අපේ ගෙම්බිසන් !

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙකේ ඇඩ්මින් කියලා හිතගෙන ඉන්නවා කියපු එක මහ ලොකු වැරද්ද,,, ඕක තමා එවලා තියෙන්නේ


    machan do not post PM in public !! :no: that's wrong !! pls remove it ! :yes:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේ මගුලේ ඉන්නවට වඩා සිරාවටම හොදයි බැන් වෙන එක දැන් මාව බැන් කරන්න බැරුව ඉන්නේ වැරද්දක් නොකරපු නිසානේ,,, ටින් ටින් ට හොද තිත්ත කුනු හරපෙන් බැනලා ත‍්රඩ් එකක් දානව එතකොට මාව බැන් කරලා මිස්ටිරියස් ව නලව ගනි:angry:
     

    ~Arcane~

    Banned
    Nov 11, 2010
    49
    2
    0
    Arcane Fantasy
    මේ මගුලේ ඉන්නවට වඩා සිරාවටම හොදයි බැන් වෙන එක දැන් මාව බැන් කරන්න බැරුව ඉන්නේ වැරද්දක් නොකරපු නිසානේ,,, ටින් ටින් ට හොද තිත්ත කුනු හරපෙන් බැනලා ත‍්රඩ් එකක් දානව එතකොට මාව බැන් කරලා මිස්ටිරියස් ව නලව ගනි:angry:
    bayawenna epa okata ba apiwa ban karanna:angry::lol:
     
    • Like
    Reactions: BLACK MONEY

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා...
    අපි දන්න කියන මෙම්බර් කෙනෙක් වෙනුවෙන් අපි කතා කලේ. BAN කලත් දුකක් නෑ..
    හැබැයි චීත්තයක් නිසා MOD පට්ටම ගලෝ ගන්න උනොත් නං විලි ලජ්ජාවෙ පණ යයි...
    :P
    :lol::lol::lol:
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    මාව හිනා වෙලා මැරේවිද මන්දා බන්

    10934934.jpg
     
    • Like
    Reactions: sandhanuwan1
    Status
    Not open for further replies.