මන්ද මානසිකත්වය

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. " බල්ලො බුරති"

    තරි අයියා දන්නවද , දැන් ඔය මංද මානසිකත්ව්යෝ වැඩිලු..විශේශයෙන් සයිබර් ලෝකයේ..උන්ගේ වැඩේම අපේ එලකිරි එකේ දෙයක් දැක්කම ඒකට මඩ ගහල 1.50 බොලොග් එකක් කරන එක..පවු අප්ප..හිතේ දුකටනේ ඔය.අපි එකතු වෙලා දානයක්වත් දෙමුද උන් වෙනුවෙන්

    ඔව් මල්ලි ඇත්ත ... පවට පින් දෙන්න බෑ කියල කතාවක් තියෙන්නේ ... :lol:

    ඔයාගේ වැඩේ කරනවා හොඳේ ? අන්ඩර් ප්‍රොසෙස් තියෙන්නේ ... රිසල්ට් එකක් අපු ගමන් කියන්නම්... :)
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    අහ්හ් වලන් කඩේ ... කෝ බන් කුණුහරපෙ ? වචනෙන් තියෙනවද ? *** දාල කුණුහරප තියෙනවද ? පෙන්නහන්කෝ ? චා නොවී යන්න කෝ දැන් උඹ අඬපන් හොඳට ... :lol:

    tharinda oyama kiyanna balanna ehenam, mehema pinthurayak dala oya adahas kale mokadda kiyala
    aweud0.jpg

    233 post
    http://www.elakiri.com/forum/showthr...812687&page=24
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tharinda oyama kiyanna balanna ehenam, mehema pinthurayak dala oya adahas kale mokadda kiyala
    aweud0.jpg

    233 post
    http://www.elakiri.com/forum/showthr...812687&page=24

    නොදී පල කියල .. :lol::rofl: තව නැද්ද වින්8 මල්ලි ඔය වගේ ඒවා ? :P

    PS :මම රෙපුටේෂන් ගැන කතා කරන්න අකමැතියි... නමුත් රතු කොටු වලින් උඹේ තත්වේ පේනවා ... උඹ හොඳ වැඩ කරන නිසා වෙන්න ඇති ඔය වගේ රතු වෙලා තියෙන්නේ ....
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    menna me thread eketh, 233 wana post ekata tharinda kunuharupayak kiyala thiyenawa.
    http://www.elakiri.com/forum/showthread.php?t=812687&page=24

    ane paw, anunta kunuharupen katha karapu tharindata kawuda naraka lamayek kunuharupayak kiyala, eya methana adanawa :(
    අනේ බං.. දැන් ඕකේ කුනුහරපයක් ලියලා තියෙනවද..?? ඇඟිල්ල ඉස්සුවහම ඒක කුනුහරපයක් කියලා උඹම තමයි කියන්නේ.. :lol: . ඕවා ඉතිං පරන තරහවල් පිරිමහගන්න කියන කතා... කමක් නෑ.. කියපං ඉතිං... :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :rolleyes: උබටත් මන්ද මානසිකත්වයක් තියනවද... ඌ කුණුහරුපයක් කිවුව හරි නැතා හරි ඌ එලකිරි එකේ ඉදම් උබේ මූණටම කියල තියෙන්නෙ.
    උඹට මොළයක් තියනව් නම් පේනවා, අර වල් වසල වතිලය මොකක්ද කරල තියෙන්නෙ කියල. ඌ පොන්ටියා හින්දා මෙතන කෑගහන්න බැරි හින්දා ඌ මෙතන දේවල් පිට තැනකට අරං ගිහින් කෑගහනවා.
    දැන් හරියට උඹ වගේ:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ බං.. දැන් ඕකේ කුනුහරපයක් ලියලා තියෙනවද..?? ඇඟිල්ල ඉස්සුවහම ඒක කුනුහරපයක් කියලා උඹම තමයි කියන්නේ.. :lol: . ඕවා ඉතිං පරන තරහවල් පිරිමහගන්න කියන කතා... කමක් නෑ.. කියපං ඉතිං... :lol:

    :lol: පිස්සු හැදෙනවා මේ ෆිස්සගේ කතාවලට මචන් ... GT ඔන්ලයින් නැති ඒක ලොකු පාඩුවක් .. මුන් වගේ fake ID රජ කරනවා එකෙන් ප්‍රයෝජනේ අරන් ... සිම්පල් මුන්ගේ රියල් එක හොයන්න අපිටනම් දැන් ..

    පිටුවහල් රජතුමා + වලන් කඩේ = අලුත් ඕ.එස් :lol::rofl:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි ..
    http://www.elakiri.com/forum/showthread.php?t=837161

    dan tharinda mokada kiyanne?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: උබටත් මන්ද මානසිකත්වයක් තියනවද... ඌ කුණුහරුපයක් කිවුව හරි නැතා හරි ඌ එලකිරි එකේ ඉදම් උබේ මූණටම කියල තියෙන්නෙ.
    උඹට මොළයක් තියනව් නම් පේනවා, අර වල් වසල වතිලය මොකක්ද කරල තියෙන්නෙ කියල. ඌ පොන්ටියා හින්දා මෙතන කෑගහන්න බැරි හින්දා ඌ මෙතන දේවල් පිට තැනකට අරං ගිහින් කෑගහනවා.
    දැන් හරියට උඹ වගේ:baffled:

    :lol::rofl: සිරා කතාව ...
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව් මල්ලි ඇත්ත ... පවට පින් දෙන්න බෑ කියල කතාවක් තියෙන්නේ ... :lol:

    ඔයාගේ වැඩේ කරනවා හොඳේ ? අන්ඩර් ප්‍රොසෙස් තියෙන්නේ ... රිසල්ට් එකක් අපු ගමන් කියන්නම්... :)

    එලම කිරි..:D

    අපි ඉතිං ඔයාල ගැන දන්නවානේ..මට මල පනින්නේ අපිට මඩ ගහනවට නෙවේ , අදාල නැති අයව අල්ලන එකට..

    මල්කවි ලොක්කවත් සෙට් කොරන් බලු කපු‍ටු දානයක්වත් දෙමු නේද :P
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    එලම කිරි..:D

    අපි ඉතිං ඔයාල ගැන දන්නවානේ..මට මල පනින්නේ අපිට මඩ ගහනවට නෙවේ , අදාල නැති අයව අල්ලන එකට..

    මල්කවි ලොක්කවත් සෙට් කොරන් බලු කපු‍ටු දානයක්වත් දෙමු නේද :P

    oyath dannawa ekiyanne tharinda agilla ussalai methana utthara denne kiyala
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි ..
    http://www.elakiri.com/forum/showthread.php?t=837161

    dan tharinda mokada kiyanne?

    කෝ බන් කුණුහරපෙ ?? සයින් ලැන්ග්වේජ් එකක් විතරයි වලන් කඩේ ගොනෝ ... මන්ද මානසික අංක 2 !! :lol::rofl: