


සුරතල් සතුන්ටත් බද්දක්
නිවෙස්වල ඇතිකරන සියලුම සතුන් සදහා බද්දක් අය කිරීමට රජය සූදානම් වේ.
එහි මුල් පියවර ලෙස එම සතුන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
එහි නියමු ව්‍යාපෘතිය සබරගමු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති අතර පසුව එය බස්නාහිර පළාත තුල සිදුකිරීමට නියමිතය. අනතුරුව අනෙකුත් පළාත් තුළද ලියාපදිංචි කිරීම් සිදු කෙරෙනු ඇත.



menna me week eke 2nd joke eka. anduwata salli nethuwa karana weda!
arabiya hodai kiyala hithenawa dan 
??? lol!!!



) 