කොටින්ට පණ දෙන මහා කුමන්ත්‍රණයක්

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
කොටින්ට පණ දෙන මහා කුමන්ත්‍රණයක්

එළකිරි එකේ කොටින්ට කඩේ යන humanoid කොටියට දේශප්‍රේමී එළකිරි සාමාජික සාමාජිකයින්ගේ විරෝධය පල කරමු

* චැනල් ෆෝ යළිත් කරළියට
* මුදල් කුට්ටි වැඩ කරයි
කොටින්ට පණ දෙන මහා කුමන්ත්‍රණයක්

කොටි ත්‍රස්තවාදීන්ට නැවත වරක් පණදීමට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ඇතැම් දේශපාලනඥයන් ජාත්‍යන්තර කොටි සහ කොටි හිතවාදී සංවිධාන සමඟ එක්ව කරගෙන යන මහා පරිමාණ කුමන්ත්‍රණයක තොරතුරු හෙළි වී තිබේ. ඉදිරි වසර හය ඇතුළත මෙරට විදේශීය සංචාරකයන් සහ ආයෝජකයන්ගේ පැමිණීම වළක්වාලීම කුමන්ත්‍රණකරුවන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ.

එම කුමන්ත්‍රණය හරහා පසුගිය සති දෙකේ සිට මේ දක්වා ජාත්‍යන්තරය හරහා මෙරට අපකීර්තියට පත් කරන ව්‍යාජ පුවත් රැසක් ප්‍රචාරය වී ඇත. මේ දැවැන්ත කුමන්ත්‍රණයේ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විටත් හෙළි කරගෙන සිටින බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවැසීය.

ආරක්ෂක අමාත්‍යාංශය මේ කුමන්ත්‍රණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙන බව ද හුළුගල්ල මහතා ඊයේ (02) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීය.ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය මේ වන විට එම කුමන්ත්‍රණයට රුකුල් වන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සහයෝගය දෙමින් සිටියි. 2009 වසරේ චැනල් 4 නාලිකාව විසින් ප්‍රථම වරට මෙරට අප කීර්තියට පත් කරන ව්‍යාජ තොරතුරු ඇතුළත් ප්‍රවෘත්තියක් පළ කරන ලදී. එම තොරතුරු අසත්‍ය ඒවා බව ජිනීවා මානව හිමිකම් සංවිධාන හමුවේ ඔප්පු කිරීමට රජයට හැකිවිය.

එම තොරතුරුම නැවත වරක් පසුගිය සතියේ අල් ජසීරා ආයතනය ප්‍රචාරය කර තිබේ. 2009 විනාඩි තුන හමාරක් ප්‍රචාරය වූ එම තොරතුරු මෙවර විනාඩි 5ක් දක්වා දීර්ඝ කර ප්‍රචාරය වී ඇත. මෙරට කොටි පරාජයත් සමඟ විදේශගත කොටි හිතවාදී සිංහල කණ්ඩායම්, රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන විපක්ෂයේ කොටි හිතවාදී මන්ත්‍රීවරු මේ කුමන්ත්‍රණයට සහාය වෙමින් සිටිති.

ඒ සඳහා ඔවුන්ට ජාත්‍යන්තර කොටි හිතවාදීන්ගෙන් මුදල් කුට්ටි ලැබෙන බව ද හෙළි වී ඇත. මොවුන් කවුරුන්ද යන්න ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විටත් හඳුනාගෙන තිබේ. ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමඟ එක්ව මෙරටට එරෙහි ව කුමන්ත්‍රණ කිරීම බෙදුම්වාදීන්ට උදව් දීම බරපතළ වරදකි. ඒ සඳහා ඉදිරියේ දී ඔවුන්ට එරෙහි ව නීතිමය පියවර ගැනීමට ද ආරක්ෂක අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
දේශද්‍රෝහි humanoid කොටින්ගේ ඉත්තෙක්

a2f70b49ce95b0f5af122f5748eb2f82.gif
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රට වෙනුවෙන් අභිතව ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට මුහුණ දෙන ජනාධිපති තුමාට windows8 ඇතුළු එළකිරි සාමාජික සාමාජිකයින්ගේ ශක්තිය
මව් බිමට ජය වේවා
ලක් මව දිනේවා
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රට විනශ කරපු පහර කොටින්ට තවත් කඩේ යන බල්ලෝ එළකිරි එකට එපා :angry:
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මෝඩ කථා කියන්න එපා බං උඹලට පඩයක් ගිත් විපක්ෂය :lol:මේ වෙලාවෙ විපක්ෂයට මඩගහන්න ගිහින් තවත් නාගන්නෙ නැතුව රජතුමාට කරන්න තියෙන්නේ ලන්ඩන්වල පුවත්පත් සාකච්චාවක් පවත්වල ඒ රටේ ජනතාවට ඈත්ත පැහැදිලි කරල ජනතාවගෙ මතය නිවැරදි කරන එක :yes:බජාර්එකේ චන්ඩියා පාට් දාල ඕව විසදන්න බෑ :no:දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල :angry:නමුත් මතක තියාගනින් තරහකාරයො හදාගෙන ජේ ආර් ජයවර්ධන කරපු මෝඩ වැඩේනිසා කොටි බිහි උනා වගේ සුද්දො එකතුවෙලා ආයෙ කොටින්ට පන දෙන්න කලින් මේ පිළිබදව කරැණු පැහැදිලි කරන්න මහ රජතුමාට මොලේ පෑදේවා
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,068
    699
    113
    Ane manda ubala wage harak innakan meka itin lankaawama tamai.
    Api europe giyouth api siuddonta puka denawa,lankawe hitiyouth kotinta puka denawa,dan mokakda apita karanna kiyanne, Tamuselage oya kaalakanni jeevitheta ekatu wenna kiyalada?
    Balanawa wondows tamuse wage kaalakanniyek jeevitheta mama dakala ne,awwoth kunu godak aragena enne,Kata ariyouth gada gahanawa kiyana wachana walin!
    AI tamusela wage un ikmanata marila yanne natte?
     
    • Like
    Reactions: niroshansl

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මෝඩ කථා කියන්න එපා බං උඹලට පඩයක් ගිත් විපක්ෂය :lol:මේ වෙලාවෙ විපක්ෂයට මඩගහන්න ගිහින් තවත් නාගන්නෙ නැතුව රජතුමාට කරන්න තියෙන්නේ ලන්ඩන්වල පුවත්පත් සාකච්චාවක් පවත්වල ඒ රටේ ජනතාවට ඈත්ත පැහැදිලි කරල ජනතාවගෙ මතය නිවැරදි කරන එක :yes:බජාර්එකේ චන්ඩියා පාට් දාල ඕව විසදන්න බෑ :no:දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල :angry:නමුත් මතක තියාගනින් තරහකාරයො හදාගෙන ජේ ආර් ජයවර්ධන කරපු මෝඩ වැඩේනිසා කොටි බිහි උනා වගේ සුද්දො එකතුවෙලා ආයෙ කොටින්ට පන දෙන්න කලින් මේ පිළිබදව කරැණු පැහැදිලි කරන්න මහ රජතුමාට මොලේ පෑදේවා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: rajith84

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Ane manda ubala wage harak innakan meka itin lankaawama tamai.
    Api europe giyouth api siuddonta puka denawa,lankawe hitiyouth kotinta puka denawa,dan mokakda apita karanna kiyanne, Tamuselage oya kaalakanni jeevitheta ekatu wenna kiyalada?
    Balanawa wondows tamuse wage kaalakanniyek jeevitheta mama dakala ne,awwoth kunu godak aragena enne,Kata ariyouth gada gahanawa kiyana wachana walin!
    AI tamusela wage un ikmanata marila yanne natte?

    Atta Katawa.
     
    • Like
    Reactions: v7soft

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    :no:දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල :angry:නමුත් මතක තියාගනින් තරහකාරයො හදාගෙන ජේ ආර් ජයවර්ධන කරපු මෝඩ වැඩේනිසා කොටි බිහි උනා වගේ සුද්දො එකතුවෙලා ආයෙ කොටින්ට පන දෙන්න කලින් මේ පිළිබදව කරැණු පැහැදිලි කරන්න මහ රජතුමාට මොලේ පෑදේවා [/SIZE][/QUOTE]

    ඇත්තටම සද්දන්ගෙන් අපිට වඩක් නැ. උන් ඉස්සර අපේ දේවල් කොල්ල කෑවා ,දැන් අායෙත් කොටින්ට පන දෙන්ඩ හදනවා. හැබැයි ලංකාවෙ නමි ආයෙ LTTE එකට වැඩ බැ. තව එකක් සුද්දො ‍ෙකාටින්ට ඔචිචර ආදරේ නමි ලංකාවේ දිනා ගන්ඩ බැරි උනු වෙනම රාජ්‍ය බිතා'න්යෙ හදලා දුන්නනමි හරිනෙ, මෙකද රටත් ලොkuine, බිතා'න්යෙන් පොඩි කැල්ලක් කැඩුවා ltte එකට දුන්නා වැඩෙ ඉවරයි .

    එළකිරි එකේ කොටින්ට කඩේ යන humanoid කොටියටත් බැරියැ ගිහින් පදින්චි වෙන්ඩ.
     
    Last edited:
    • Like
    Reactions: Inswinger

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    මෝඩ කථා කියන්න එපා බං උඹලට පඩයක් ගිත් විපක්ෂය :lol:මේ වෙලාවෙ විපක්ෂයට මඩගහන්න ගිහින් තවත් නාගන්නෙ නැතුව රජතුමාට කරන්න තියෙන්නේ ලන්ඩන්වල පුවත්පත් සාකච්චාවක් පවත්වල ඒ රටේ ජනතාවට ඈත්ත පැහැදිලි කරල ජනතාවගෙ මතය නිවැරදි කරන එක :yes:බජාර්එකේ චන්ඩියා පාට් දාල ඕව විසදන්න බෑ :no:දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල :angry:නමුත් මතක තියාගනින් තරහකාරයො හදාගෙන ජේ ආර් ජයවර්ධන කරපු මෝඩ වැඩේනිසා කොටි බිහි උනා වගේ සුද්දො එකතුවෙලා ආයෙ කොටින්ට පන දෙන්න කලින් මේ පිළිබදව කරැණු පැහැදිලි කරන්න මහ රජතුමාට මොලේ පෑදේවා

    :yes::yes:

    අපි හැමොම එකතුවෙලා මෙ ප්‍රශ්නෙට මුහුන දෙන්න ඔන
    පටු දෙශපාලන වාසි වෙනුවෙන් කාටවත් ඇගිල්ල දික්කරොත් රටටයි අවාසිය
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මෝඩ කථා කියන්න එපා බං උඹලට පඩයක් ගිත් විපක්ෂය :lol:මේ වෙලාවෙ විපක්ෂයට මඩගහන්න ගිහින් තවත් නාගන්නෙ නැතුව රජතුමාට කරන්න තියෙන්නේ ලන්ඩන්වල පුවත්පත් සාකච්චාවක් පවත්වල ඒ රටේ ජනතාවට ඈත්ත පැහැදිලි කරල ජනතාවගෙ මතය නිවැරදි කරන එක :yes:බජාර්එකේ චන්ඩියා පාට් දාල ඕව විසදන්න බෑ :no:දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල :angry:නමුත් මතක තියාගනින් තරහකාරයො හදාගෙන ජේ ආර් ජයවර්ධන කරපු මෝඩ වැඩේනිසා කොටි බිහි උනා වගේ සුද්දො එකතුවෙලා ආයෙ කොටින්ට පන දෙන්න කලින් මේ පිළිබදව කරැණු පැහැදිලි කරන්න මහ රජතුමාට මොලේ පෑදේවා

    sahathika athta machan
    mey welawe paksha beda adagena maraganna nemie oona
    okkoma un ekata ekathu wela mekata mokak hari karana eka
     
    Similar threads