අපායට ගිය මෘදුකාංග ඉන්ජිනේරුවා | Software Professional in Hell !!!
දේශපාලකයකු, හොරෙකු හා මෘදුකාංග ඉන්ජිනේරුවෙකු අපායෙ එකම කාමරයක විසූහ.
දිනක් දෙශපාලකයා මෙසෙ පැවසීය,
“මට මගේ රට හරියට මතක් වෙනවා!, කෝල් එකක් අරං බලන්න ඕනා තත්වෙ මොකද්ද කියලා”. ඔහු සිය රටට අමතා විනාඩි 5ක් පමණ කතා කිරීමෙන් අනතුරුව ඊට අදාල ගාස්තුව විමසීය.
“ඩොලර් මිලියන 5යි “යම පල්ලා පැවසීය.
දෙශපාලකයා වහාම ඊට අදාලව චෙක් පතක් ලියා දුනි.
මෙය බලාගෙන සිටි සොරා මෙසෙ පැවසීය,
“මටත් හිතෙනවා මගෙ කල්ලියේ අයට කතා කරලා බලන්න”. ඔහු තම කල්ලිය සමග විනාඩි 2ක් පමණ කතා කිරීමෙන් අනතුරුව ඊට අදාල ගාස්තු විමසා සිටිය විට
“ඩොලර් මිලියන 10යි “යම පල්ලා පැවසීය.
එය අසා තරමක් පුදුම වූ සොරා, අකමැත්තෙන් වුවද ඊට අදාලව චෙක් පත ලියා දුනි.
මොවුන් දෙදෙනා දිහා බලගෙන සිටි මෘදුකාංග ඉන්ජිනේරුවාට මහත් ඊරිසියාවක් ඇති විය.
“මටත් ඕනා මගෙ අනිත් මෘදුකාංග ඉන්ජිනේරු යාළුවන්ට කතා කරන්න” ඔහු පැවසීය.
ඔහුද තම මිතුරන් සමග අළුත් තාක්ෂණ හා තවත් බොහෝ දේ පිළිබඳව පැය 2ක් පමණ කතා කිරීමෙන් අනතුරුව ඊට අදාල ගාස්තුව විමසා සිටිය විට්,
“ආහ් සල්ලි ඔනා නෑ” යම පල්ලා පැවසීය.
මෙය ඇසු මෘදුකාංග ඉන්ජිනේරුවාට අදහාගත නොහැකි වූ නමුත් තමුන්ට කඩා පාත් වූ වාසිය ගැන සිතා නිහඬ විය.
නමුත් මෙය ඇසූ අනෙක් දෙදෙනාය කෝප වී කෑ ගසන්නට වුහ.
“එහෙම කොහොමද?? අපිට විනාඩි දෙක තුනට ඩොලර් මිලියන ගණන් ගත්තා! හැබැයි අරූ පැය දෙකක් කතා කරලත් සතයක්වත් ගතෙතෙ නෑ”
“අපායෙ ඉදන් අපායට Outgoing Free!!!” යම පල්ලා පැවසීය.
මෙන්න මම ලියපු අනිත් කතා.
රිදී හැන්ඳ !!!
බීමත් මිනිසා !!!
කන්යා පරීකෂණය !!!
ගල් වෙලා මැරෙයි !!!
මගේ එක 17 !!!
මම මේවා කොහෙන්වත් කොපි කරලා දැම්මෙ නෑ. මේ කතා වෙන කොහෙ හරි දැක්කනම්, ඒක ලියපු කෙනාගෙ නමත් ටිකක් බලන්න...
හොඳයි කියලා හිතෙනවනම් comment එකක් දාල යන්න,
මේවා කොටන්න ගියාම තමා එපා වෙන්නෙ 