මාර්ටිනී

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මාර්ටිනී

    funv.jpg


    මාර්ටිනී
    ගැහැව්වම
    දිව සැපත්
    පහළ වේ
    නුහුරු සිගරැටයෙ
    දුම,
    කහින්නට
    රුකුල් දේ
    මේ දෙකම නැති
    තැනක
    ෆන් කියන දේ
    කොහේ
    මාර්ටිනී නැති
    ලොවක්
    මට හිතාගනු
    නොහේ..


    :lol::lol::no::lol::lol:





    (පිංතූරෙට ගැළපෙන්න ලිව්ව මිසක්, වැරැදි ආදර්ශයක් එහෙම ගන්නව නෙවෙයි ඕං
    7.gif
    )


    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    Last edited: