//රෙඩ් බුලා ලොකු වෙලා\\
රෙඩ් බුලා
ගමේ ගොඩේ කවුරුත් දන්න චරිතයක් තමයි දිලුම් (BC_Dilum)
එහෙමත් නැත්තම් රෙඩ් බුලා...
තාම දාසයයි මාස 36යි උනාට මූ ලෝඩ් කියලා හිතන් ඉන්නේ
මූ ගැන කියන්න නම් කටට වචන එනවා ඉවරයක් නෑ..
අනන්තයි අප්‍රමාණයි.. තව ටික දවසකින් කාත් එක්කද මන්දා video chat කරන්න යනවා කියලා තම ආරංචිය
මුගෙ වාසනාවකටද මගෙ වාසනාවකටද මන්දා මූ 7000ක් ගහනව දැක්කේ දැන්
නැත්තම් තියන්නේ නෑ හම ගහනවා..
කට්ටිය එකතු වෙලා අපේ රෙඩ් බුලාට විශ් කොරන එකැයි ඇත්තේ
තව තවත් පෝස්ට් දාන්න ලැබේවා
ඉක්මනින් වෙබ් කැම් එක ලැබේවා
රෙඩ් බුල් නැතිව තවත් සැර ජාති පාවිච්චි කරත්වා
ගමේ ගොඩේ කවුරුත් දන්න චරිතයක් තමයි දිලුම් (BC_Dilum)
එහෙමත් නැත්තම් රෙඩ් බුලා...
තාම දාසයයි මාස 36යි උනාට මූ ලෝඩ් කියලා හිතන් ඉන්නේමූ ගැන කියන්න නම් කටට වචන එනවා ඉවරයක් නෑ..

Last edited: