Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    how%20to%20hold_page001.png

    how%20to%20hold_page002.png

    how%20to%20hold_page003.png

    මේ පාඩමේ ඉතුරු ටික මම Ebook විදියට හදලා දාන්නම්.තාම ඒක Edit කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: hapriyankara

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43

    මේ පාඩමේ ඉතුරු ටික මම Ebook විදියට හදලා දාන්නම්.තාම ඒක Edit කරනවා.
    [/QUOTE]

    Thanks machan

    Mata guitar ekak gahanakan hadissiya
    eth danne ne ne
    ekai duka
     
    • Like
    Reactions: Vinsaraguitar

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ගිටාරයක් ගත්ත කෙනෙක්ට මුල ඉඳලා පටන් ගෙන ඉගෙන ගන්න පුලුවන් විදියට සතියෙන් සතිය පාඩම් මාලාවක් දාන්න මම අදහස් කරනවා.ඒ ගැන ඔයාලගේ අදහස් පල කරන්න.
    ඔයාලට අවශ්‍ය දැන ගන්න ඔනේ දේවල් මේ Thread එකේ ලියන්න.ඒක පාඩම් මාලාව හදාගන්න මට ලොකු උදව්වක් වේවි.

    ඔයාලගේ comments සහ rep නිසා තමයි ලියන්න හිතෙන්නේ.

    :) :)
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,346
    4,654
    113
    නොපෙනෙන මානයේ
    ගිටාරයක් ගත්ත කෙනෙක්ට මුල ඉඳලා පටන් ගෙන ඉගෙන ගන්න පුලුවන් විදියට සතියෙන් සතිය පාඩම් මාලාවක් දාන්න මම අදහස් කරනවා.ඒ ගැන ඔයාලගේ අදහස් පල කරන්න.
    ඔයාලට අවශ්‍ය දැන ගන්න ඔනේ දේවල් මේ Thread එකේ ලියන්න.ඒක පාඩම් මාලාව හදාගන්න මට ලොකු උදව්වක් වේවි.

    ඔයාලගේ comments සහ rep නිසා තමයි ලියන්න හිතෙන්නේ.

    :) :)

    ඒක හොඳ අදහසක් ... Lead ගහන්න කලින් Rhythm ගහන හැටි කියල දෙන්න යාළුවා ... :)

    මම නම් basic chords tikak විතරයි දන්නෙ

    C , D , E , F, G , A , B
    Dm, Em, Gm , Am , Bm
    D7

    Chords ඉගෙන ගන්න පිළිවෙළ ... කොච්චර Chords තියෙනවද ... Strum Patterns ... එතකොට Chord එකකින් chord එකකට ඉක්මනින් මාරුවෙන්නෙ කොහොමද ... Chords practice කරන්න අභ්‍යාස ...

    ඕව තම්යි දැනට මගෙ ඔළුවට එන ප්‍රශ්ණ ... අනෙක මගෙ Guitar එක මට සැටිස් නෑ ... Yamaha Acoustic එකක් අරගෙනම වැඩේට සැට් වෙන්නම්

    ජය වේවා ... සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා
     
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!.
    රිදම් ගිටාර් වලින් තමයි පටන් ගන්න හැදුවේ.ඔයා දන්න basic chords වලින් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.
    ඔයා ඉදිරිපත් කරල තියෙන ප්‍රශ්ණ ගොඩාක් වැදගත් වෙයි මට ලිපි ලියන්න.හොඳින් organize කරගන්න පුලුවන් වෙයි.ඔයාට ගොඩාක් ස්තූතියි.
    :) :)
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    Strum Patterns ... එතකොට Chord එකකින් chord එකකට ඉක්මනින් මාරුවෙන්නෙ කොහොමද ... Chords practice කරන්න අභ්‍යාස ........දාන්න අයියා ........ එල කිරි !!!!!!!!!!:):)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    next nalaka anjana kumara is u

    he just play but hardly used any technique at all bro.Anybody who has sensitive ears can play like him :rolleyes: he is not a proper guitarist! :no:

    this is something better than that :yes: this young blood clever than him.....but try to follow good guys like Mahinda Bandara, Prasanna Rosa and many more quality guys in musical bands
     
    Last edited: