ login කියන TABLE එක ඇතුලෙ එකම row එකේ තියන 
//username Column එකෙයි password Column එකෙයි අගයන් තුන්වෙනි පියවරේදි 
//$username ,$password variables වලට store කරගත්තු අගයන්වලට සමාන වෙනවද කියල 
//හොයනඑක. 
 
  $sql = "SELECT username FROM login WHERE username='$username' AND password='$password'";

//$query variable එකට $sql sql query එක ක්‍රියාත්මක කිරිමෙන් ලැබෙන පිලිතුර store 
//කරගැනීම..

$query = mysql_query($sql);

// $query variable එකේ store කරගත්තු පිලිතුරේ  row එකක් තියේදැයි සොයාබැලීම..

 if (mysql_num_rows($query)) {

//row ප්‍රමානය 1ක් හෝ වැඩි ප්‍රමානයක් නම් (නිවැරදියී)

  } else {
    
//row එකක්වත් නැතිනම්.. (වැරදීයී)

  }
  
?>

ගැටලු තියනවනම් අහන්න :yes::yes::yes::yes:

ලියද්දි වැරදි වෙලා තියනවනම් පෙන්වන්න .. මට ටිකක් වැඩ වැඩියි

ආ එකක් දාන්න අමතක වෙන්න ගියෙ

db එක තියෙන්නෙ php script එක තියන server එකේමනම් $dbhost = localhost කියල දාපුවාම හරි..

:yes::yes::yes::yes:
 
coolshano

Well-known member
  • Sep 1, 2007
    14,371
    677
    113
    N/A

    thanx a lot machan...