අසරන-සුනකයින්

Nathan M

Member
Nov 29, 2010
6
23
0
Birmingham, United Kingdom
26918_381155142182_125355292182_3862064_6719155_n.jpg



මෙක මම දාන පලමු වෙනි පොස්ට් එක. එ වගෙම මගෙ සින්හල ටයිප් වල අඩුපාඩු තියෙ නම් මම සමාව ඉල්ලනවා.
මම මෙක දාන්න කියලා හිතුවෙ මම ඉස්සර ලන්කාවෙ ඉන්නකොට උන දෙයක් හින්දා.

දවසක් මම ගියා මගෙ හිතවතකුගෙ ගෙදර.මම යනකොට එයා ගඩොල් කෑටයක් තියා ගෙන හිටියා.
මම ඈහෑව්වා ඈයි මෙ කියලා.
ඔහු මට කිව්වා බලගෙන ඉන්න කියලා.ටික වෙලවකින් දුබුරු පාට බෑල්ලියක් හොරෙන් හොරෙන් ආවා. අර මනුස්සයා පුලුවන් තරම් හයියෙන් ගඩොල් කෑටෙන් ගෑහෑව්වා අර බෑල්ලියට.
එ පාර වෑදුනෙ අර බෑල්ලියගෙ කොන්දටම. එ පාරෙ සෑරට ඈයට ඈවිදගන්නවත් අමාරු ඈති. ඈය අමරුවෙන්,වෙදනාවෙ දුව ගෙන ගියා.

ඊට පස්සෙ අර තෑනත්තා මගෙ දිහා බලලා මහ හඩින් හිනා උන.(නිකන්, කොහොමද මගෙ වෑඩෙ, මරු නේද කියල වගෙ ) .
ඊලගට එයා,එයාලගෙ ගෙදර අයටත් කත කරල කිව්වා එයගෙ වෑඩෙ ගෑන,මහ ලොකු හපන් කමක් කරා වගෙ

මට එහෙ ඉන්න එකත් එපා උනා.

මම එ ගෙදර ඉදලා ඉදලා පාරට එනකොට අර බෑල්ල ඉන්නවා, එයාගෙ පෑටව් හය දෙනත් එක්ක. එ බලු පෑට්ටු කිසිම දෙයක් ගෑන හෑගිමක් නෑතිව ඈයගෙ ඈකිලුනු තන පුඩු උරා බොනවා.
එ මොහොතෙ ඈයගෙ මොහොතෙ ඊට පෙර ඈයට වෑදුනු පාරෙ වෙදනාව ගෑන මතකය් වත් තිබුනෙ නෑහෑ. ඈයගෙ ඈස් වල තිබුනෙ සිය දරුවන්ගෙන් පිරුනු ලොකය විතරයි.

ලගදි ලන්කාවට ගියාම මට අර තෑනෑත්තා හම්බ උනා. ඔහු එදත් අර බෑල්ලියට ගහපු ගඩොල් කෑටෙ ප්රමානය ගෑන කියල හිනා වෙනවා....
 
Last edited:

BC_Rox

Active member
  • Feb 22, 2009
    621
    62
    28
    ඔය වගේ මෝඩ ආතල් ගන්න උන් ඉන්නවා බන්...උන්ට ඒවා මේ ආත්මෙදිම පල දෙනවා....

    palaweni post1 nisa onna magen Rep++
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    ටිටකක් විතර දුකයි. අපි කාටවත් කරදර නොකර ඉන්න හිතාගමු. උබේ පණිවුඩය මරු බන්:love:
    Dog lovers
    http://www.embark.lk/contact-us.php

     

    Nathan M

    Member
    Nov 29, 2010
    6
    23
    0
    Birmingham, United Kingdom
    ටිටකක් විතර දුකයි. අපි කාටවත් කරදර නොකර ඉන්න හිතාගමු. උබේ පණිවුඩය මරු බන්:love:
    Dog lovers
    http://www.embark.lk/contact-us.php


    i know about dis & Mrs Otara Gunewardene.
    ඈත්තෙන්ම මට මෙම ආයතනය ගෑන ගොඩක් සතුටුයි. ඔවුන් කරන යහපත් ක්‍රයා මම දෑකල තියෙනවා.
     
    • Like
    Reactions: Chooty malli

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    ඔය වගේ මෝඩ ආතල් ගන්න උන් ඉන්නවා බන්...උන්ට ඒවා මේ ආත්මෙදිම පල දෙනවා....

    palaweni post1 nisa onna magen Rep++

    attha kathawa machan.kawada hari unta paladenawa

    mama ehama deyak dakala thiyenawa
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    hmm ehema aya innawa ban hena tirisan widihata sattunta gahana :( owa me athmedima parisan denawa oya minisunta :dull:

    welcome to elakiri family mcn KIT :D
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    mamath dakala thiyanwa ban ohoma kaalakanni yakkunwa,
    manussa aathmayak labala karanne amanussa wada, oya wage eunta aathmayak na,
    ballo nemei monama sathekuta unath hiri hara karanna honda na ohoma, eka manussayek wela ipadunatath pawak
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දිට්ඨදම්මවේදනීය කර්මය තියෙන්නෙ ඔය වගේ මිනිස් වෙසින් ඉන්න තිරිසන්නුන්ට තමයි!
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    ehema ayath ennawa eth ehema nethiayath innwa lagdi pare happichcha belliyakge kakkula thueawal wela . pattawth hitiya ekkenenk kaden kuththuwak aragena ara bellita deela giya ,mama dekka ethan hitiya kuruth pudumen wage blan hitiya
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    :no::no:
    ඒ හිටපු බලු පැටවුන්ගේ තාත්තා මූ වෙන්න ඇති අනිවාර්යෙන්ම:angry::angry:

    සාදරයෙන් පිළිගන්නවා එලකිරි පවුලට:D