condom gana danna balikawo, kolla insert karanna kalin, ei uba condom ekak pawichchi karapan, nathnam nikan hitapan kiyala kiyanawa
එකෙත් ඇත්තක් තියෙනවා තමයි

condom gana danna balikawo, kolla insert karanna kalin, ei uba condom ekak pawichchi karapan, nathnam nikan hitapan kiyala kiyanawa

lamainta thamanta oona widihata andinna paladinna aithiyak thiyanawaa.. lamayaaa honda nethi endumak andinakota ee gena theerum karala dena eka thamaa watinnee.. affair ekak thiyanwaa nam lamayawa maranna hadannee nethuwa oo or eeki honda ekekda kiyala hoyalaa balanna ooni.. ochchara thamai ithin... lamayawa theerum ganna beri eka thamai apee parents lata thiyana lokuma prob eka.
idala idala gon kathawak kiwuwa ithin
uba kiyanne kellonta pettiya kadaganna purudu karanna kiyalada lol![]()
එකෙත් ඇත්තක් තියෙනවා තමයි![]()
anika, pill eka.
kollage dangaleta insert karath, pill eka gatthoth kella pregnant wenne naha.
hithapan, oya precaution nogena kello keedenk
1) teenage mothersla wenawada
2) suicide karagannawa kiyala

modayek!
lingika danuma nodipu kello thamai, anatha wenne.

yako adyapanaya denna ona karanna newei
prevent wenna
uba condom danna kiyala dunnam kello shoi ekata petti kada ganee![]()
කොහොමත් ගැහැනු දරුවන්ට මීට වඩා දැඩි පාලනයක් තියෙන්න ඕනේ. මිට අවුරුදු 50 ක පමන කලින් තිබුන පාලනය දැන් ගෙන්න ඔනේ. නවීන තාලෙට, බටහිර සංස්කෘතියට ගැහැනු දරුවෝ හදලා එයාලා විනාස වෙලා තියෙන තරම දැන් හොඳින්ම බලාගන්න පුලුවන්.හැබැයි ඉස්සර කාලේ වගේ නැතුව ඉහලටම ඉගෙන ගන්න නම් ඉඩදෙන්න ඔනේ. විශ්ව විද්‍යාලයක් උපාධි මට්ටමට අධ්‍යාපනය දෙන්න ඔනේ.
කොහොම උනත් කොල්ලෝ ආශ්‍රය කටන එක ගොඩාක් සීමා කරවන්න ඔනේ. ඇඳුම, පැලඳුම ගැන ඉතාම සැලකිල්ලෙන් හොයලා බලන්න ඔනේ. ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් පැය 24 දීම monitor කරන්න ඔනේ. රැකියාවක් නොකරන දෙමවුපියන්ගෙන් යැපෙන තරුණියක්ට ප්‍රෙම සම්බන්ධතා තහනම් කරන්න ඔනේ. කෙල්ලට බැල්ම දාන කොල්ලොන්ගේ හතර හන්දි කඩන්න ඕනේ. අම්මා, තාත්තා, අයියා වගේ අය හැම වෙලාවෙම ගැහැනු දරුවා ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ආශ්‍රය කරන පිරිමි අය විතරක් නෙවෙයි එයාගේ යාලුවන් ගැනත් හොයලා බලන්න ඔනේ.
ආගමට හුරුකරවන එක ඉතාම වැදගත්. සමාජයේ ඉහලට ඉගෙන ගන්න හොඳ රැකියාවක් කරන්න හැම තිස්සෙම උනන්දු කරවන්න. හැබැයි සංස්කෘතියට, සදාචාර වලට ගැලපෙන්න ජීවත්වෙන්න කියාලා දෙන්න ඔනේ.
නිදහස දීලා විනාශ වුනු ගැහැනු දරුවෝ මම ඔන තරම් දැකලා තියෙනවා. තමන්ගේ අම්මාගේ, තාත්තාගේ, වැඩිමහල් සහෝදරයින්ගේ පාලනයකින් ජීවත් වෙච්ච ගැහැණු ළමයි බොහෝම දෙනෙක් අද සාර්ථක ජීවිත ගතකරනවා
මෙන්න මෙහෙම තමයි ඉස්සරහට ගෑනු ලමයින්ව හදන්න ඔනේ![]()
mehema thama hariyanne...lol

balapn bn mun ta api kochchra karath ada hitya heta na,dating karana sirithak na,kelinma ekko yaluwenna ahanawa,mannm kiyanne meheth dating scene ekak karala kello kollo aduragena yaluwenna tiyenna one,ethakota prashna adui,anika mehe kello boot tiyenne kisi hethuwak kiyanne nathuwa,balapn wena ratawala couples wen unath frndz la wage innwa coz un galapenne nathi nisa katha karala wen wenne,ape un mokakda karanne train ekata bella tiyenwa,umba moko hithanne bn?
කොහොමත් ගැහැනු දරුවන්ට මීට වඩා දැඩි පාලනයක් තියෙන්න ඕනේ. මිට අවුරුදු 50 ක පමන කලින් තිබුන පාලනය දැන් ගෙන්න ඔනේ. නවීන තාලෙට, බටහිර සංස්කෘතියට ගැහැනු දරුවෝ හදලා එයාලා විනාස වෙලා තියෙන තරම දැන් හොඳින්ම බලාගන්න පුලුවන්.හැබැයි ඉස්සර කාලේ වගේ නැතුව ඉහලටම ඉගෙන ගන්න නම් ඉඩදෙන්න ඔනේ. විශ්ව විද්‍යාලයක් උපාධි මට්ටමට අධ්‍යාපනය දෙන්න ඔනේ.
කොහොම උනත් කොල්ලෝ ආශ්‍රය කටන එක ගොඩාක් සීමා කරවන්න ඔනේ. ඇඳුම, පැලඳුම ගැන ඉතාම සැලකිල්ලෙන් හොයලා බලන්න ඔනේ. ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් පැය 24 දීම monitor කරන්න ඔනේ. රැකියාවක් නොකරන දෙමවුපියන්ගෙන් යැපෙන තරුණියක්ට ප්‍රෙම සම්බන්ධතා තහනම් කරන්න ඔනේ. කෙල්ලට බැල්ම දාන කොල්ලොන්ගේ හතර හන්දි කඩන්න ඕනේ. අම්මා, තාත්තා, අයියා වගේ අය හැම වෙලාවෙම ගැහැනු දරුවා ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ආශ්‍රය කරන පිරිමි අය විතරක් නෙවෙයි එයාගේ යාලුවන් ගැනත් හොයලා බලන්න ඔනේ.
ආගමට හුරුකරවන එක ඉතාම වැදගත්. සමාජයේ ඉහලට ඉගෙන ගන්න හොඳ රැකියාවක් කරන්න හැම තිස්සෙම උනන්දු කරවන්න. හැබැයි සංස්කෘතියට, සදාචාර වලට ගැලපෙන්න ජීවත්වෙන්න කියාලා දෙන්න ඔනේ.
නිදහස දීලා විනාශ වුනු ගැහැනු දරුවෝ මම ඔන තරම් දැකලා තියෙනවා. තමන්ගේ අම්මාගේ, තාත්තාගේ, වැඩිමහල් සහෝදරයින්ගේ පාලනයකින් ජීවත් වෙච්ච ගැහැණු ළමයි බොහෝම දෙනෙක් අද සාර්ථක ජීවිත ගතකරනවා
no offenceමෙන්න මෙහෙම තමයි ඉස්සරහට ගෑනු ලමයින්ව හදන්න ඔනේ![]()