DEHIWALA සාපලද්දන්ගේ_සත්තු_අපාය
මීමින්නන් පික්පොකට් ගසා තිබුනි. වඳුරන් ගංජා වවා ඇත. කොටි ගෙවල් හත අටක් මංකොල්ල කා ඇත. පැස්බරුන් හාවන් හා පිඹුරන් කුඩු ගසා අසුවී ඇත. ඔරං ඔටං වරයෙක් කාන්තාවක් දූෂනය කර ඇත. ළමා අපචාර කල බස්සන් දෙදෙනෙක් සිටියේය. ලේන්නුද වල් බලල්ලුද කිඹුලන්ද හොර මත්පැන් පෙරා අසුවී සිටිති. චිම්පන්සියෙක් අල්ලස්ගෙන ඇත. නොසැලකිල්ලෙන් රියපදවා ළමුන් දෙදනෙක් මරා දැමු වලි කුකුළන් පවුල පිටින් කූඩුකර සිටියෝය.
සිරගත කර සිටි උන්ට ඇති චෝදනා පරිදි බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදී තිබුණි. සතුනට ආහාර පවා ලබා දෙන්නේ අඩුවෙනි. කිසිදිනෙක මිනිසුන්ගේ ඇසට පෙනීමට ඒමට පවා බිය හිපපොටේමස් කෑම ඉල්ලා උගේ යෝධ කට අරී. මෙවන් අපරාධ කරඇති සතුන් සියල්ලන්ම වෙන් වෙන් හිරකූඩුවල දමා තිබුනේ දීර්ඝකාලීන දඬුවම් සඳහාය. කිසිදු ගැලවීමක් නැත. රටේම අංගොඩ සිට පැමිනි මිනිසුන් කිසිදු ජීවන අයිතියක් තබා තමන්ටවත් ජීවිත අයිතියක් නැති මෙම කූඩුකල සත්ව ඩමි දෙස බල බලා යති.
දෙහිවල සාපලද්දන්ගේ නගරයේ අපිරිසිදු කොනක සතුන් සියල්ලම අපිරිසිදු කැත දුගඳ හමන ආවරන රහිත වසර 40ක් පමණ පැරණි වලවල් වල හා යකඩ කූඩු වල දමා උන් මියයන තුරු රඳවා සිටිති. දැනට වසර 40කට වැඩිය. මිනිස්කමටත් නිගාවකි. දෙහිවල සත්තු අපාය බලන්න පෙල ගැසී යන්නේ ශිෂ්ඨ මිනිසුන් නොව මිනිස් රොඩුය. මේ කුරිරු කම් වලින් විනෝදවන වනචාරී මිනිස් සුන්බුන්ය.
බුදුන්ටත් හලාල්කල කුකුළුමස් පූජාකරන, අශිෂ්ඨ මිනිසුන්ට සතෙකුට ජීවන අයිතියක් ඇති බව පැවසීම විහිළුවකි.
උපුටා ගැනීම
බ්ලොග් අඩවියෙනි
මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?

Code:
maruwaxx
මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?

Last edited:

)
සත්තු වත්තක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...