එළකිරියේ අය්යලාට අක්කලට(ළමා නිවසෙන්)
අදත් වෙනදා වගේම අලුත් නිරමාණයක් ඉදිරිපත් කරන්න හිතුවා.ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ එළකිරි ගමන.අපි ගියේ ළමා නිවාසෙකට.ඉතින් ඔයාලා දැනගන්න ආසා ඇති ඒ ගමනෙන් පස්සේ ඒ ළමයින්ගේ ප්‍රතිචාර කොහොම වෙන්න ඇත්ද කියලා.ඉතින් අද මම නිර්මාණය ඉදිරිපත් කරන්නේ ඒ එක ළමයෙක් ගේ අදහසක්.
ඔයාලගේ ප්‍රතිචාර ඒ ළමයින්ගේ අදහස්වලට ගරු කිරීමක් වේවි.
-------------------------------------------------------
2009.05.11

[FONT="]ආදර [/FONT][FONT="]තුසිත්[/FONT][FONT="] අයියේ[/FONT][FONT="],[/FONT]
[FONT="]ඔ[/FONT][FONT="]යා[/FONT][FONT="] හොදින්[/FONT][FONT="]ඉන්නවද[/FONT][FONT="].[/FONT][FONT="]මමත්[/FONT][FONT="] මගේ[/FONT][FONT="] යාලුවොත්[/FONT][FONT="] හොදින්[/FONT][FONT="] ඉන්නවා[/FONT][FONT="].[/FONT][FONT="] අයියේ[/FONT][FONT="] ඔයයි[/FONT][FONT="] තව[/FONT][FONT="] අයියලා[/FONT],[FONT="] අක්කල[/FONT][FONT="] ගොඩකුයි[/FONT][FONT="] අපිව[/FONT][FONT="] බලන්න[/FONT][FONT="] ආව[/FONT][FONT="] නිසා[/FONT][FONT="] අපි[/FONT][FONT="]ගොඩක්[/FONT][FONT="] සතුටු[/FONT][FONT="]උනා[/FONT][FONT="].[/FONT][FONT="]අ[/FONT][FONT="]පිට[/FONT][FONT="] මැඩම්,[/FONT][FONT="]අයියලා වගයක් [/FONT][FONT="]එනව [/FONT][FONT="]කිව්ව්හම [/FONT][FONT="]අපේ[/FONT][FONT="] හිතට [/FONT][FONT="]හුගාක්[/FONT][FONT="] ලොකු [/FONT][FONT="]සතුටක් [/FONT][FONT="]දැනුණා[/FONT][FONT="]. [/FONT][FONT="]එදා[/FONT][FONT="] අයියලා [/FONT][FONT="]ඇවිත්[/FONT][FONT="] අපිට[/FONT][FONT="] තෑගි [/FONT][FONT="]දෙන කොට[/FONT][FONT="] අපිට[/FONT][FONT="] කදුළුත්[/FONT][FONT="] ආව[/FONT][FONT="].[/FONT][FONT="]මොකද[/FONT][FONT="] අපිව [/FONT][FONT="]බලන්න[/FONT][FONT="] කවුරුවත්ම[/FONT][FONT="] මෙහෙ[/FONT][FONT="] එන්නේ නැහැ[/FONT][FONT="]අයියේ[/FONT][FONT="].[/FONT][FONT="] අපි[/FONT][FONT="]ගෙට්ටුව[/FONT][FONT="] ලගට [/FONT][FONT="]වෙලා[/FONT][FONT="] පාරේ යන [/FONT][FONT="]අයියලාට[/FONT][FONT="] අතවැනුවත්[/FONT][FONT="] අපි[/FONT][FONT="] දිහ[/FONT][FONT="] බලන්[/FONT][FONT="] හිනා[/FONT][FONT="]වෙල[/FONT][FONT="] යනවා[/FONT][FONT="]..[/FONT][FONT="]ඒ ඇයි[/FONT][FONT="]අයියේ[/FONT]?[FONT="]අම්මා[/FONT][FONT="] තාත්තා[/FONT][FONT="] කියන[/FONT][FONT="] වචනෙ[/FONT][FONT="] තේරුම[/FONT][FONT="] නම්[/FONT][FONT="] අපි[/FONT][FONT="] දන්නෙ නැහැ[/FONT][FONT="] ඒත්[/FONT][FONT="] අපෙ[/FONT][FONT="] මැඩම්[/FONT][FONT="] කියලා[/FONT][FONT="] දුන්න[/FONT][FONT="] එයාල [/FONT][FONT="]හුගාක්[/FONT][FONT="]හොදයිලු[/FONT][FONT="].[/FONT][FONT="] මගේ[/FONT][FONT="]අම්මා[/FONT][FONT="] තාත්තත් [/FONT][FONT="]දෙවියො[/FONT][FONT="] ලගට[/FONT][FONT="] ගියාලු[/FONT][FONT="] මට[/FONT][FONT="] සෙල්ලම් [/FONT][FONT="]බඩු[/FONT][FONT="] ගෙන්න[/FONT][FONT="].[/FONT][FONT="]ඉතින්[/FONT][FONT="] මම[/FONT][FONT="] එයාලා[/FONT][FONT="] එනකම්[/FONT][FONT="] ඉන්නෙ[/FONT][FONT="].[/FONT][FONT="] ඒත්[/FONT][FONT="]එයාලා[/FONT][FONT="]හරි[/FONT][FONT="]නරකයි[/FONT][FONT="]අ[/FONT][FONT="]යියේ[/FONT],[FONT="] හැමදාම [/FONT][FONT="]එනවා[/FONT][FONT="] කියල[/FONT][FONT="] මැඩම් [/FONT][FONT="]කිව්ව්ට[/FONT][FONT="] එන්නේ නැහැ[/FONT][FONT="].[/FONT][FONT="] එදා[/FONT][FONT="] ඔයලත්[/FONT][FONT="] එක්ක[/FONT][FONT="] ආපු[/FONT][FONT="]අයියා කෙනෙක්[/FONT][FONT="] මට [/FONT][FONT="]පැන්සල්[/FONT][FONT="] පෙට්ටියක්[/FONT][FONT="] දීල[/FONT][FONT="] කිව්ව[/FONT][FONT="] අපෙ[/FONT][FONT="] අම්මා[/FONT][FONT="] මට[/FONT][FONT="] දුන්න[/FONT][FONT="] කියලා[/FONT][FONT="].[/FONT][FONT="] අනේ[/FONT][FONT="]අම්මාගෙ [/FONT][FONT="]සුවදවත්[/FONT][FONT="] ඒ [/FONT][FONT="]පැන්සල්[/FONT][FONT="] වල[/FONT][FONT="] තිබුනනම්.[/FONT][FONT="]එදා[/FONT][FONT="] අයියලා[/FONT][FONT="] ඇවිත්[/FONT][FONT="] අපිත්[/FONT][FONT="] එක්ක[/FONT][FONT="] සින්දු[/FONT][FONT="] කියපුවා[/FONT],[FONT="]සෙල්ලම්[/FONT][FONT="]කරපුවා[/FONT],[FONT="]තරග[/FONT][FONT="]තියපුවා[/FONT][FONT="] මතක්[/FONT][FONT="] වෙනකොට [/FONT][FONT="]හිතෙනව[/FONT][FONT="] අයියලා[/FONT][FONT="] එක්කම[/FONT][FONT="] අපිට[/FONT][FONT="]ඉන්න[/FONT][FONT="]ඇත්නම්[/FONT][FONT="]කියලා[/FONT][FONT="].[/FONT][FONT="] ඔයාල[/FONT][FONT="] ගියාට[/FONT][FONT="] පස්සෙ[/FONT][FONT="] අපිට ලොකු[/FONT][FONT="] දුකක්[/FONT][FONT="]දැනුනෙ[/FONT][FONT="].[/FONT][FONT="] හශාන්[/FONT][FONT="]අයියගේ[/FONT][FONT="]මැජික් [/FONT] [FONT="]දකිනකොට [/FONT][FONT="]අපි[/FONT][FONT="] හුගාක්[/FONT][FONT="] පුදුම[/FONT][FONT="] උනා[/FONT][FONT="].[/FONT][FONT="]එදා[/FONT][FONT="] දවස[/FONT][FONT="] මෙහෙ[/FONT][FONT="] ඉන්න[/FONT][FONT="]කාටවත්ම[/FONT][FONT="] අමතක[/FONT][FONT="]කරන්න[/FONT][FONT="] බැරි[/FONT][FONT="]දවසක්[/FONT][FONT="]උනා[/FONT][FONT="].[/FONT][FONT="] අයියලාට[/FONT][FONT="] ගොඩාක්[/FONT][FONT="] පින්[/FONT][FONT="] දවසක්[/FONT][FONT="] හරි[/FONT][FONT="] අපිව [/FONT][FONT="]බලන්න[/FONT][FONT="] ඇවිල්ලා[/FONT][FONT="] අපිව [/FONT][FONT="]හුගාක්[/FONT][FONT="] සතුටු [/FONT][FONT="]කෙරෙව්වට[/FONT][FONT="]. [/FONT][FONT="]අපි [/FONT][FONT="]ටීවී [/FONT][FONT="]එකෙ[/FONT][FONT="] දකිනව [/FONT][FONT="]ඔක්කොම [/FONT][FONT="]ළමයින්ට [/FONT][FONT="]අයියලා[/FONT][FONT="] අක්කලා[/FONT][FONT="] මල්ලිල [/FONT][FONT="]නංගිලා [/FONT][FONT="]ඉන්නවා[/FONT][FONT="].. [/FONT][FONT="]අපිටත් [/FONT][FONT="]ආසයි [/FONT][FONT="]අයියලා[/FONT][FONT="] අක්කලා[/FONT][FONT="] එක්ක [/FONT][FONT="]සෙල්ලම්[/FONT][FONT="]කරන්න[/FONT],[FONT="]ඉස්කොලෙ[/FONT][FONT="] යන්න [/FONT][FONT="]පාඩම් [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]විහිලුවට [/FONT][FONT="]රන්ඩු [/FONT][FONT="]කරන්න[/FONT],[FONT="]බයිසිකලේ නැග[/FONT][FONT="]ලා[/FONT][FONT="] යන්න[/FONT],[FONT="]සරුන්ගල් [/FONT][FONT="]යවන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත්[/FONT][FONT="] අපිත් [/FONT][FONT="]එක්ක [/FONT][FONT="]දෙවියො[/FONT][FONT="] තරහ[/FONT][FONT="]වෙලද [/FONT][FONT="]අයියෙ[/FONT]?