Google Search හැකියාවන් FireFox Address Bar එකට දෙමු!!!!
මේ CyberSearch ඇඩ්ඩෝ-න් එක පාවිච්චි කරලා ෆයර් ෆොක්ස්ට ගූග්ල් ස්ර්ච් එන්ජින් එකේ තියෙන හැකියාවන් දෙන්න පුලුවන්....
පල්ලහා රූපේ බලන්න....

CyberSearch ඇඩ්ඩෝ-න් එක ඉන්ස්ටෝල් කරාම, අපි ඇඩ්ඩ්රස් බාර් එකේ අපිට ඕනේ වෙබ් සයිට් එකේ මුල් අකුරු ටික ගැහුවම,
CyberSearch ගූග්ල් සයිට් එකෙන් ඒ ගහපු අකුරුවලට ගැලපෙන සයිට් ටික සර්ච් කරලා ඇඩ්ඩ්රස් බාර් එකේ list කරලා පෙන්නනවා..
රූපේ බලන්න,
ඒකේ www.doe කියලා ගැහුවාම www.doe වලින් පටන් ගන්න සයිට් ටික පෙන්නනවා....
අපිට වෙබ් සයිට් එකක top level domain එක දන්නෙ නැත්තම්, ඒ කියන්නෙ .com ද .net .org ද කියලා මතක නැත්තම් මේ ඇඩ්ඩො-න් එක පාවිච්චිකරලා ලේසියෙන්ම ඒක හොයාගන්න පුලුවන්.....
මෙතනින් බාගන්න, Dload here,

https://addons.mozilla.org/firefox/downloads/latest/7931/addon-7931-latest.xpi?src=addondetail
Add reputation if you got something on it....
Leave a comment!!!!!