අන්තරේ ගොන් කතා වැඩක් නැහැ කියමුකෝ බන්. යකෝ මූ අන්තරේ එකෙක් උනත් ඔහොම කරන එක හරිද බන් , උඹ කියන කතාව ඇත්ත මචන් ඌත් අපි වගේම කොල්ලෙක්නේ බන් අපිට ඔහොම උනා නම් අපේ අම්මලා , තාත්තලා පපුව පැලිලා මැරෙයි බන්. මොනවා උනත් හැමෝම එක දෙයක් මතක තියාගන්න ඕනේ බන් ඌ අද ඔය ගුටිකෑවේ අන්තරේ එකෙක් කියලා හරියටම නොදැන ඌ කැම්පස් කොල්ලෙක් කියලා විතරක් දන්න මිනිස්සුන්ගෙන්.ඒක ලොකු ප්‍රශ්නයක් ..............![]()
ඔය දේ මින් ඉදිරියට වෙන්න දෙන්න හොඳ නෑ.



ජීවිතය කියන දෙය හරියාකාරව අධ්‍යාපනය සමගම ඉගෙන ගන්න තැනක්. මේව ඉතින් දවසේ පැය 24 ම කම්පුර්ටර් ගගහ ඉන්න සමහර බ්ලොග්ස්ලට තේරෙන්නනේ නැහැ
අන්තරේ පිටින් යවල විශ්ව විද්‍යාලවල සිසුන්ට කරන අසාධාරණය කොහොමත්ව අනුමත කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ සේරම ටික අන්තරේ පිට දාන්නනේ 

හැම දෙයකටම පිළිවෙලක් තියෙන්න ඕනි. එස් බි මහත්තයට හිරේ ඉන්න කාලේ private unis දාන්න ඕන කියල හිතුනට එහෙම කරාම වෙන දෙයත් හිතන්න ඕනෑ. prvte unis වලින් ආදයමක් ලැබෙනව කියන්නේ බයිලාවක්. ඒකෙන් සිද්ධ වෙන්නේ රටේ අධ්‍යාපන වර්ධනයක් ඇති වෙන එක. මොකද privte unis දාන්නේ පිටරට එවුන්නෙ මචන්
ඒ මගින් රජයට ලැබෙන්නේ පොඩි ආදායමක්. බදු හරහා වගේ 