මහින්දට සුභ උපන්දිනයක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දට සුභ උපන්දිනයක්

mahinda-rajapaksa_3.jpg
mahinda-rajapaksa_3.jpg

මහින්දගේ සිතෙහි තිබෙන වෛරය දූරු වේවා
මහින්දගේ සිතෙහි තිබෙන ක්‍රෝධය දුරු වේවා
මහින්දගේ සිතෙහි තිබෙන කෙලෙස් දුරු වේවා
මහින්දට යහපත් සිතිවිලිම පහල වේවා
මහින්ද ගේ තියෙන බල තණ්හාව දුරු වේවා
මහින්දගේ සිතෙහි තිබෙන ධන තණ්හාව දුරුවේවා
මහින්දගේ සිතෙහි ඇති රජ වීමේ ආශාව නැති වේවා
මහින්දගේ සිතෙහි තිබෙන ඒකාධිපති ආශාව නැතිවේවා
මහින්දගේ සිතෙහි ප්‍රජාතන්ත්‍රවාදී සිතිවිලිම පහල වේවා
නාමල්ව ජනපති කිරීමේ අශාවන් දුරුවේවා
සරත් ෆොන්සෙකා නිදහස් කිරීමෙ සිතුවිලිම පහල වේවා
රට සංවර්ධනය කිරීමට සිතුවිලි පහල වේවා
පඩි වැඩි කිරීමට සිතුවිලි පහල වේවා
මහින්දට බඩු මිල අඩු කිරීමට සිතිවිලි පහල වේවා
මහින්දගේ මුදල් නාස්ති කිරීමේ සිතිවිලි දුරු වේවා
මහින්දගේ ඥාතී සහ මිත්‍ර සංග්‍රහ නැතිවේවා
මහින්දගේ සිතෙහි තිබෙන වංචා දූෂන සිතිවිලි නැති වේවා
මහින්දට විපක්ෂය මර්ධනය කිරීමේ අශාව දුරු වේවා
මහින්දගේ සිතෙහි තියෙන විරුද්ධවාදීන් මර්ධනය කිරීමේ සිතිවිලි දුරුවේවා
මහින්දගේ පෝස්ටර් බිය දුරු වේවා
මහින්දට මාධ්‍යය නිදහස ඇති කිරීමට සිතිවිලි පහල වේවා

විපක්ෂ මංත්‍රීන් මුදල් දී ආණ්ඩුවට ගැනීමේ සිතිවිලි දුරුවේවා
මහින්දට සුභ උපන් දිනයක්ම වේවා.
 
Last edited:
  • Like
Reactions: dinukaperera
Sep 20, 2010
158
30
0
චිරං ජයතු ........ :D
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ සහෝ......:rofl::P
බල තණ්හාව තිබ්බ එකා අද හිරේ....:(පව් අහිංසකයා ලණු කෑවා...:(.
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ආරච්චි;8754611 said:
    චිරං ජයතු ........ :D
    බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ සහෝ......:rofl::P
    බල තණ්හාව තිබ්බ එකා අද හිරේ....:(පව් අහිංසකයා ලණු කෑවා...:(.

    :rolleyes::rolleyes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මචං මට දවසකට -රේප් 10ක්


    මචං මට දවසකට -රේප් 10ක්

    විතර හම්බුවෙනවා.මම ඕවා ගණන් ගානෙත් නැහැ මට කොච්චර -රේප් දුන්නත් මට ප්‍රශ්ණයක් නැහැ.
    උන්ටම තමයි නෝන්ඩිය.
    .