ඔගොල්ලො දන්නවද අර රේඩියෝ එකේ පාටි දලා රි ලෝඩ් දෙනව කියන මනුස්සයා ඔය මනුස්සය මාර මනුස්සයෙක් මෙක කියනවා.
මමත් migaramk Sir ගේ Class යන්න පටන් ගන්න ඕනි...

හොද මඩ ටිකක් ගහගන්න පුලුවන් වෙයි එතකොට...පේනව නේද මේ මනුස්සයගෙ වැඩ ඔය රෙද්දවල් අස්සෙ ගිහින් තමයි රේඩියෝ එකේ පාටි කරන ගමන් අපිට මඩ ලෝඩ් කරන්නේ.මෙව වැහි ඇතිව හෙන ගහන්නෙ නැති ඒව තමයි.
මෙයාට ඉන්න මෙනේන් කියල තැනක් නෑ මොකද මේ ලොකේ හදවත් කීයක් තියෙනව්ද අන්න ඒවල අමයි ඉන්නෙ එකෙන් තව එකකට මාරු වෙනවා හොරෙන් හොරෙන්.
කොහොමෙන් හරි එක හදවතකට කොටුවෙලා ඉන්න එපා කිව්වට ඉතින් මෙයා නම් දැනටමත් අහුවෙලා ඉවරයි මොකද මෙකා මාරු උනත් අනිත් පර්ෂවය මූව රිලීස් කරන්නෙ නේ ජීවග්‍රහනයෙන් අල්ලගෙන ඉන්නේ.මටත් මේක අද තමා දැන ගන්න ලැබුනේ නරකම දේ තමයි තමන් පැනල යන්න හදන එකේ අනිත් උනුත් ඇදගෙන තමයි මාරු වෙන්න හදන්නේ.
අයියෝ වැරදුනා මම මේ මොනද කිව්වෙ මම කිව්වෙ එයා නෙවෙයි හලෝ මම කිව්වෙ ගිහාන් ජී ටී ආර් ගැන
කොහොමෙන් කොහොමෙන් හරි කොම්පියුටරයේ යතුරුපුවරුවටත් හොරෙන්ම 2000ක් කොටලා මූ.අපි ඉතින් දැන් මොකද කරන්නේ.ඔන්න ඔහේ යන්න දෙමු පොදි කොලනේ.
ඔන්න මල් බබගෙන් උණුසුම් සුභපැතුම් ගිහාන්ට තව තවත් අපි එක්ක කොට කොටා රෑට රෑට මඩගහල අපිව මඩෙන් වහගෙන ඉන්න කියල කියනවා.ඉදිරි අනාගතය සාර්ථක වෙවා.පැනල යන්නට නොවෙවා ගෙවල් වලින් කැමති වෙවා !!
අනුග්‍රහය වාසනා පුස් කේක්ස් කොරණ.

Elakiri > Gihan GTR


Elakiri > Gihan GTR


Topic එක දුටු සැනින් මගෙත් බොක්ක CooL වුනා...
1. ඇයි දෙයියනේ මාව Ban කළේ...?
2. Ban කළානම් මම කොහොමද මේ Thread එක බලන්නේ...?
මොනවා වුනත් පුංචි අපිව මතක් වුනාට මල්බබාට ස්තූතියි...