හීනයක් ගිය දුර
මෙයා ගැන අපි හැමෝම දන්නේ හීන දැක දැක ඉන්න පොරක් විදියට තමයි
මුණු පොතෙත් මෙයට පිටුවක් තියනවා මුණ ලජ්ජාවෙන් වගේ අතින් වහගෙන ඉන්නේ එහෙම කිව්වහම ඕන එකෙක්ට කොල්ල මීටර්
ගැණු ලමෙයෙක් ඉන්නවා දැක්කොත් එහෙම මෙයාගේ වයස බලල නෙමයි
ගිහින් කතාව දාන්නේ මොනවා උනත් අහිංසක ගෑනු ළමයි දන්නේ නැහැනේ මෙයාට දැන් 40 ත් පැනල අවුරුදු 4-5 වෙනවා කියල................
හැබැයි කොල්ලගේ හීන තියෙන්නේ තාම 16 යි මාසයක් උන ගැණු ළමයෙක්ව දා ගන්න තමා ඔහොම කියා කියා ඉන්න ගමන් තමයි කොල්ලට දුකම ආරංචිය ලැබුනේ කොල්ල බලාගෙන හිටපු මේ 16 යි මාසයයි වෙන ගෑනු ළමය වෙන කෙනෙක් එක්ක යාලු වෙලාලු දුක උහුලා ගන්න බැරුව ඉන්න ගමන් තමා කොල්ල වෑර්ලස් එකට සෙට් උනේ කොල්ල ඉතින් ගෑනු ළමයින්ට එහෙම ඉල්ලුවේ නැතත් සෝන්ග් එකක් දෙකක් දෙනවා කියල නොදන්නා කෙනෙක් නම් ඉන්න විදිහක් නම් නැහැ
හරි ඉතින් දන්නා අයට හා නොදන්නා අයට දන ගන්න තමයි ඉතින් මේ කියන්නේ ඔන්න අපේ මේකේ ඉන්න තරුණ කොල්ලෝ එක්ක තරගෙට පෝස්ට් කරලා කොහොම කොමෝම හරි
පොස්ට් 10000ක් ගහල කියල ආරංචියක් ආව, සමහරු හිතනවා ඇති මේකත් හීනයක්ද කියල හීනයක් නෙවෙයි අපේ සිහින කුමාරය ඒ කියන්නේ DREAMS001 තමයි ඔන්න හොරට පොස්ට් ක් ගහල කටත් පෙන්නේ නැති වෙන්න මාරු වෙන්න හැදුවේ
අපේ එලකිරි එකේ ඉන්න හොදම මිත්‍රයා අපි හැමෝගෙම අයියා වගේ ඉන්න ඩ්‍රීම් අයියාට ඔන්න අපේ උනුසුම් සුභ පැතුම් තව තවත් නාකි වෙන්න කියලා අපි ඔන්න විශ් කලා.