ලංකාවේ නීතී ක්‍රමයට අනුව ඔබේ අම්මා පට්ට වŢ
ලංකාවේ ඉපදෙන්න පව් කරන්න ඕනෑය. එසේ මෙසේ පව් නොවේ, බොහෝ බරපතල පෙර පව් කල යුතුව ඇත. මා එලෙස කියන්නේ, මදුරු කරදරය නිසාවත්, බඩු මිල නිසාවත්, රාජ්‍ය සේවයේ අක්‍රමවත් බාවය නිසාවත්, නොවේය. ඒ සියලු දේම, සාමාන්‍ය එදිනෙදා ප්‍රශ්ණය. මා එලෙස කියන්නේ ලංකාවේදී, ඔබේ අම්මා ලංකාවේ නීතිය අනුව පට්ට වේසියෙකු නිසාය. ඒ පදනම යටතේ තෝ වේසේගේ පුතෙකු නිසාය.
ඇමරිකාවේ චිත්‍රපටි බලා, දේශීය සදාචාරය අමතක කරගත් මාගේ සමහර මිත්‍රයන් කියන්නේ, “වැරදිකරු යැයී ඔප්පු කරන තෙක් ඕනෑම පුද්ගලයෙකූ නිර්දෝශී බවය”. (Innocent Until Proven Guilty). බොහෝ දෙනෙකු නොදන්නා කාරනය වන්නේ, ලංකාවේ නීතී ක්‍රමයට අනුව, අපි සැමෝම නිර්දෝශීයැයී ඔප්පු කරන තෙක් වරද කරුවන් වෙන බවය. වරද ඔප්පු නොකර, සැක පිට පමණක් වැලිකඩ යැවිය හැකි බවය. නිවරදිකරු බව ඔප්පු කර නිදහස් වීම, සැකකරුගේ යුතුකම බවය.
ත්‍රස්තවාදීන්යැයී සැක පිට දෙමල කොල්ලන්ව අල්ලා හිර බත් කන්න දෙන්නේ මේ ප්‍රතිපත්තිය අනුවය. විටින් විටේ, නඩු අසා නිදහස් කරන ලෙස හෝ දඩුවම් කරනල ලෙස ඉල්ලා ඒ දෙමලුන් උපවාස (උපවාස හූ හූ! අපි නොදන්න උපවාස) කරන්නේ ඒ නිසාය. දෙමලුන්ට මොනවා වුනත් මොකද. ඔය දෙමලූ ගැන අපි කොහොමත් ලොකුවට තකන්න ඕනෑ නැහැ.
පහුගිය වංගියේ කාන්තාවක් වසර විස්සක් නඩුත් නැතිව, බඩුත් නැතිව, සැක පිට හිරබත් කැව්වේ, තමා වැඩකාරකම් කරාපු ගෙදර නෝනා මරන්න ඇතෙයී කියන සැකේටය. පස්සේ ඔන්න ඔය බටහිරට ගැතිකම් කොරන ඇන්ජීඕ හැත්ත මානව හිමිකම් කැඩුවායැයී කියා ඒ ගෑනිව එලියට අරගෙන තිබුනා. හැබැයි ඉතින් වැඩකාර ගෑනියෙක්නේ, ඒ නිසා අපි ඒ වැඩකාර ගැනූ ගැන කොහොමත් ලොකුවට තකන්න ඕනේ නැහැ.
ඔන්න පහුගිය දොහේ සදලාල් ජයවර්දන කියලා සිංහල කොල්ලෙකු වසර හතහමාරක් සැකපිට හිරගෙදර තියාගෙන හිටියේ මේ ප්‍රතිපත්තිය අනුවය. ඔන්න ඇන්ජීඕ හැත්ත ඒකව නිදහස් කරගෙන ඉන්නේ දැන්. ඒ කොල්ලා ඔය ගම්පලාතක දුප්පත් එකෙකී. අපි ඔය ගමේ බයීයලා ගැන කොහොමත් ලොකුවට තකන්න ඕනේ නැහැ.
ඔබේ අම්මා පට්ට වේසියකැයී කියා පොලීසියට ඕනෑම අවස්තාවක සැකපිට අත්තඩංගුවට ගැනීමටත්, පට්ට වේසියෙකු නොවනබව ඔප්පු වෙනතෙක්, පට්ට වේසියකැයී ඔප්පු නොකර, හිර බත් කැවීමේ හැකියාව ඇත. හැබැයී ඉතින් එහෙම වෙන්නේ පෙර කල පව් තිබුනෝතිනේ. පෙර පිං ඇති මම මක්කටයී, පෙර පව් ඇති උදවිය ගන වද වෙන්නේ.
උපුටා ගත්තේ KOLU
ලංකාවේ නීතී ක්‍රමයට අනුව ඔබේ අම්මා පට්ට වේසියෙකු වන්නේ කෙලෙසද?