Fileserve Premium (හැමෝටම) PART III

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මුලින්ම firefox අළුත්ම එකට අප්ඩේට් කරගන්න.

    මේ addon එක දාගන්න,

    Code:
    https://addons.mozilla.org/en-US/firefox/addon/13793/

    www.fileserve.com වලට යන්න, බුක්මාර්ක් එකක් දාගන්නකෝ ලේසියට.


    firefox වල tools>cookie editor බලන්න.


    උඩ filter bar එකක් තියෙනවා ඒකේ fileserve කියලා සර්ච් කරන්න.

    62416325.jpg




    එන ලිස්ට් එකේ PHPSESSID කියලා තියෙන ලයින් එක double click කරන්න.

    content එක මේ විදිහට වෙනස් කරන්න. save කරන්න.

    mpe98qud63hun72vovu6nvg1r0


    13426542.jpg



    දැන් නැවත පිටුව refresh කරලා බලන්න.:D:D, කොහොමද...

    86041068.jpg




    download කරන්න ඕනා ලින්ක් එක අළුත් ටැබ් එකකින් open කරන්න...

    65957032.jpg



    ඔය විදිහට වැඩ නැත්නම් මේකත් අමතරව කරන්න,

    Code:
    name:cookie
    content:IfQKtV%2Bs5oBZ9eQBVJeKnbuiJVcpIXcIClceVD3b6mEdc1vX Fy2QpD9bF%2BmQiEHNU0kW5x8FwPZBroHDh%2FzKzOVtSpnscf E2XBY3HQEuno07ZBj8DfNFACMLCX9ync
    Host: .fileserve.com
    path: /

    31318310.jpg




    දැන් සයිට් එක refresh කරන්න නැත්නම් දාපු බුක්මාර්ක් එකෙන් ලොග්වෙන්න, එතකොට ප්‍රිමියම්.




     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔය තියෙන්නෙ කොර වෙන්නම නියමයි නියමයි
    මැක්සනෙ පාට් 3 එලකිරි
    බොහොම වටිනව බන්
    උබ නම් නෙට් එකේ දෙවියෙක්ද කොහෙද
    තැන්කො

     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    කුකිස් කතාව ගැන දැන ගන්න බැරුව හිටියේ බං.....ඒකට ඉස්සෙල්ලම ස්තූතියි...මචං ප්‍රිමියම් එකට +රෙප් මගෙන්.........