අනේ මචන්ලා මම සිරාවටම ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවා.ඒත් එයා මට ආදරේද නැද්ද කියලා මම දන්නෙ නෑ.හැබැයි එයා හැම තිස්සෙම හොරෙන් මං දිහා බලනවා..මං බලනකොට අහක බලාගන්නවා.

වෙන කවුරු දිහාවත් එහෙම බලන්නෙත් නෑ.
එයා මගෙත් එක්ක කථා කරන්නෙත් හරි අමුතු විදිහට.එයා මම කථා කලාම මුණ පුරා හිනාවෙනවා.එහෙම වෙන කාටවත්ම හිනාවෙනවා මම තාම දැකලා නෑ.මං එයාට කථාකරනවට එයා හරි ආසයි කියලයි මට හිතෙන්නේ....

සමහර වෙලාවට මූණ පුරා හිනාවීගෙන මගෙ දිහා බලන් ඉන්නවා.මට දැනගන්න ඕනි එයා මං ගැන හිතනවද කියලා.මං හිතනවා මට වඩා කෙල්ලො ගැන දන්න යාළුවෝ ඇති කියලා.අනේ යාළුවනේ මට උදවු කරන්න.
මම මේ දවස්වල හරිම අප්සට් එකේ ඉන්නේ..මට කෙලින්ම අහන්නත් බයයි.මම එයාගේ යාළුවෙක් වෙලා ඉදලත් නෑ.ඇයි එයා එහෙම හැසිරෙන්නේ.මමනම් ඇත්තටම එයාට ආදරෙයි.මම විහිළුවක් කරන්න හදනව නෙමෙයි.මේක ඇත්තම සීන් එකක්...


වෙන කවුරු දිහාවත් එහෙම බලන්නෙත් නෑ.එයා මගෙත් එක්ක කථා කරන්නෙත් හරි අමුතු විදිහට.එයා මම කථා කලාම මුණ පුරා හිනාවෙනවා.එහෙම වෙන කාටවත්ම හිනාවෙනවා මම තාම දැකලා නෑ.මං එයාට කථාකරනවට එයා හරි ආසයි කියලයි මට හිතෙන්නේ....


සමහර වෙලාවට මූණ පුරා හිනාවීගෙන මගෙ දිහා බලන් ඉන්නවා.මට දැනගන්න ඕනි එයා මං ගැන හිතනවද කියලා.මං හිතනවා මට වඩා කෙල්ලො ගැන දන්න යාළුවෝ ඇති කියලා.අනේ යාළුවනේ මට උදවු කරන්න.මම මේ දවස්වල හරිම අප්සට් එකේ ඉන්නේ..මට කෙලින්ම අහන්නත් බයයි.මම එයාගේ යාළුවෙක් වෙලා ඉදලත් නෑ.ඇයි එයා එහෙම හැසිරෙන්නේ.මමනම් ඇත්තටම එයාට ආදරෙයි.මම විහිළුවක් කරන්න හදනව නෙමෙයි.මේක ඇත්තම සීන් එකක්...


