පන්ච මහා බලවේගය

prajith1989

Junior member
  • Dec 22, 2008
    97
    10
    8
    homagama
    පන්ච මහා බලවේගය

    පන්ච මහා බලවේගය
    යලුවනේ ඔයාලාMAX TV බලනව නේද?ඔයාලා ඉරිදා 2ට යනපන්ච මහා බලවේගය TV Program 1කබලලා තියෙනවද?ඔයලා ඒ ගැන මොකද හිතන්නෙ?මම ඒ ගැන කියන්නම් කෝ
    මේක කරන්නෙ D.N දලුරත්න කියල මිනිහෙක්.මිනිහ මාලෙකට දාන පොඩි item1 තමයි විකුනන්නෙ.ම්නිහ එක හදල තියෙන්නෙ ලොකයේ සියලු ශක්තින් එකතු කරල ලු.තව ම්නිහ කියනව ම්නිහ එක හදන්න ආත්ම ගනනාවක් පෙරුම් පුරාගෙන ආවලු.එකෙන් සියලු රෝග නැතිව යනවලු ලෙඩ වලට බෙහෙත් බොන්න ඔනිත් නැහ ලු එකෙන් පිලිකා,අක්මව දියවෙන 1ක වගෙ තාම නිට්ටාවට හොඳ කරන්න බැරි ඔනම ලෙඩක් හොඳ කරනවලු එකට එයා සහතිකයක් දෙනවලු. බෙහෙත් බොන්න ඔනිත් නැහ ලු.මරු නෙද?තව ම්නිහ නව නිර්මාන 100 ගානක් කරල තියෙනවලු.එවත් අරුම පුදුම එවා පිලිකා නිට්ටාවටම සුව කරන මැශින් 1ක් හදල තියෙනවලු.තව ම්නිහට ඔනම කෙනෙක් කියන ඔනම දෙයක් හදන්නත් පුලුවන් ලු.තව ලොකේ ඔනම නවීන අවියකින් එන උන්ඩයක් නවත්තන්නත් පුලුවන් ලු. ඔය වගෙ ගොඩක් අරුම පුදුම දවල් ගොඩක් කියනව තව පොඩ්ඩෙන් අමතක වෙනව එක දැම්මහම තමන්ට තියෙන ඔනම අපලයක් එවලෙම නතිව යනවලු (සියලන්ගෙම දැනගනිම පිනිස මම හඳහන් විස්වාස කරන්නෙ නැත).හැබැයි මිනිහ මෙකට ගානක් ගන්නව තව ආගමික ප්‍රතිපත්තියක් රකින්නත් ඔනෙ එක තමයි මතු බුදු වෙන බුදුන්ට එයා කියන විදිහට පුදපුජා පවත්තන්න ඔනේ ලු.ම්නිහ නිකන් ශිහාන් වගෙ කොන්ඩෙ හදාගෙන ඉන්නෙ.ඔයලා මේක බලල තියෙනවද? ඔයලා මේගැන මොකද හිතන්නෙ?මේයා කියන ඒවා ඇත්තද?
    ඇත්තටම මේයා කියන ව්දිහට කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව ඒත් ප්‍රශ්නෙ තියේන්නෙ මේව කරන්න පුලුවන්ද කියන 1ක.
    ලොකුම වරද තියෙන්න මාධය ආයතනය සතුවයි එයලා සල්ලි දෙනවනම් ඔනිම ජරවක් TV1කෙ දානව ඔයලා TV 1කෙ යටින් යන Add ගැන මොකද හිතන්නේ කොචර බොරු කාරයෝ Add දානවද?මම හිතන්නෙ මධය සතු වගකීම තම ප්‍රේෂකයන්ට සත්තය කියන 1ක නේද?මේවා ගැන මීට වඩා හොයල බලලා Tv 1කෙ දානවනම් නේද හොඳ?මේගැන ඔයලගෙ අදහස් කියන්න.
    D.N දලුවත්තට call කරනවනම් මෙන්න 4n numbers (0729479442,0729419442,01127272222) Call කරපු අය ඉන්නවනම් කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: Flyboy

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    BULLSHIT !!! puluwanum ape rate parawal tika elakiri wage flyover dala hadala denna kiyannako owa baila katha ban dont get fooled !
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මමත් ඔය වැඩසටහන නම් දැක්කා.... මම නම් ඔය වගේ එවා ‍පෙෘද්ගලිකව විශ්වාස කරන්නේ නම් නෑ :no::no::no:
     

    DCJbabu

    Member
    Jul 3, 2007
    1
    0
    0
    Porage machine1th aran Maharagama cancer hospital 1ta giyanam hari..... minissu asarana unama oni kunugodakata ahuwenawa.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    MEYAGE WEBSITE EKAKUT TIYANAWA..EKE VIDEOS UT TIYANAWA..JANADIPATHI SAMMANAT HAMBELA TIYANAWA LU..HABAI MEKE ATTAK NA KIALA KIANAT BA..MOKO MINIHA MAARA FAMOUS..ANIKA LANKAWE MINISSU ECHARA MATTO NEME KIALA MAN HITANAWA..MEKE YAM TAAK DURATA ATTAK ATI..BUT MAN NAM WADIYA SURE KARAN NA

    HABAI MEHEMA CASE EKAK TIYANWA..EYA ONAMA KENEK TA CHALLENGE KARANAWA AVILLA VIDEO KARALA MEKE ATTA NATTA LOKETAMA ELI KARANNA KIALA..ONAMA MEDIA EKAK DOCTOR KENEK TA GIHIN BALANNA PULUWAN KIALA TAMAI EYAGE SITE EKE TIYANA VIDEO EKE KIANNE


    http://www.dndsathsewaya.com/