How To Add Tags In Elakiri Forum
ඒත් කොහොමද මේ පහසුකම හරිහැටි හසුරවන්නේ
ඒ කියන්නෙ කොහොමදTag එකක්Elakiri Forum එකේ දාන්නෙ
මෙන්න මෙහෙමයි කරන්න ඕනේ
පහල අනුපිලිවෙළට කටයුතු කොලොත් එය ඉතා පහසු වනු ඇත
එලකිරි පිටුවක් පහලට බලන් යනවිට ඔබට Edit Tags ලෙස සදහන් අයිකනයක් දැකිය හැකිය.එය Click කිරීමෙන් ඔබට Tag ඇතුලත් කරන ස්ථානයට ගිය හැක.
මේ තිබෙන්නේ Tag පිටුවට ඇතුලත් කරන ස්ථානයයි.
මෙහි තිබෙන සුදු කොටුව තුල ඔබ ඇතුලත් කිරීමට කැමති ටග් එක සදහන් කරන්න.මෙහිදී English මෙන්ම සිංහල Unicode ද භාවිත කරැහැකිය.
English නම් Simple අක්ෂර ලෙස සටහන් වේ.
මෙහි දැක්වෙන අකාරයට ඔබ Type කල Tag එක Forum එකතුලට ඇතුලත් කිරීමට Save Change ලෙස සදහන් Icon එක Click කරන්න.
නැතහොත් ඔබට Forum එකතුලට ඇතුලත් නොකර මෙයින් ඉවත් වීමට කැමති නම් යන Cancle Icon එක Click කර මෙම Window එකෙන් පිටව සාමාන්‍යා පිටුවන එන්න.
ඔබ ඇතුලත් කල Tag එක පහත පරිදි දිස්වේ
ඔබ මේ ඇතුල කල Tag එක මෙම පිටුව භාවිතා කරන සියලු දෙනාටම දර්ශනය වන අතර එය ඔවුන්ට ඔවුන්ගේ Post එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාවද ඇත.
එසේ Tags Bar එකට ඇතුලත් කල Tag එක Post එකක් ලෙස භාවිතාකරන්නේ මෙහෙමයි
ඔබ ඇතුලත් කරන ලද Tag එක මේ ආකරයට පිටුවේ ක්ෂණික පිලිතුරු දමන ස්ථානයට මවුසිය භාවිතයෙන් ඇදගෙන එමේ හැකියාව ඇත.එයා එක්තරා කෙටි ක්‍රමයකි.
එසේ ඔබ ඇදගෙන එන ලද Tag එක පිලිතුරු දමන Window එක තුලට ඇතුලු කිරීමෙන් මෙලෙස නිල් පැහැ Link එකක් ලෙස දිස්වේ
ඉන් අනතුරුව Post Quick Reply යන බොත්තම Click කිරීමෙන් ඔබගේ Drag කරන ලද Tag එක එලකිරි පිටුවේ Post එකක් ලෙස ඇතුලත් කල හැකිය.
ඉන් පසුව එම Tag එක Elakiri පිටුව තුල Display වෙන්නේ මෙන්න මේ අකාරයටයි.
සැ.යු. - ඔබ ඇතුලත් කරන Tag සියලු දෙනාටම කිසිදු බාධාවක් නොමැතිව පෙනෙන නිසා කිසිදු අසබ්‍ය Tags දැමීමෙන් වළකින්න


තවත් Tag Posting ගැන විස්තර
ඔබ Tag Type කරන Window තුල යමක් සදහන් කරන විට ඔබට මෙවන් පහලට යන List එකක් දර්ශනය වේ.
ඇත්තටම මේ මොකද්ද

මේ එකෙන් කියවෙන්නේ ඔබ ඇතුලත් කරන Tag එකේ මුලකුරු වලට සමාන ලෙස ඔබ හෝ වෙනත් අයෙකු විසින් කලින් ඇතුලත් කරන ලද Tags ය.
සරලව කිව්වොත් Sagest කරන ලද Tags ය.ඔබට අවශ්‍ය නම් එයින් එකක්ද තොරාගෙන Tag එකක් ලෙස ඇතුලත් කල හැකිය.
එක ඉවත් කරන්නේ මෙහෙමයි
පෙර පරිදිම Edit Tags Click කර කරනTag Edit Windowව තුලට පිවිසෙන්න.
මතක තබා ගන්න ඔබට Remove කල හැක්කේ ඔබ විසින් ඇතුල කරන ලද Tag පමණි.මෙම පින්තූරය තුල කොටු කර දැක්වෙන්නේ මා විසින් ඇතුලත් කරන ලද Tags ය එය අනෙකුත් Tags හා සනන්දයන කරන විටHighlight වී පෙනෙයි.මෙහි බොද වී පෙනෙන්නේ අනෙකුත් Elakiri Member's විසින් ඇතුලත් කරන ලද Tags ය.
මෙහි කොටු කරන ලද Tag එකක් මත තිබෙන හරි(Right Mark) සලකුණ ඉවත් කර Save Change බොත්තම Click කිරීමෙන් හරිය(Right Mark) ඉවත් කරන ලද Tag එක එකTags Bar තුලින් නොපෙනී යයි.
සමහර පිටු වල Tags දැමීමට යාම්මේදී මෙවන් නිවේදනයක් Display වෙයි.එය කුමක්ද

ඇත්තෙන්ම මෙයින් කියවෙන්නේ ගොඩක් Tags ඇතුලත් කර ඇති නිසා මෙම පිටුවේ ඇතුලත් කිරීමට පුලුවන් උපරිම Tag සංඛ්‍යාව ඉක්මවා ඇති නිසා ඔබට තවත් Tag ඇතුලත් කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
සමහර වෙලාවට මෙහෙම එකකුත් එනවද දාන්න යනකොට
මේකෙන් කියන්නේ ඔබගේ Tag එක දාන්න බෑ කියලා.මොකද ඔබට හිමි Tag සිමාව ඔබ පසු කර තිබෙන නිසා.
ඒ කියන්නේ එක් පිටුවක එක් අයෙකුට දැමිය හැකි Tags ප්‍රමාණයක් තියෙනවා කියන එකයි
මෙහෙදී පෙර ඔබ ඇතුලත් කරන ලද Tag එකක් ඉවත් කිරීමෙන් ඔබට තවත් Tag එකක් ඇතුලත් කර හැකිය.
_____________________________________________________
තවත් ඔබට Tags පිළිබධ ගැටලු තිබේ නම් මෙතන ඉදිරිපත් කරන්න.සමහර විට ඔබ මෙය කරන අකාරය දන්නවා ඇති.එහෙත් අලුතින් Elakiri සමග එකතු වන අයට දැනගැනීම පිණිස මෙය සටහන් කිරීමට සිතුනි.ඔබ මෙම ක්‍රමයට අනුව කලහොත් Tag විශේෂාංගය භාවිතය පහසුවනු ඇත.
Tag එකක් දාලම යන්නකෝ

Re-Post නම් සමවෙන්න කිව්ව
__________________________
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site
__________________________
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site
Last edited:
ela ela nice valuble post machan !! 
)
Rep + දෙන්න බැහැ කියනවනේ...?? 