මේක විකාරයක් වගේ පේන අය මේකෙ රිප්ලයි නොකරන ලෙස ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිනවා.. මේක විකාරයක් වගේ නෙවෙයි කියලා හිතන අය ගෙම්බව නැවතත් අපේ පවුලට පිළිගන්න කියලා ඉල්ලා සිටිනවා..![]()




Nice to see you again. See how nice friends you have in EK enjoy your stay. 

godak aya yanawa kiyala yanawaeunata ithin yanne ne apahu enawa ne lol
![]()
![]()



ඒත් ඉතින් රිප්ලයි කරන්න එපා කියන්නේ මේක දාපු කෙනාගේද එලකිරි එක. නැත්නම් එහෙම රූල් එකක් කොහෙ හරි තියෙනවද... නැතන් එයාට විශේශ වරප්රසාද තියෙනවද![]()


ow.. elakiri eka mage thamai.. mage witharak newei api hamogemaනියමයි මචන් ආයේ ආපු එකට ගොඩක් සතුටුයි,,,,,
සාදරයෙන් පිලිගන්නවා .
ඒත් ඉතින් රිප්ලයි කරන්න එපා කියන්නේ මේක දාපු කෙනාගේද එලකිරි එක. නැත්නම් එහෙම රූල් එකක් කොහෙ හරි තියෙනවද... නැතන් එයාට විශේශ වරප්රසාද තියෙනවද![]()
![]()
![]()
![]()



මිනිස්සු රෙදි නැතුව පාරෙ යනවා, "මට හූ කියන්න එපා" කියලා පිටේ බෝඩ් එකක් ගහ ගෙන![]()


ow.. elakiri eka mage thamai.. mage witharak newei api hamogema
Anika gon jokz daanna nam mei thread ekata kohomathma reply karanna ooni na.. mokada thread eka damme mama ne.. so thread eka ayithi mata
නංගි ද අක්කද ඇන්ටි ද දන්නේ නැ කොහෙද තියෙන්නේ ත්රිඩ් එක දාපු කෙනාට ඕන දේවල් විතරයි රිප්ල්යි කරන්න ඕන කියලා..... ඔයයි ඔයාගේ හැමෝමයි කවුද කියන්න නම් මම දන්නේ නැ,, ඔයා ගෙම්බා, මීයා, නයා, කොටියා කියලා මේකේ සමහර මෙම්බර්ස්ලා ව නටවගෙන හිටියා කියලා ඔයාට මෙතන ඕන ඕන විදියේ රූල් හදන්න බැහැ![]()

ලොල් ඕයි.. මේක කියවලා නංගිමල්ලි ට ඇඩේවි බන්![]()
ඔෆ්ල්යින් ගිහින් ස්කයිප් එකේන් එයගේ අර හැමෝමත් එක්ක අඩ්නවා ඇති බ්ලැක් මනි මට මොනවද කරා කියලා උඹේ නමත් කියන්න ඇති අනීවාම
