he he maxxa මචෝ..මාත් ඕක දැන් දැනගත්තේ..එලස්

Really useful one...
thanx a lot....
reps denna wateta bedannalu..![]()
පුදුමයි උබට ඒක මතක් උනා..මට මතක විදිහට ඒ ලැජ්ජාව කියන දේ උබෙන් අයින් කලේ පොඩි කාලෙමයි





ඕම කීන්ඩ උඹගෙ කට උලුක් උනෙ කෝමද බං. මගෙ හදුන්පොත කී ගානව උඹේ මේ අසමජ්ජාති කතා ඇහුවම![]()

තරහගියා බං, ආයෙ එයිද මංදාබොලා තරහ වෙන්න එපා මාත් එක්ක..හදුන්පොත කියන්නෙ මොකක්ද? අර දවසක් පෙරේරා කාරය අටකොටු මගුලක් කියෙවුවා...![]()



තරහගියා බං, ආයෙ එයිද මංදා
හදුන්පොත කීන්නේ උඹේ භාෂාවෙන් හාර්ට් එකටනෙ බොල![]()
"Search Qurery" + site:elakiri.com
මේකෙන් කෙලින්ම එලකිරි එකේ තියන elakiri විතරක් ගන්න පුලුවන්නේ....
![]()