මචන් මේක තියන කෙනා උබේ නෑදෑයෙක් කරගන්න පුළුවන් නම් උබට මේක Blue permit
එක යටතේ ගෙන්න ගන්න පුළුවන්.ඔතොකොට Exice levy එක ගෙවන්න ඕන නෑ.හබි
මේක අනිවා 5 යෙඅර් වලට වඩා අඩු නිෂ්පාදිත වර්ෂයක් තියෙන්න ඕන.. ඒ වගේමඅ රටේ ලියාපදිංචි කරපු
බලපත්‍රයේ , අවලංගු වූ පිටපත් ඉංගිරීසි පරිවර්තනයෙන් ඕන... එත් තව දුරටත් ඔයා සම්පූර්ණ FOB අගයට
සමාන 12%vat + රෙගු බදු 5% + 1.7 % + සංවර්දන බදු 3% + වරයා හා ගුවන් බදු 5% + ගෙවන්න ඕන..
අ කිවේ ඔයාගේ නව ගාස්තුව දක්වා මුදල..
400cc පනින්න බෑ .
අනික තමා සාමාන්‍ය ක්‍රමය යටතේ ගෙන එක.එකේදී මම කලින් කියපු කරුනුය් , ඔයාගේ bike
එකේ නිෂ්පාදන ගරයේ මිල එහි ලංකාවේ නියෝජිතයෙක්ගෙන් අරගෙන බිකේ එක මාස
6 ට අඩු නම් මුළු මුදලෙන් අමතර 24% ගෙවන්න ඕන.. 900 cc දක්වා සීමාව තියනවා..
හැබැයි බිකේ එකේ කලින් රටේ ලියාපදිංචි උන , අවලංගු කරන ලද බලපත්‍රය රේගුවට
ඉදිරි පත් කරන්න ඕන..