හොඳ_ම_සත්ව_ඡායාරූප

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    හොඳ_ම_සත්ව_ඡායාරූප

    සත්ව ඡායා රූප කරනය ලෝකයේ ඉතා ප්‍රචලිත කලාවකි.සාමාන්‍ය ජනයා අතරද මෙය ජනප්‍රිය වීමට ප්‍රධානම හේතුව එහි එති සුන්දරත්වය හා එහි ගැබ් වී ඇති භයානක කමයි.පහතින් දැක්වෙන්නේ ලෝකය පුරා සත්ව ඡායා රූප ශිල්පී විසින් ගන්නා ලද සුන්දර ඡායා රූප සමහරකි.මෙම ඡායා රූප සියල්ලම පාහේ විවිධ සඟරා මගින් විශිෂ්ටත ම සත්ව ඡායා රූප ලෙස තේරූ ඒවාය.


    bathingelephantmidha374.jpg

    Bathing Elephant

    divingtiger3629990x742.jpg

    Diving Tiger

    baboonbronxzoo22646600x.jpg

    Baboon

    fojamountainfroglaman22.jpg

    Foja Mountain Frog

    kingpenguinssouthgeorgi.jpg

    King Penguins

    grizzlybearcubs3600990x.jpg

    Grizzly Bear Cubs
     
    • Like
    Reactions: thilangr8 and fox

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මාරයි .....
    සත්ව ඡායාරූපකරනයට හොඳ කැමරාවක් වගේම හොඳ හැකියාවකුත් තියෙන්න ඕන

    thankz for posting machan
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan

    Thanks for the comment.

    සිරා!!

    එළ:P

    මාරයි .....
    සත්ව ඡායාරූපකරනයට හොඳ කැමරාවක් වගේම හොඳ හැකියාවකුත් තියෙන්න ඕන

    අනිවර්යයෙන් ම.
    ඒ වගේ ම හොඳ ඉවසීමක්.


    thankz for posting machan

    Any time machan
     
    Last edited: