රිවර්ස්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    4a7d6ceb907d9ae88868c6af55dd62d7455da5b8ac60fa5103bb1bb52ef87aa06g.jpg

    image source
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ජීවිතේට රිවර්ස් එකක් නෑ තමයි ඒත් එහෙම තිබුන නම් හොදයි කියල හිතෙන වෙලාවල් බොහෝමයි..
    හරිම ලස්සනයි මචන්...
    නිවාඩු ගියාට පස්සෙ තව ටිකක් හයියෙන් ඉස්සරහට යන්න හිතෙයිද දන්නෑ
    :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජීවිතේට රිවර්ස් එකක් නෑ තමයි ඒත් එහෙම තිබුන නම් හොදයි කියල හිතෙන වෙලාවල් බොහෝමයි..
    හරිම ලස්සනයි මචන්...
    නිවාඩු ගියාට පස්සෙ තව ටිකක් හයියෙන් ඉස්සරහට යන්න හිතෙයිද දන්නෑ
    :P

    :)

    ehema nam wena ekak nah ban. hamadama golubeli gamanen thamai giye. hetath ehemama wei.

    thanks comment ekata.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හොඳ නිර්මාණයක්..
    11.gif

    හැබැයි මචෝ රිවස් යනව කියන්නෙ මේ වෙන දේවල් ආපහු උඹට රිපීට් වෙනව කියන එක:P:P
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හොඳ නිර්මාණයක්..
    11.gif

    හැබැයි මචෝ රිවස් යනව කියන්නෙ මේ වෙන දේවල් ආපහු උඹට රිපීට් වෙනව කියන එක:P:P

    ඒත් මචො වෙච්ච දේවල් වලට මූණ දෙන්න ඕන විදිය දැන් අපි දන්නවා..ඒක හින්දා අවුලක් නෑ..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒත් මචො වෙච්ච දේවල් වලට මූණ දෙන්න ඕන විදිය දැන් අපි දන්නවා..ඒක හින්දා අවුලක් නෑ..
    හරි මචං ඒක එහෙමයි කියමුකො..
    ඒත් වෙන්ඩ තියෙන දේවල්:oo::oo: ඒ කියන්නෙ තාමත් උනේ නැති දේවල් වලදි :rolleyes:
    වැරැදි හදාගෙන හදාගෙන එනකොට ආපහු වැරැදුනොත්:rolleyes:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හරි මචං ඒක එහෙමයි කියමුකො..
    ඒත් වෙන්ඩ තියෙන දේවල්:oo::oo: ඒ කියන්නෙ තාමත් උනේ නැති දේවල් වලදි :rolleyes:
    වැරැදි හදාගෙන හදාගෙන එනකොට ආපහු වැරැදුනොත්:rolleyes:

    මේකනේ බන්..රිවස් යද්දී දන්නේ නැති දෙයක් ආයේ මාට්ටු වෙන්නේ ගිය ආත්මේ ඒවනේ..
    එතකොම මොනවා හටි කොරන්න බැරියැ..
    .
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හොඳ නිර්මාණයක්..
    11.gif

    හැබැයි මචෝ රිවස් යනව කියන්නෙ මේ වෙන දේවල් ආපහු උඹට රිපීට් වෙනව කියන එක:P:P

    :yes: eith machan sundara dewal kara aith yanawa ne.

    sha maruneeeeeeeeeeeeee

    elaz.

    ජීවිතේට රිවස් නෑ
    ආදරේට බ්‍රේක් නෑ

    :) eka habai.

    ඒත් මචො වෙච්ච දේවල් වලට මූණ දෙන්න ඕන විදිය දැන් අපි දන්නවා..ඒක හින්දා අවුලක් නෑ..

    මේකනේ බන්..රිවස් යද්දී දන්නේ නැති දෙයක් ආයේ මාට්ටු වෙන්නේ ගිය ආත්මේ ඒවනේ..
    එතකොම මොනවා හටි කොරන්න බැරියැ..
    .

    umbala hithana thiyana dura.