[FONT="] අපෙ[/FONT][FONT="] අයියලා [/FONT][FONT="]අක්කි[/FONT][FONT="]ලා[/FONT][FONT="]ව [/FONT][FONT="]දුර[/FONT][FONT="]ගෙනි[/FONT][FONT="]ච්[/FONT][FONT="]චෙ[/FONT][FONT="].[/FONT][FONT="] අපිට[/FONT][FONT="] පාඩම්[/FONT][FONT="] කරවන්න [/FONT][FONT="]අයියලා[/FONT][FONT="] දෙන්නෙක්[/FONT][FONT="] එනව[/FONT][FONT="].[/FONT][FONT="] එත්[/FONT][FONT="] එයා[/FONT][FONT="]ලා [/FONT][FONT="]එන්නේ[/FONT][FONT="] සෙනසුරා[/FONT]දා[FONT="]ඉරි[/FONT]දා[FONT="].[/FONT][FONT="]ඉතින්[/FONT][FONT="]අයියෙ [/FONT][FONT="]ඔය[/FONT][FONT="]ලා [/FONT][FONT="]දුන්නු [/FONT][FONT="]පොත්වල [/FONT][FONT="]තමයි [/FONT][FONT="]අපි [/FONT][FONT="]ලියන්නෙ[/FONT],[FONT="]මැඩම් [/FONT]ඒ[FONT="] පොත්වලට [/FONT][FONT="]ලස්සන [/FONT][FONT="]කවර[/FONT][FONT="]දා[/FONT][FONT="]ලා[/FONT]දුන්නා [FONT="].[/FONT][FONT="]අයියලා[/FONT][FONT="]ට[/FONT],[FONT="]අක්කි[/FONT][FONT="]ලා[/FONT][FONT="]ට[/FONT][FONT="] ගොඩාක්[/FONT][FONT="] පින්[/FONT][FONT="].[/FONT][FONT="] අපි[/FONT][FONT="] හැමදාම[/FONT][FONT="] දෙවියො[/FONT][FONT="] වදින කොට[/FONT][FONT="] ඔයාලටත්[/FONT][FONT="]එක්ක[/FONT][FONT="] ප්‍රර්ථනා[/FONT][FONT="] කරනවා[/FONT][FONT="].[/FONT][FONT="] දන්නවද අයියේ[/FONT][FONT="] මම[/FONT][FONT="] මෙ[/FONT][FONT="] ලියන්නෙත්[/FONT][FONT="] අයිය [/FONT][FONT="]දුන්නු [/FONT][FONT="]පැන්සලෙන්[/FONT][FONT="]තමයි[/FONT][FONT="].[/FONT][FONT="] ඇපි[/FONT][FONT="] හැමෝටම[/FONT] [FONT="]මැඩම් [/FONT][FONT="]පැන්සල්[/FONT][FONT="] දෙක[/FONT][FONT="] ගානෙ[/FONT][FONT="] දුන්නා[/FONT][FONT="].[/FONT][FONT="] ඒ [/FONT][FONT="]පැන්සල් [/FONT][FONT="]දකින[/FONT][FONT="]කොට[/FONT][FONT="] ඔයාලව[/FONT][FONT="] මතක්[/FONT][FONT="]වෙනවා[/FONT][FONT="].[/FONT][FONT="] දැන්[/FONT][FONT="]නිදාගන්න [/FONT]වෙලාව[FONT="] හරි [/FONT][FONT="]ඒ [/FONT][FONT="]නිසා[/FONT][FONT="] මම [/FONT][FONT="]නිදාගන්න [/FONT][FONT="]යනවා[/FONT][FONT="].[/FONT][FONT="] අයියේ[/FONT][FONT="] ආයේ[/FONT][FONT="] එක සැරයක් [/FONT][FONT="]අපිව [/FONT][FONT="]බලන්න [/FONT][FONT="]එනවද[/FONT]?
[FONT="]අපි ගේට්ටුව [/FONT]ලගට[FONT="] වෙලා [/FONT][FONT="]ඔයාල [/FONT]එනකම්[FONT="] බලන් ඉන්නවා[/FONT]
[FONT="]ඔයාටයි අනිත් [/FONT][FONT="]අයියලා[/FONT][FONT="] අක්කලාටයි දෙවි පිහිටයි.[/FONT]
[FONT="]ආදර මල්ලී[/FONT],
[FONT="]සිතුම්.
[/FONT]

Last edited: