Bike Trip to රත්නපුර, හපුතලේ, හෝර්ටන් තැන්න හරහා නුව&#3515

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Bike Trip to රත්නපුර, හපුතලේ, හෝර්ටන් තැන්න හරහා නුව&#3515


    :D~මෙන්න මගේ 1000 පෝස්ට් එක~:D




    රත්නපුර, හපුතලේ, හෝර්ටන් තැන්න හරහා නුවරඑළියට

    :D:D:D

    අපේ ගමන් මාර්ගය වුනේ නිට්ටඹුව අමිතිරිගල අවිස්සාවේල්ල රත්නපුර පැල්මඬුල්ල බෙලිහුල්ඔය බලංගොඩ බෙරගල හරහා හෝර්ටන් තැන්නට......



    අපේ සෙට් එක ගමන පටන් ගැනීමට පෙර

    1a17bedd0843f888758758d268e2191e8d2a5b653ffc04faf0d1c83eda61b8f66g.jpg



    අතරමඟදී

    7cd01a8ebf4056502bd2658171c70dd982f233436a78c2cfca5bb6fa65388a066g.jpg


    e378a3048ad362609dce7c4e4be160855eb6f8da42a3797d99283816d0c084846g.jpg



    ඈතින් පෙනෙන කඳු වලල්ල

    5be2dc123c6c45e5e5af1f9d26878841b5a0fa4abd9d5471c04a9608092c97956g.jpg


    fb6dba6f91eb5b9b117e9506310da20be0069ee0f0561ea7083ee6d0509fdefb6g.jpg


    1db969d661588613f0515beb29a87795a005a3599e67d25b9510c69320c516206g.jpg


    91048a491a79641d6c45255a5c3491348beb25e094b98a20d1930f892d4d20056g.jpg



    සෙට් වෙන්න නියම තැනක්

    ec988da1ef15a72939ef9883beb011951e3e2f9b53966ce9af6ef9970f82662f6g.jpg


    77a84224f6f3c23e042f8e4358615fea77d768034f0fa7cad9bc0ea0f44695f66g.jpg



    මීදුම මැදින් ඉදිරියටම

    ac6883354f4050c09daf91853792083b5618bef854bc73350901a37616873ee36g.jpg



    හපුතලේ මාර්ගය ඇරඹුම - (පහළ මාර්ගය වැල්ලවායට)

    1390136ace0515e9fedc0c681ba213737fd1b11cad241811e6b8de86bbc11e606g.jpg



    ඈතින් දිස්වන්නේ ඇඹිලිපිටිය මොණරාගල ප්‍රදේශයයි

    691ea0d561cd1291ac67722f01f416046225d853e2fea42cd349fdfb591c972f6g.jpg



    බෙලිහුල්ඔය ප්‍රදේශයේ

    7ac5437cc9ab73179ee263672ec9fb098f21ab4b7fffeaeeb6381e9d6726e59b6g.jpg



    අපේ සෙට් එක :cool:

    1536b8a29e3234d656fdd8769049594c4d660c0b7522c80e98a4b42e2573bc336g.jpg



    අපි පසුකර ආ මාර්ගය

    9a170775710030894c2f0539b1f13295f638f6bffb91ee26d0bb4250f84d6daf6g.jpg



    හපුතලේ ආසන්නයේ

    cc7b18a3c1294fe74055f64602cd2c9febe8cd67183de8bbae960d7e30fa3e0d6g.jpg



    බෙරගල

    8dd4a5142ebb859a224f8d2ee56b59f147a9574b67978a6eb96b0236b8ad9c296g.jpg



    අතරමඟදී හමුවූ පන්සලක්
    (මෙය හමුවන්නේ අවිස්සාවේල්ල රත්නපුර අතරදීය)

    56532219abc8713e2facd8e39fd439d265a6f3b97274ef0b590007d0f202159d6g.jpg


    4d43ce07b3a55d1b89984a920e9746d0bccc4bd64f9d53623afa8e0c5ffadf0f6g.jpg


    :D:D:D

    :Dඉතුරු ටික දෙවෙනි පිටුවෙ !:D



     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    maxxxa machan. :D:D:D

    great work
    :D

    +rep




    samahara photos dakinakota api iskole yana kale giya trip mathak wenawa ban.. mara dukai dan..:(:(

    a kale apita eva photo ganna asawak thibbe na..:P


     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    :Dබෙරගලින් අපි අතුරු පාරකට හැරුනා. ඒ පාර යන්නෙ බොරලන්ද හරහා වැලිම‍ඩ ට
    :D


    මේ ඒ අතුරු පාර

    6abcb1089824bc751718b4527e1c9ab17e11c0749f3f9cc4e4cead11bccc7e7f6g.jpg



    ආ.... මෙන්න කෝච්චි පාරක්

    5a9b7cebd20e6b1daf5b0e7246bef3ce09ebe27ab0b5ed0893580919b8c272996g.jpg



    හපුතලේ‍ ආසන්නයේ

    0335b2dec7c0ff701eba05800e9e14778a3c9aac69e3a3d818ead49260dbd6806g.jpg



    af6b6ab270b5c05f9c1978ff1e141ac1b5974e1e6dc1d7b14f1ba0f6a14119496g.jpg




    ‍‍තේ වතු මැදින් ඉදිරියටම

    9a8752c5c14803ac17ff79a1c6fe2ff3585b7048718c4d7b02bf528fdb42acaa6g.jpg



    ca7affa21e2d3517131e73c0aee0f22af64d67d23ce6fd0a9c3b013e319cb8d66g.jpg



    මෙන්න මෙහෙම අපි බොරලන්ද‍ට ගියා. එහෙ ඉන්නව අපිත් එක්ක ගිය යාලුවෙකුගෙ නැන්දා කෙනෙක්. එහෙට යනකොට හවස 2 ට විතර ඇති. ඒ ගෙදරින් බෑග් හෙල්මට් තියල දවල්ට කාලා ඉක්මනට ගියා හෝර්ටන් තැන්නට

    :D:D:D

    යන අතරමඟ

    82eedfabf5200b0af872af7b21b0784833040328747791ca0c38553291c0b4956g.jpg



    67abbd3cbd2239fe39d1c79278919553a743b2bc515ab4f593791b588c433b1a6g.jpg



    925ad1f2d2efa0fbeceb34468c679187c2e820a23af026ce0b6f6ccd81f0e0816g.jpg



    7566f9a29a0495c0b5be104de125b3d6a61485b51daed3f45eadcfbb793dba356g.jpg



    f454950cad831366e6c06300a10559d19e2d99af02f96dc304e16d8d4f945ea46g.jpg



    :rofl: මෙන්න ආයෙත් බලංගොඩ :rofl:
    ‍‍‍

    ලෝකාන්තයේ සිට පහළ

    ea72c02d3e98d811dd1f806ea8c4932e7eabd68fc73f0fde16e176e5e1650e1a6g.jpg



    හෝර්ටන් තැන්නේ ගෝනුන් දෙන්නෙක්


    9efb341e901f2ab611cd41d1a5ef38603156f862c115ff8a3bb6c0e6357b7cf26g.jpg



    හෝර්ටන් තැන්නේ කොන්ක්‍රීට් පාලමක් - දැන් වෙලාව 5.30

    19156a7d4a2231c162fc2f2662a5076347bd272e988f5c641421337da3896fe76g.jpg



    බේකර්ස් ඇල්ල ආසන්නයට එන විට වෙලාව 6.30 යි කලුවර නිසා ඒ පැත්තට ගියෙ නෑ

    3e68f1b3ef262ad6a0145ad61ae17979e1612507702a74adca2e72865eaeb6fe6g.jpg


    හෝර්ටන් තැන්නෙ ඉඳන් එනකොට කලාතුරකින් දකින්න ලැබෙන සිද්ධියකුත් වුනා. මේකයි සිද්ධිය.


    හෝර්ටන් තැන්නෙන් එලියට එනකොට 7.30යි. පට්ට සීතලයි. මොනව කරන්නද බයික් එකේ එන්නත් එපැයි. ඔන්න අපි සීතල කපාගෙන එන්න පටන් ගත්ත. තැන්න හරිය ඉවර වෙලා කැලෑව පටන් ගන්න කොටම කැළෑව පැත්තෙන් ගස් පොඩි වෙන සද්දයක් ආවා. අපි ඒක ගනන් ගන්නෙ නැතුව එනව. සද්දෙත් අපි එක්කම කැලෙන් එනව. ඔහොම මීටර් 500ක් විතර ගියා. එක පාරට සද්දෙ නැතුව ගියා. අපි දිගටම ආවා. බයික් හතරෙන් මම ගියෙ දෙවෙනි එකේ. අනිත් බයික් දෙක පේන්න තිබුනෙ නෑ. අපේ බයික් දෙක ඒ වෙනකොට ප්‍රවේශ දොරටුව ළඟට ඇවිත් තිබුනේ. අපි එතන නවත්තල විනාඩියක් විතර ඉඳල ආපහු හරවගත්ත. එතකොටම අනිත් බයික් දෙක ආවා. උන් පරක්කු වෙන්න හේතුව මොකක්ද දන්නවද?

    මම කිව්වනෙ අපිට කැලෙන් ශබ්දයක් ඇහුන කියල. ඒ ශබ්දය තමයි දිවියෙක් ගෝනෙක් පසුපස එලවපු
    ශබ්දය. අපේ බයික් දෙකක් පහුවුන ගමන් දිවියා ගෝන පැටිය අල්ලගෙන පාර හරහ පැනල තියෙනව. පිටිපස්සෙන් ආපු බයික් වල ලයිට් එලියට බයවෙලා දිවියා ගෝන පැටිය පාර මැද අත ඇරල කැලේට දුවල තියෙනව. අපේ කට්ටියට මොකුත් හිතා ගන්න බැරි වෙලා ටිකක් ඉස්සරහට ඇවිත් ආපහු හරවල යනකොට දිවිය ආපහු ඇවිත් ගෝන පැටිය අරගෙන ගිහින්. ඔන්න ඕක තමයි සිද්ධිය. ඊ‍ට පස්සෙ අපි එන්න ආවා. කෙලින්ම ගිහින් නැවැත්තුවෙ වැලිමඩ Bar එක ගාව. වෙලාව රෑ 8.45 යි.




    පහුවෙනිද උදේ අපි ගියා හග්ගල

    f29f84f5c4d13d2cc982cf3cf32cb0b8732e1cd31e29f8d8d6d5a44e79222e356g.jpg



    cbd974b43bf7599c03d60b5e973b15f2820420e23e538063d5d2c92dfe823c8f6g.jpg



    a78354d8025249d89b6d3effe8473ce06265b8582ae3b806797b871e68b777076g.jpg



    88ebbfd519ea84ecd5955f1607b977c1b1c275284738ef01f93efa2ffa4611f16g.jpg



    :Pඊට පස්සෙ නුවරඑළියට ආවා. එහෙදි ගත්ත පොටෝ නම් මෙතන දාන එක හරි නෑ වාගේ:P

    එදා රෑ අපි ගෙදර එන්න ආවා

    මේ රම්බොඩ උමඟ ඇතුලෙදි


    3ac177d2ead5aad8551ec2142dcb0a109c69b565a990dfb4b3f1506a883c58176g.jpg



    අපේ රයිඩර්ස්ලා



    4aa493076d7c77a956e0dda6441ad5335e548e42c1f0a93642f8d3cae0466c006g.jpg