Ohoma manussayek jeewath wena ekata wada hodhai ban marenena eka....oyakata kiyanney jeewath wenawa newei paw widhawanwa....
api dewiyanta kocchara nayagathydha kiyala hithaganna puluwan.
api dewiyanta kocchara nayagathydha kiyala hithaganna puluwan.

අපි කොහොමද දන්නේ මැරුණට පස්සේ මිනිහ කොහේ උපදිවිද කියලා . අවීචි මහා නරකාදිය වගේ තැනකට ගියොත් . එතකොට හිතෙයි මේක හොදයි කියලා . ඕකනම් කරුමයක්ම තමයි . මැරිලා හරියන්නේ නා ගෙවලම තමයි ඉවර කරන්න වෙන්නේ . හරියට ඉසිදසිගේ කතාව වගේ . 

